30/08/2026
Clean water, healthier lives! 💧🇮🇳🇱🇰
Actg HC Shri. Maitrey Kulkarni handed over 10 essential water purification systems to the National Hospital Galle in Karapitiya as a gift from the people of India.
Installed across the Emergency Care Unit, Outdoor Public Area and inner wards, the systems will help ensure access to clean & safe drinking water for patients, visitors and hospital staff. 🇮🇳🤝🇱🇰
පිරිසිදු ජලය, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්! 💧🇮🇳🇱🇰
කරාපිටියේ පිහිටි ගාල්ල ජාතික රෝහලට අත්‍යවශ්‍ය ජල පිරිපහදු පද්ධති 10ක් ඉන්දියානු ජනතාව විසින් ලබා දෙන ලද ත්‍යාගයක් ලෙස වැඩ බලන ඉන්දීය මහ කොමසාරිස් මෛත්‍රී කුල්කර්ණි මහතා විසින් රෝහලට භාර දෙන ලදී.
හදිසි සත්කාර ඒකකය, එළිමහන් පොදු ප්‍රදේශය සහ අභ්‍යන්තර වාට්ටු පුරා ස්ථාපනය කර ඇති මෙම පද්ධති, රෝගීන්, අමුත්තන් සහ රෝහල් කාර්ය මණ්ඩලය සඳහා පිරිසිදු හා ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම සහතික කිරීමට උපකාරී වනු ඇත. 🇮🇳🤝🇱🇰
India in Sri Lanka (High Commission of India, Colombo) Ministry of External Affairs, Government of India India in Sri Lanka - AHCI, Kandy India in Sri Lanka, Consulate General of India, Jaffna