Taxila Pride

Taxila Pride Hello Fellow TCCian,
Welcome to the official alumni association page of Taxila Central College.

Feel at home and reminisce about the times you’ve spent here and rejoice in how far She has come and contribute to nurturing Her further.

25/08/2026

සැප්තැම්බර් 05ට දැන්ම සූදානම් වෙන්න! 🥳

22/08/2026

නිතම්බණි අනිවාර්යයෙන්ම සුපිරිම වැඩක් වෙයි🔥

18/08/2026

සමහරු ආදරය අරන් යනවා, සමහරු ඒ ආදරය එක්කම නවතිනවා…
ජීවිතේ කවමදාක හරි ආදරය මග හැරුණු දම්මිලා, සුගත්ලා හැමෝම එදාට එන්න…
සුනීරත් එක්ක ඒ බිඳුනු හීනයේ සැරිසරන්න….

🎶 නිතම්බණී Live in Concert
📍 හොරණ
📅 සැප්තැම්බර් 05

17/08/2026

මේ විදිහට දැක්කට නම් මේ දෙන්නව අඳුර ගන්න බෑ. නමුත් මුළු හොරණම ආදරය කරන Content Creatorsල දෙන්නෙක්. එයලත් ආවා "නිතම්බණී" නිල මාධ්‍ය හමුවට. අහලම බලන්න ඒ කවුද කියලා...

✨ නිතම්බණී – The Ultimate Musical Experience✨සංගීතයෙන් හදවත සරසන අමතක නොවන රාත්‍රියක්! 💙🎶🎤 Damith Asanka | Gayan Perera ...
14/08/2026

✨ නිතම්බණී – The Ultimate Musical Experience✨

සංගීතයෙන් හදවත සරසන අමතක නොවන රාත්‍රියක්! 💙🎶

🎤 Damith Asanka | Gayan Perera | Suneera Sumanga
🎤 Falan Andrea | Amelia | Ravi & Yuki
🎸 Live Music Band – Avatar
🎙️ Compere – Thisanka Gamage

📍 Horana Public Ground
🗓️ September 05 | ⏰ 8.00 PM onwards

🎟️ VIP Seating – Rs. 3,000
🎟️ General Standing – Rs. 1,000

නිතම්බණී — සංගීතයෙන් හිත සරසන රාත්‍රියක්. 💙

14/08/2026
13/08/2026

තක්ෂිලා 2001 කණ්ඩායම කියන්නේ තක්ෂිලාවටත් ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමයටත් ලොකු ශක්තියක් වෙලා ඉන්න කණ්ඩායමක්. මේ කණ්ඩායම මීට පෙරත් මේ වගේ ප්‍රසංග කිහිපයක් සංවිධානය කරල, ඒවායින් පාසැලට ලොකු සේවයක් කරලා තියෙනවා.

මේ ප්‍රසංගයත් හොරණ ජනතාවට අමතක නොවන අත්දැකීමක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ සහයෝගය සහ ආශිර්වාදය මේ වෙනුවෙන් ලබා දෙනවා.

- තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති නවීන්ද්‍ර ලක්නාත් සොයුරා අදහස් දකවමින් -

තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය අංජන එදිරිසිංහ සොයුරා Hiru Star Season 5කිරුළ සොයා යන ගමනේ ශක්තියක් වීමට එක්වෙමු.
13/08/2026

තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය අංජන එදිරිසිංහ සොයුරා Hiru Star Season 5
කිරුළ සොයා යන ගමනේ ශක්තියක් වීමට එක්වෙමු.

12/08/2026

අපේ පරිඝනක විද්‍යාගාරයේ පහසුකම් වැඩිදියුණු කරලා AI තාක්ෂණය මුසු කරපු පරිඝණක විද්‍යාගාරයක් බවට පරිවර්තනය කරන්න තමා මේ Concert එකෙන් ලැබෙන මුදල් යොමු කරන්නේ. 2001 කණ්ඩායම මීට කලිනුත් අංග සම්පූර්ණ Smart Classroom එකක් හදලා දුන්නා. ක්‍රිකට් Practice Turf එක අලුත් වැඩියා කරල දුන්නා. මට විශ්වාසයි හොරණ පුරවරයේ කරන සාර්ථකම ප්‍රසංගයක් බවට නිතම්බණී පත් වේවී.. මම සුභ පතනවා 2001 කණ්ඩායමට...

-තක්ශිලා මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නිලූක වීරසිංහ මැතිතුමා අදහස් දක්වමින් -

11/08/2026

තක්ශිලාව කියන්නෙ සන්නාමයක්.. 🇳🇱💙

වාසනා බේකර්ස් එකට හොරණ වාසනා බේකර්ස් කියලා නම හැදුනෙත්

හොරණ තක්ශිලාව නිසා..

මොකද තක්ශිලාව ඉස්සරහන් හොරණ තියනවා..

මම හොරණ අතහරින්නෙ නෑ..

තක්ශිලාව අතහරින්නෙත් නෑ

අනිත් පාසල් වලටත් එහෙමයි

නාගොඩ රෝහල්ට පිලිකා වාට්ටුවක් අංගසම්පූර්ණව හදනවා..

එක ලෙඩෙක්වත් බෙහෙත් නැතුව ආපසු නොයන්න..

ආදි ශිෂ්‍ය සංගම් අතර
තක්ශිලාව තරම් ජවයක් ඇති සංගම් මේ ලංකාව තුල නම් විරලයි..

තක්ශිලාවෙ 2001 කණ්ඩායම Avatar එක්ක කරන මේ ප්‍රසංගය කාලාන්තරයක් මතක හිටීව්

ඒකට මම ආශිර්වාද කරනවා..

-නිතම්භණී මාධ්‍ය හමුවේදි වාසනා සමුහ ව්‍යාපාරයේ නිර්මාතෘ-

Address

Anguruwatota Road
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Taxila Pride posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Taxila Pride:

Shortcuts

Share