10/02/2026
තව දින 4යි
------------------------------------
හොරණ රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන
*රයිගම්පුර නවම් මහා පෙරහර මංගල්ලය*
රයිගම්පුර නවම් මහා පෙරහර මංගල්ලය - 2026 ☸
2026 පෙබරවාරි 14 වන සෙනසුරාදා රාත්‍රී 8.00 සිට
📌 හොරණ නගරය පුරා වීථි සංචාරය කෙරේ....
---------------------------------------
නොමිලේ ප්‍රවාහන සේවය
--------------------
රයිගම්පුර නවම් මහා පෙරහර මංගල්ලය 2026
නොමිලේ ප්‍රවාහන සේවය - බස් රථ ගමන් ගන්නා මාර්ගයන්
------------------------------------------------
තල්ගහවිල - උඩුව හරහා හොරණ
කැන්නන්තුඩාව - රයිගම හරහා හොරණ
බණ්ඩාරගම - පානදුර පාර හොරණ
මිල්ලනිය හංදිය - ලබුගම හරහා හොරණ
ගෝනපොල හංදිය - 120 පාර හොරණ
ගෝවින්න හංදිය - බැල්ලපිටිය හරහා හොරණ
ගෝවින්න හංදිය - ඉළිඹ හරහා හොරණ
ඔලබොඩුව හංදිය - ගෝනපොල හරහා හොරණ
බටුවිට හංදිය - මව්ගම හරහා හොරණ
හඳපාන්ගොඩ හංදිය - මාපුටුගල හරහා හොරණ
උඩුගලකන්ද දෙවන පියවර හංදිය - ඈගල්ඔය හරහා හොරණ
කිඳෙල්පිටිය හංදිය - බණ්ඩාරගම හරහා හොරණ
ප්‍රබුද්ධගම හංදිය - වල්පිට හරහා හොරණ
වගවත්ත - ඉළිඹ හරහා හොරණ
සොළීරාජ - ඉළිඹ හරහා හොරණ
පුහුවල හංදිය - රාහල්ලගොඩ, ගුරුගොඩ හරහා හොරණ
කෙසෙල්හේනාව හංදිය - යාල හංදිය හරහා හොරණ
බුලත්සිංහල - ගෝවින්න හරහා හොරණ
මෝල්කාව - බුලත්සිංහල ගෝවින්න හරහා හොරණ
නිග්ගහ පාසල - බුලත්සිංහල ගෝවින්න හරහා හොරණ
ඈගල්ඔය හංදිය - ගෝවින්න හරහා හොරණ
හල්වතුර හංදිය - ඉංගිරිය හරහා හොරණ
ඉංගිරිය - ඉළිඹ හොරණ
හඳපාන්ගොඩ - පෝරුවදණ්ඩ හරහා හොරණ
දොඹගොඩ හංදිය - පෙතිගමුව හරහා පානදුර පාර හොරණ
ගල්පාත රෝහල හංදිය - යාල හරහා හොරණ
නාර්තුපාන - යාල හරහා හොරණ
නෑබඩ - යාල හරහා හොරණ
වරකාගොඩ - යාල හරහා හොරණ
මොරගහහේන - කනන්විල හරහා හොරණ
රැටියල වාසනා බේකර්ස් අසල - ගෝවින්න හරහා හොරණ
රැටියල වාසනා බේකර්ස් අසල - කොටාරෝඩ් පාර හරහා හොරණ
කලවැල්ලාව හංදිය - වරකාගොඩ හරහා හොරණ
අගලවත්ත බස් නැවතුම්පොල - 285 පාර හොරණ
පිඹුර රෝහල අසල - බුලත්සිංහල හරහා හොරණ
මතුගම - 285 පාර හොරණ
මතුගම - 458 පාර හොරණ
දිවලකඩ - ගෝවින්න හරහා හොරණ
කිරිමැටිවලකඩ පාසල - ගෝවින්න හරහා හොරණ
කහතුඩුව - 120 පාර හොරණ
මොරොන්තුඩුව හංදිය - මිල්ලනිය, රයිගම හරහා හොරණ
මිල්ලෑව රජමහා විහාරය - මොරගහහේන හරහා හොරණ
ගෝනපොල හංදිය - සිවිල් ආරක්ෂක කඳවුර, ගැලනිගම හරහා හොරණ
අමරගෙදර පංසල - ඈගල්ඔය හරහා හොරණ
පානදුර බස් නැවතුම්පොල - බණ්ඩාරගම හරහා හොරණ
පානදුර නව බස් නැවතුම්පොල - බණ්ඩාරගම හරහා හොරණ
මොරොන්තුඩුව හංදිය - බණ්ඩාරගම හරහා හොරණ
මීවනපලාන හංදිය - ගුරුගොඩ හරහා හොරණ
තලගල හංදිය - මොරගහහේන හරහා හොරණ
කුරුස හංදිය - බණ්ඩාරගම හරහා හොරණ
--------------------------------------
හොරණ රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන
*රයිගම්පුර නවම් මහා පෙරහර මංගල්ලය*
------------------------------------------------
රයිගම්පුර නවම් මහා පෙරහර මංගල්ලය - 2026 ☸
2026 පෙබරවාරි 14 වන සෙනසුරාදා රාත්‍රී 8.00 සිට
📌 හොරණ නගරය පුරා වීථි සංචාරය කෙරේ...