Technical College - Homagama

Technical College - Homagama කාර්මික අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු ආයතන අතරින් ප්‍රමුඛ ආයතනය බවට පත් විම

කාර්මික අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු ආයතන අතරින් ප්‍රමුඛ ආයතනය බවට පත්විම

To become the Pioneer Institute among other Technical Training Institute

16/12/2025
𝔾𝕣𝕒𝕡𝕙𝕚𝕔 𝔻𝕖𝕤𝕚𝕘𝕟𝕖𝕣 - ℕ𝕍ℚ 𝕃𝕖𝕧𝕖𝕝 4𝚁𝚎𝚐𝚒𝚜𝚝𝚛𝚊𝚝𝚒𝚘𝚗 𝚏𝚘𝚛 𝚝𝚑𝚎 𝚗𝚎𝚡𝚝 𝚋𝚊𝚝𝚌𝚑 𝚑𝚊𝚜 𝚗𝚘𝚠 𝚋𝚎𝚐𝚞𝚗. 🤍 100% 𝚏𝚛𝚎𝚎 𝚘𝚏 𝚌𝚑𝚊𝚛𝚐𝚎.
31/10/2025

𝔾𝕣𝕒𝕡𝕙𝕚𝕔 𝔻𝕖𝕤𝕚𝕘𝕟𝕖𝕣 - ℕ𝕍ℚ 𝕃𝕖𝕧𝕖𝕝 4

𝚁𝚎𝚐𝚒𝚜𝚝𝚛𝚊𝚝𝚒𝚘𝚗 𝚏𝚘𝚛 𝚝𝚑𝚎 𝚗𝚎𝚡𝚝 𝚋𝚊𝚝𝚌𝚑 𝚑𝚊𝚜 𝚗𝚘𝚠 𝚋𝚎𝚐𝚞𝚗. 🤍 100% 𝚏𝚛𝚎𝚎 𝚘𝚏 𝚌𝚑𝚊𝚛𝚐𝚎.

177 likes, 38 comments. “Sketches to Success: Where learning becomes luminous ✨😎”

𝐎𝐏𝐄𝐍 𝐃𝐀𝐘 - 𝟐𝟎𝟐𝟓𝚃𝚎𝚌𝚑𝚗𝚒𝚌𝚊𝚕 𝙲𝚘𝚕𝚕𝚎𝚐𝚎 - 𝙷𝚘𝚖𝚊𝚐𝚊𝚖𝚊
17/10/2025

𝐎𝐏𝐄𝐍 𝐃𝐀𝐘 - 𝟐𝟎𝟐𝟓
𝚃𝚎𝚌𝚑𝚗𝚒𝚌𝚊𝚕 𝙲𝚘𝚕𝚕𝚎𝚐𝚎 - 𝙷𝚘𝚖𝚊𝚐𝚊𝚖𝚊

OPEN DAY - 2025
10/10/2025

OPEN DAY - 2025

04/07/2025

වෘත්තීය අධ්‍යාපන අංශයේ විධිමත් ආකර්ශනීය ආයතන පද්ධතියක් ගොඩනැගීමේ Clean Sri Lanka සමාරම්භක උළෙල සනිටුහන් කිරීම, අද දින හෝමාගම කාර්මික විද්‍යාලයේදී සිදුකළ අයුරු,,,

වෘත්තීය අධ්‍යාපන අංශයේ විධිමත් ආකර්ශනීය ආයතන පද්ධතියක් ගොඩනැගීමේ Clean Sri Lanka  සමාරම්භක උළෙල සනිටුහන් කිරීම, අද දින හ...
04/07/2025

වෘත්තීය අධ්‍යාපන අංශයේ විධිමත් ආකර්ශනීය ආයතන පද්ධතියක් ගොඩනැගීමේ Clean Sri Lanka සමාරම්භක උළෙල සනිටුහන් කිරීම, අද දින හෝමාගම කාර්මික විද්‍යාලයේදී සිදුකළ අයුරු,,,

2025 /07/ 04 පැවැත්වීමට බලාපොරොත්තු වන clean sri lanka සමාරම්භක උළෙලට සූදානම් වෙමින්
02/07/2025

2025 /07/ 04 පැවැත්වීමට බලාපොරොත්තු වන clean sri lanka සමාරම්භක උළෙලට සූදානම් වෙමින්

විදුහල්පති භූමිකාව තුල හෝමාගම කාර්මික විද්‍යාලයට සිදුකරනලද අපරිමිත මෙහෙවර වෙනුවෙන් ඩබ්. ඒ. ඩී. එම්. එම්. විජේසිංහ මැතිණි...
21/02/2025

විදුහල්පති භූමිකාව තුල හෝමාගම කාර්මික විද්‍යාලයට සිදුකරනලද අපරිමිත මෙහෙවර වෙනුවෙන් ඩබ්. ඒ. ඩී. එම්. එම්. විජේසිංහ මැතිණියන් හට මෙසේ උපහාර පිදෙන අතර,

2025.02.17 දින සිට කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (තාක්ෂණික සහය සේවා) තනතුරේ රාජකාරි ආරම්භ කිරීම නිමිත්තෙන් අප සැමගේ හෘදයාංගම සුභාෂිංසන ද මෙසේ පලකර සිටින්නෙමු.

23/01/2025

Chaturanga, a student of the Automobile Mechanic course at the Homagama Technical College, was commended by the examiner, Mr. Aruna Shantha, for his performance in the final practical examination.

He was commended for his performance in the Auto gear box module.

Chaturanga enrolled in the Automobile Mechanic course in 2022 and successfully completed his studies under the supervision of Mr. Wasantha Kumara.

We wish you all the best for your future.

Address

Technical College
Homagama
10204

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94112855315

Website

Alerts

Be the first to know and let us send you an email when Technical College - Homagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Technical College - Homagama:

Share