Hatton Dickoya Urban Council

Hatton Dickoya Urban Council This is a Local Government Institution namely Hatton-Dickoya Urban Council during the tenure of Hon. S. Balachandiran, Chairman of Hatton-Dickoya Urban Council

හැටන් දික්ඔය නගර සභාව මගින්  2020.04.21 වන දින නගර සභා බලප්‍ொறදේශය තුළ පිහිටි පහත ස‍දහන් ස්ථාන විෂබීජානුහරණයට ලක් කරන ලද...
21/04/2020

හැටන් දික්ඔය නගර සභාව මගින් 2020.04.21 වන දින නගර සභා බලප්‍ொறදේශය තුළ පිහිටි පහත ස‍දහන් ස්ථාන විෂබීජානුහරණයට ලක් කරන ලදී.

ஹட்டன்-டிக்கோயா நகரசபையால் 21.04.2020 ஆந்திகதி நகரசபை அதிகார பிரதேசத்திலுள்ள கீழ்க்குறிப்பிடப்பட்டுள்ள இடங்களில் கிருமித்தொற்று நீக்க நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டன.

හැටන්, තොණ්ඩමාන් වෘත්තිය පුහුණු මධ්යபස්ථානය
ஹட்டன் தொண்டமான் தொழிற்பயிற்சி நிலையம்
හැටන්, ශ්රිடපාද විදුහල
ஹட்டன் ஸ்ரீபாத கல்லூரி

හැටන්, හයිලන්ස් විදුහල
ஹட்டன் ஹைலன்ஸ் கல்லூரி

හැටන්, ශාන්ත ජෝන් බොස්කෝ විදුහල
ஹட்டன் புனித ஜோன் பொஸ்கோ கல்லூரி

හැටන් ශ්රිப කුරුස දේවස්ථානය
ஹட்டன் திருச்சிலுவை தேவாலயம்

හැටන් දික්ඔය නගර සභා බලසීමාවේ පහත සදහන් රාජ්යி ආයතන පරිශ්රடයන්හි හා කාර්යාලයන්හි 2020.04.20 දින  විෂබීජහරණ කටයුතු හැටන් ...
21/04/2020

හැටන් දික්ඔය නගර සභා බලසීමාවේ පහත සදහන් රාජ්යி ආයතන පරිශ්රடයන්හි හා කාර්යාලයන්හි 2020.04.20 දින විෂබීජහරණ කටයුතු හැටන් දික්ඔය නගර සභාව මගින් සිදු කරන ලදී.

ஹட்டன்-டிக்கோயா நகரசபை பிரதேசத்திற்குட்பட்ட கீழ்க்குறிப்பிடப்பட்ட அரச நிறுவன வளாகங்களிலும் அவற்றின் பணிமனைகளிலும் 20.4.2020 ஆந்திகதி கிருமி தொற்று நீக்க நடவடிக்கைகள் ஹட்டன்-டிக்கோயா நகரசபையால் மேற்கொள்ளப்பட்டன.

අධ්යාைපන කාර්යාලය
வலய கல்விப்பணிமனை

කම්කරු කාර්යාලය
தொழில் திணைக்கள பணிமனை

අධිකරණ සංකීර්ණය හා කාර්යාලය
நீதிமன்ற வளாகமும் பணிமனையும்;

කම්කරු විනිෂ්චය සභාව
தொழில் நியாயசபை

තැපැල් කාර්යාලය හා උප තැපැල් කාර්යාලය
தபால் பணிமனையும் உப தபால் பணிமனையும்

මානව වැවිලි සංවර්ධන භාරය
பெருந்தோட்ட மனிதவள அபிவிருத்தி நிதிய வளாகம்

පොලිස් කාර්යාලය
பொலிஸ் பணிமனை

ජ්යෙஸෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය
சிரேஷ்ட பொலிஸ் அத்தியட்சகர் பணிமனை

දුම්රිය ස්ථානය
புகையிரத நிலையம்

අඩවි වන කාර්යාලය
வன பரிபாலன பணிமனை

බණ්ඩාරනායකපුර බෙහෙත් ශාලාව
பண்டாரநாயக்கபுர மருந்தகம்

ජාතික විදුලි බළ මණ්ඩලය
இலங்கை மின்சார சபை

19/04/2020
HAND WASHING FACILITIES
19/04/2020

HAND WASHING FACILITIES

Preventive measures taken by Hatton-Dickoya Urban Council against COVID-19Sprayed with disinfectant today 19 April 2020
19/04/2020

Preventive measures taken by Hatton-Dickoya Urban Council against COVID-19
Sprayed with disinfectant today 19 April 2020

COVID-19 Preventive measures taken by Hatton-Dickoya Urban Council - Public places: Public places are sprayed with disin...
19/04/2020

COVID-19 Preventive measures taken by Hatton-Dickoya Urban Council - Public places: Public places are sprayed with disinfectant today 19 April 2020

*Hand Washing facilities* are provided by Hatton-Dickoya Urban Council today 19 April 2020 in view of preventive measure...
19/04/2020

*Hand Washing facilities* are provided by Hatton-Dickoya Urban Council today 19 April 2020 in view of preventive measures against COVID-19

හැටන් දික්ඔය නගර සභාවේ ගරැ සභාපති එස්. බාලචන්ද්‍රන් මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සදහා හැටන් ...
10/04/2020

හැටන් දික්ඔය නගර සභාවේ ගරැ සභාපති එස්. බාලචන්ද්‍රන් මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සදහා හැටන් දික්ඔය නගර සභාවේ කාර්යය මණ්ඩලය විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයේ සේවකයන්, සභා බල ප්‍රදේශය තුල සිදුකරනු ලබන සේවා සදහා සභාවේ ගරැ උප සභාපතුමා ඇතුලු මන්ත්‍රිවරැන්, හැටන් පොලිසිය, අනෙකුත් රාජ්‍ය අංශ හා පෞද්ගලික අංශ, මහජනතාව ලබාදෙනු ලබන සහයෝගය ඉතා ප්‍රසස්ථ මට්ටමක පවති.

ஹட்டன் டிக்கோயா நகர சபையின் சுகாதாரப் பணியணியினர், பொதுச் சுகாதார
பரிசோதகர்கள், செயலாளர் தலைமையிலான அலுவலக உத்தியோகத்தர்கள் ஆகியோர்
கௌரவ நகரபிதா எஸ் பாலச்சந்திரன் அவர்களது நெறிப்படுத்தலில் கொவிட் 19 தொடர்பில் ஆற்றிவரும் சேவைக்கு நகர சபையின் கௌரவ உப தவிசாளர் உட்பட கௌரவ உறுப்பினர்கள், ஹட்டன் பொலிஸார், தொண்டர்கள், பொதுமக்கள் இன்னும் அரச, தனியார் நிறுவனங்கள் வழங்கி வரும் ஒத்துழைப்பு பெறுமதி மிக்கதாகும்.

හැටන් දික්ඔය නගරසභා බළ ප්‍රදේශයට විදේශයේ සිට පැමිණි අය හා ලංකාවේ විවිධ අවධානම් ප්‍රදේශයවල සිට පැමිණි අයට නිරෝධායන නීතිය ...
10/04/2020

හැටන් දික්ඔය නගරසභා බළ ප්‍රදේශයට විදේශයේ සිට පැමිණි අය හා ලංකාවේ විවිධ අවධානම් ප්‍රදේශයවල සිට පැමිණි අයට නිරෝධායන නීතිය අනුව නිරෝධානය කරමින් අදාල කාලය නිමවීමෙන් අනතුරුව සහතිකපත් නිකුත් කළ අවස්ථා.
உள்ளூராட்சி திணைக்களம் சுகாதார மற்றும் சுதேச வைத்திய சேவைகள் அமைச்சு
ஆகியவற்றின் வழிநடத்தலின் பிரகாரம் வெளி நாடுகளில் இருந்து வருகை தந்த ஹட்டன் நகரவாசிகளையும் வெளிநாட்டினருடன் நேரடி தொடர்புகளை பேணியவர்களையும் வீட்டு தனிமைப்படுத்தலுக்கு உட்படுத்திய பின்னர் அவர்களுக்கான சான்றிதழ்களை வழங்கியபோது:

Address

Hatton
22000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94512222275

Website

Alerts

Be the first to know and let us send you an email when Hatton Dickoya Urban Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share