Ganemulla - ගණේමුල්ල

Ganemulla - ගණේමුල්ල ගණේමුල්ල
ගම නේ
ගැම්ම නේ ලයික් එකක් දාල සෙට් වෙන්න. එකතුවන්න ගණේමුල්ලට Ganemulla is about 9 km from Kadawatha on the Colombo-Kandy road.

Found in the British era Ganemulla (Sinhala:ගණේමුල්ල, Tamil:கணேமுல்ல ) is a mid size town situated in the Gampaha District of Sri Lanka. The nearest city to Ganemulla is Gampaha, which is about 5 km in distance. Ganemulla is surrounded by Kadawatha, Gampaha, Ja-Ela and Kandana towns. The population in Ganemulla now more than 6000 and increasing.The majority is Sinhala Buddhist. Catholics also live

s a small amount in harmony with the majority. The Sri Lanka Army Commando Regiment is located in Ganemulla.

01/09/2026
මාලිමාවේ අලුත්ම කුණු ඩීල් එක! යසන්ත කෝදාගොඩව කපලා අගවිනිසුරු පුටුවත් 'බෝන් අගේන්' කල්ලියට පූජා කළ හැටිලංකාවේ නීතියේ ඉහළම...
01/09/2026

මාලිමාවේ අලුත්ම කුණු ඩීල් එක!
යසන්ත කෝදාගොඩව කපලා අගවිනිසුරු පුටුවත් 'බෝන් අගේන්' කල්ලියට පූජා කළ හැටි

ලංකාවේ නීතියේ ඉහළම පුටුව වෙච්ච අගවිනිසුරු ධූරයට ජ්‍යෙෂ්ඨත්වය අනුව මීළඟට එන්න ඉන්නේ කවුද? ඒ තමයි විනිසුරු යසන්ත කෝදාගොඩ මහත්තයා. එතුමා අහසින් කඩාපාත් වෙච්ච කෙනෙක් නෙමෙයි, මේ රටේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ හිටපු දැවැන්තයෙක් වෙච්ච කීර්තිමත් විද්වත් මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්තයාගේ පුතා.

යසන්ත කෝදාගොඩ කියන්නේ තමන්ගේ දරුවන්ට කෝටි ගණන් වටිනා සුඛෝපභෝගී 'අපාට්මන්ට්' අරන් දීපු, රටට ඩොලර් මිලියන ගණන් පාඩු කරලා තීන්දු වෙනස් කරපු දූෂිතයෙක් නෙමෙයි. ඒ වගේම එතුමා පැලවත්තේ (ජවිපෙ) හරි, කැළණි කල්ලියේ හරි කිසිම දේශපාලන බලවේගයක සුරතලෙක්වත්, කාදිනල් මැල්කම්ගේ ගෝලයෙක්වත් නෙමෙයි. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන අවංක නිලධාරියෙක්.

හැබැයි එතුමාට තියෙන "ලොකුම අඩුව" තමයි එතුමා 'බෝන් අගේන්' (Born Again) පූජකයෙක් නොවීම සහ නියම සිංහල බෞද්ධයෙක් වීම. අන්න ඒ නිසාම අද එතුමා දැඩි අසාධාරණයකට ලක්වෙලා, අගවිනිසුරු පුටුව අහිමි කරන දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් වෙලා තියෙනවා. මේ ගේන්න හදන 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇත්තම යටි අරමුණ වෙන මුකුත් නෙමෙයි, යසන්ත කෝදාගොඩ අගවිනිසුරු වෙන එක කොහොමහරි වළක්වන එකම තමයි.

මේ ගහන නින්දිත ගේම කොච්චරද කියනවා නම්, අද මේ 22 සංශෝධනය විභාග කරන්න පත් කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ යසන්ත කෝදාගොඩ මහත්තයාගේ නම නෑ. එතුමා විතරක් නෙමෙයි, ජ්‍යෙෂ්ඨත්වය අනුව 2, 3, 4, 5 තැන්වල ඉන්න කිසිම ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙක් මේ නඩුව අහන මඩුල්ලේ නෑ. තමන්ට ඕනේ තීන්දුව ගන්න, තමන්ට ඕනේ විදිහට නඩු අහන්න මඩුලු හදාගන්නවා කියන්නේ මේකට තමයි.

සිස්ටම් චේන්ජ් කරන්න ආපු මාලිමා (ජවිපෙ) ආණ්ඩුව අද අර 'බෝන් අගේන්' කල්ලිත් එක්ක එකතුවෙලා ගහන මේ කුණු ඩීල් නිසා, මේ රටේ අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් ඉල්ලගෙන යන්න තිබුණු එකම තැන වෙච්ච ස්වාධීන අධිකරණ පද්ධතියේ මළගමත් ලියලා ඉවරයි. දැන් ඉතින් ඡන්දේ දීපු අයට සතුටුයි නේද?

01/09/2026

රනිල් අසූ ගනන්වලදී රටේ සෑම දරුවෙක්ටම ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්න හදද්දී මේ යක්කු ජීවිත නැති කරල අරගලයක් කලා. ඒ කරු මේ පඩිසන් දෙනවා.

Address

Ganemulla
11020

Website

Alerts

Be the first to know and let us send you an email when Ganemulla - ගණේමුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share