Cute Love

Cute Love Living Happy life with me ❤
I ❤️ You 🌸

ජනපතිතුමනි ඔබතුමා අවසර දෙනවනම් ලෝකෙටම ගිහින් සතියෙන් අපේම ශ්‍රී ලාංකිකයන්ගෙන් ටොන් ගනන් ලංකාවට බස්සන්නම් . අපිට ඒක කරන්න...
02/12/2025

ජනපතිතුමනි ඔබතුමා අවසර දෙනවනම් ලෝකෙටම ගිහින් සතියෙන් අපේම ශ්‍රී ලාංකිකයන්ගෙන් ටොන් ගනන් ලංකාවට බස්සන්නම් . අපිට ඒක කරන්න පුලුවන් අපේ මිනිස්සු ඒකට ලැස්තියි ❤️ නියමයි අශේන් උබට ඒ දේ කරන්න පුලුවන් වෙන්න ඕනෙ 👍👍

අද මිනිස්සු අන්ත අසරන වෙලා 8 පාස් කියල බැනපු උන් අද අදික වැස්ස ජීවිත අසදානම නොතකා මහ වැස්සෙ මඩ නාගෙන තෙමීගෙන උබලගෙ ජීවිත...
30/11/2025

අද මිනිස්සු අන්ත අසරන වෙලා 8 පාස් කියල බැනපු උන් අද අදික වැස්ස ජීවිත අසදානම නොතකා මහ වැස්සෙ මඩ නාගෙන තෙමීගෙන උබලගෙ ජීවිත රකින්න කැපවෙනව 🪔එකෙන්ම Respect 👮‍♂️

ලංකාවෙ නම දවසක ලෝකෙම ඉස්සරහ බබලවන චරිතයක් ✨✨🇱🇰👍
03/10/2025

ලංකාවෙ නම දවසක ලෝකෙම ඉස්සරහ බබලවන චරිතයක් ✨✨🇱🇰👍

මෙහෙම දෙයක් කලින් දැනන් උන්නද? 😲🍀සොබා දහම කොච්චරනම් දේවල් නිර්මාණය කරනවද කොතරම් විශ්මය ජනකද යන්න මේ හරාහා ඔයාලට දැනේවි ම...
02/10/2025

මෙහෙම දෙයක් කලින් දැනන් උන්නද? 😲🍀
සොබා දහම කොච්චරනම් දේවල් නිර්මාණය කරනවද කොතරම් විශ්මය ජනකද යන්න මේ හරාහා ඔයාලට දැනේවි

මේ තමා හෝර්ටන් තැන්න ලස්සනම කරන වසර 12කට වරක් පිපෙන නෙළු මල්

මේ මල් බලන්නත් වාසනාව තියෙන්න ඕනෙ කියල ගොඩක් අය විස්වාස කරනව ඔයත් මේ මල් දැකල තියෙනවනම් ඒ ලස්සන විදල තියෙනවනම් Comment එකක් දාගෙන යන්න ❤🍀🎁💐✨

Photo Credit For Priyantha Bandara 📸

#නුවර

අනේ මාවත් මේ ජිම් එකට ගිහින් දාන්න අයියෝ 🌠❤️❤️🌠🌟
30/09/2025

අනේ මාවත් මේ ජිම් එකට ගිහින් දාන්න අයියෝ 🌠❤️❤️🌠🌟

ඒ මැච් බලන්න ආස ඇයි අහන්න එපා 🥹අහන්න එපා ඉතින් 🤗🎁💐
27/09/2025

ඒ මැච් බලන්න ආස ඇයි අහන්න එපා 🥹අහන්න එපා ඉතින් 🤗🎁💐

උබ ඔච්චර කට්ට කාල දියුනු වෙන්න මහන්සි වෙන්නෙ ඇයි කියල අහුවොත් කනට ගහල මේක පෙන්නහන් 🍀🌴ලෝකෙ මිනිස්සු මිලියන ගානක් එකතු වෙල...
26/09/2025

උබ ඔච්චර කට්ට කාල දියුනු වෙන්න මහන්සි වෙන්නෙ ඇයි කියල අහුවොත් කනට ගහල මේක පෙන්නහන් 🍀🌴ලෝකෙ මිනිස්සු මිලියන ගානක් එකතු වෙලා කරන දෙයක් තමන් තනියම කල දවසට දැනෙන හැගීම කොහොම එකක් වෙයිද ? 🥹 ඒක හිතාගන්නවත් පුලුවන්ද ?
#වයිරල්

Cricket පිස්සුවක් කරපු Legend  කෙනෙක් තමා අපේ සංගා ❤️✨ලයික් එකක් නොදා යන්න එපා
20/09/2025

Cricket පිස්සුවක් කරපු Legend කෙනෙක් තමා අපේ සංගා ❤️✨ලයික් එකක් නොදා යන්න එපා

Congratulations✨✨💛💛 Wild Cookbook තම සූපවේදී හැකියාවන් ආකර්ෂණීයව ඉදිරිපත් කරමින්, හුරුබුහුටි පෙනුමත්, නිහතමානී පෞර්ෂයත් ...
18/11/2024

Congratulations✨✨💛💛 Wild Cookbook
තම සූපවේදී හැකියාවන් ආකර්ෂණීයව ඉදිරිපත් කරමින්, හුරුබුහුටි පෙනුමත්, නිහතමානී පෞර්ෂයත් නිසා හදවත් හොරාගත් සමාජ මාධ්‍ය තරුව Wild Cookbook හෙවත් Charith N Silva, අද ඔහුගේ ප්‍රථම අවන්හල විවෘත කරමින් ඔහුගේ ජීවිතයේ තිබූ සිහිනයක් සැබෑ කරගත්තා.

WILDISH ලෙසින් නම් කර ඇති මෙය කොළඹ ස්ටේපල් වීථියේ Capitol Twin Peaks ගොඩනැගිල්ල තුළ පිහිටා තිබෙනවා.

ලංකාවෙ ජනප්‍රියම අහිංසක කෙල්ල ✨✨💛 #අනුයිකනුයි
16/11/2024

ලංකාවෙ ජනප්‍රියම අහිංසක කෙල්ල ✨✨💛
#අනුයිකනුයි

ආඩම්බරයි අපේ රට ගැන ✨✨💛💛              Kandy,Sri Lanka ''දළදා මාලිගාවේ සිට''     පේජ් එකට ලයික් එකක් දාගෙන යමු 👍👍👍🌼
06/10/2024

ආඩම්බරයි අපේ රට ගැන ✨✨💛💛
Kandy,Sri Lanka ''දළදා මාලිගාවේ සිට''

පේජ් එකට ලයික් එකක් දාගෙන යමු 👍👍👍🌼

අනේ එයාලගෙ ලස්සන   🌸🌸✨✨✨සුරංගනාවියෝ  💁😊🌼                                                                               🌼...
08/09/2024

අනේ එයාලගෙ ලස්සන 🌸🌸✨✨✨
සුරංගනාවියෝ 💁😊🌼


🌼💓 Cute Love 💓🌼
🌸Beautiful Destination 🌸
☀️☀️☀️I love You ❤️••°°••

Address

Horton Plains

Website

Alerts

Be the first to know and let us send you an email when Cute Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category