07/12/2025
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරී හා වනසත්ව නියාමක නිලධාරී විවෘත විභාගය -2025-ගැසට් වී ඇත
1. වනසත්ව අඩවි ආරක්ෂක
✅ වයස අවු 18 ත් 30 අතර උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් එකවර ජීව විද්‍යාවට සම්මාන සාමර්ථයක් සහිතව විශයන් 3කින් සමත් වී ඇති අයට අයදුම්පත් යොමු කල හැක..
2. වනසත්ව නියාමක
✅ වයස අවු 18 ත් 30 අතර උසස් පෙළ විෂයන් එකක් සමත් හදාරා ඇති අයට අයදුම්පත් යොමු කල හැක..
====================================
❤️
Gazette link👇👇
English
👉
https://documents.gov.lk/view/gazettes/2025/12/2025-12-05(I-IIA)E.pdf
Sinhala
👉
https://documents.gov.lk/view/gazettes/2025/12/2025-12-05(I-IIA)S.pdf
Tamil
👉
https://documents.gov.lk/view/gazettes/2025/12/2025-12-05(I-IIA)T.pdf
පිටු අංක 18-26 දක්වා