Divisional Secretariat - Ja ela

Divisional Secretariat - Ja ela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat - Ja ela, Government Organization, Divisional Secretariat, Jaela, Western, Ja-Ela.

VISION
To be the premier service provider of the Gampaha District

MISSION
Fulfill the needs of the people of Jaela division to satisfy in an efficient and productive manner, conforming with the policies of the government and principles of Good Governance

ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් උත්සවය ජා ඇල ප්‍රාදේශීය ලේකම් ආසිරි වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජා ඇල ප්‍රාද...
17/01/2023

ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් උත්සවය ජා ඇල ප්‍රාදේශීය ලේකම් ආසිරි වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීය.

ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුත් අවුරුදු උත්සවය සහ නව වසරේ පළමු කාර්යාල දිනය......
02/01/2023

ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුත් අවුරුදු උත්සවය සහ නව වසරේ පළමු කාර්යාල දිනය......

187 නැදුරුපිටිය මිනිමුතු ලමා සමාජයේ දරුවන් උදෙසා පැවැත්වු"මව් පිය වන්දනා වැඩසටහන' හාලෝක ලමා දිනයට සමගාමීව"දරැවන් හට ඉතු...
01/11/2022

187 නැදුරුපිටිය මිනිමුතු ලමා සමාජයේ දරුවන් උදෙසා පැවැත්වු

"මව් පිය වන්දනා වැඩසටහන' හා

ලෝක ලමා දිනයට සමගාමීව

"දරැවන් හට ඉතුරැම් හුරැ කරලීමට සදහා
SDB බැංකුවේ මුල්‍යම දායකත්වය මත ලමුන් 65 දෙනෙකු සදහා

නොමිලේ ගිනුම් විවෘත කර පාස් පොත් ලබා දීම සිදු⁣කිරිම

දිනය -2022.10.29
මව්පිය වන්දනා වැඩසටහන මෙහෙය වීම අතිරේක විනිසුරු නීතිඥ මහේෂ් හේරත් මහතා

181/ඒ ජයශ්‍රීගම හා 181/ඊ පොඩිවීකුඹුර වසම්වල ළමා සමාජවල දරුවන් සදහා පුස්තකාලයේ අනුග්‍රහයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩ...
01/11/2022

181/ඒ ජයශ්‍රීගම හා 181/ඊ පොඩිවීකුඹුර වසම්වල ළමා සමාජවල දරුවන් සදහා පුස්තකාලයේ අනුග්‍රහයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මනෝ උපදේශන නිලධාරි විමුක්ති රූපානන්ද මහතාගේ සම්පත් දායකත්වයෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම හා තාක්ෂණ අවභාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.10.29 දින පෙ.ව.11 ට ජයශ්‍රීගම පුස්තකාලයේ දී පවත්වන ලදි

181/ඒ ජයශ්‍රීගම හා 181/ඊ පොඩිවීකුඹුර වසම්වල ළමා සමාජවල දරුවන් සදහා පුස්තකාලයේ අනුග්‍රහයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩ...
01/11/2022

181/ඒ ජයශ්‍රීගම හා 181/ඊ පොඩිවීකුඹුර වසම්වල ළමා සමාජවල දරුවන් සදහා පුස්තකාලයේ අනුග්‍රහයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මනෝ උපදේශන නිලධාරි විමුක්ති රූපානන්ද මහතාගේ සම්පත් දායකත්වයෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම හා තාක්ෂණ අවභාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.10.29 දින පෙ.ව.11 ට ජයශ්‍රීගම පුස්තකාලයේ දී පවත්වන ලදි

181/ඒ ජයශ්‍රීගම හා 181/ඊ පොඩිවීකුඹුර වසමේ පොල් වගාවට හානි කරන සුදු මැස්සා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහ 2022.10.26 ...
01/11/2022

181/ඒ ජයශ්‍රීගම හා 181/ඊ පොඩිවීකුඹුර වසමේ පොල් වගාවට හානි කරන සුදු මැස්සා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහ 2022.10.26 පෙ.ව.9.30 ට ජයශ්‍රීගම සේවා පියසේදී පවත්වන ලදි.ඒ සදහා පොල් සං.නිල. හා කෘ.ප.නි.ස.නිල. අනුලා මියත්,රෙක්සි මහතාත් සම්පත් දායකත්වය ලබා දෙන ලදී

28/09/2022
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශය යටතේ පාරිභෝගික සේවා කමිටු පිහිටුවීම හා ජාතික ව්‍යාපාර නාමාවලිය සඳහා ව්‍යාපාරි...
28/09/2022

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශය යටතේ පාරිභෝගික සේවා කමිටු පිහිටුවීම හා ජාතික ව්‍යාපාර නාමාවලිය සඳහා ව්‍යාපාරික ආයතන ලියාපදිංචි කිරීම ගරු කැබිනට් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පසුගිය දින පැවැත්විය.

සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම පිණිස සුදුසු තැනැත්තන් හඳුණා ගැනීම - 2022
22/09/2022

සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම පිණිස සුදුසු තැනැත්තන් හඳුණා ගැනීම - 2022

උප්පැන්න සහතිකය නිවසටම.......
22/09/2022

උප්පැන්න සහතිකය නිවසටම.......

ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූල්‍ය සහකාර ලෙස සේවය කල කළමණාකාරණ සේවා නිලධාරී ශ්‍රියානි ෆොන්සේකා මියගේ විශ්‍රාම යාමේ ...
15/03/2022

ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූල්‍ය සහකාර ලෙස සේවය කල කළමණාකාරණ සේවා නිලධාරී ශ්‍රියානි ෆොන්සේකා මියගේ විශ්‍රාම යාමේ උත්සවය 2022.03.09

ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කර ඉකුත් වසර දෙක තුල විශ්‍රාම ගිය සහ ස්ථාන මාරු ලැබ ගිය රාජ්‍ය සේවකයින් 30 දෙනෙකුට...
04/03/2022

ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කර ඉකුත් වසර දෙක තුල විශ්‍රාම ගිය සහ ස්ථාන මාරු ලැබ ගිය රාජ්‍ය සේවකයින් 30 දෙනෙකුට උපහාර දැක්වීමක් ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ඉකුත් පෙබරවාරි 23 වැනිදා සිදු කෙරිනි.

ජා ඇල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය සුබ සාධක සහ සංවර්ධන සංගමය මගින් මෙම උපහාර දැක්වීම සංවිධානය කර තිබිණි.
ප්‍රාදේශීය ලේකම් ආසිරි වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැතිවිනි.

Address

Divisional Secretariat, Jaela, Western
Ja-Ela
11350

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112236428

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Ja ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share