23/06/2026
අති ගාම්භීර පට්ඨාන ධර්ම දේශනය.
2026. 06. 28. වන ඉරු දින ප.ව. 04.00 සිට රාත්‍රී 08.00 දක්වා..
ඓතිහාසික ඉළුපැන්දෙණිය රාජමහා විහාර පරිශ්‍රයේදී පැවැත්වේ...
දේශකයාණෝ... අභිධර්ම දේශක, පූජ්‍ය කිරිවත් තුඩුවේ අරියදස්සන හිමිපාණන් වහන්සේ...
මෙම දුර්ලභ ධර්ම දේශනය ශ්‍රවණය සඳහා, සාදු දනන් පිංසිතින් පැමිනෙත්වා.
( ඔබේ වැඩිහිටියන්ද දැනුවත් කිරීමට කාරුණික වන්න. )