MOH Office - Hakmana

MOH Office - Hakmana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH Office - Hakmana, Government Organization, Hakmana, Matara, Hakmana.

අප කාර්යාලය සමග කටයුත කරන ඔබට මෙය උදවි කරගන්න.....
14/03/2017

අප කාර්යාලය සමග කටයුත කරන ඔබට මෙය උදවි කරගන්න.....

හක්මන සිසු දරැවන් රාජ්‍ය පුද්ගලික ආයතන ඒකරාශී වී 2016/09/23 සංවිධානය කල දුමි වැටි හා මත් විරෝධී සටන අනේකවිධ බාදක හමුවෙි ...
23/09/2016

හක්මන සිසු දරැවන් රාජ්‍ය පුද්ගලික ආයතන ඒකරාශී වී 2016/09/23 සංවිධානය කල දුමි වැටි හා මත් විරෝධී සටන අනේකවිධ බාදක හමුවෙි වෛද්‍ය නිලධාරී ත=මා ඇත=ලු සියලු දෙනාගේ කැපවීම මතින් මෙි අයුරින් පවත්වන්නට යෙදුනි

මෙි වෙනුවෙන් ඔබත් සහයෝගය ලබාදෙන්න
20/06/2016

මෙි වෙනුවෙන් ඔබත් සහයෝගය ලබාදෙන්න

හක්මන දෙනගම නාකන්දහේන පදිංචි එචි ඒ ක=සුමාවතී මාතාව දරැවන් 15 ක් මෙලොවට දායාද කර ඇති අතර 1952 උපත ලද ඇය අන්තිම දරැවා 1992...
20/01/2016

හක්මන දෙනගම නාකන්දහේන පදිංචි එචි ඒ ක=සුමාවතී මාතාව දරැවන් 15 ක් මෙලොවට දායාද කර ඇති අතර 1952 උපත ලද ඇය අන්තිම දරැවා 1992 මෙලොවට බිහිකර ඇත.රට දැය ආරඣෂා කිරීමට දරැවන් දෙදෙනක් දායාද කර ඇති ඇයට මසකට පමණ පෙර තම දයාබර ස්වාමියාද අහිමි වී ඇත.අනේකවිද කමිකටොලු හමුවෙි දියණියන් 5 ක් හා පුතණුවන් 10ක් හදා වඩාගත් ඇය සැබැවින්ම අපේ කාලයේ දරිය මාතාවක් නොවන්නේද.......

21/03/2015

වැඩ සටහන් නිලධාරී සනත්චන්ද මහතා වෛද්‍ය නිලධාරී ලක්මාල් මහතා ඇතලු පිරිස ගායනය කරන විශේෂ මොහොතක්

විවිධ විශේෂ අවස්ථා
21/03/2015

විවිධ විශේෂ අවස්ථා

දානමය පුණ්‍යකර්මයේ විශේෂ අවස්ථා
18/03/2015

දානමය පුණ්‍යකර්මයේ විශේෂ අවස්ථා

Address

Hakmana, Matara
Hakmana
18100

Telephone

+94412286578

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office - Hakmana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to MOH Office - Hakmana:

Share