Dilushan

Dilushan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dilushan, Social service, Ja-Ela.

අහක බලාගෙන යන්න එපා - මෙයාලව මන් ගෙනාවේ වැස්සේ තෙමී තෙමී ඉද්දි තුන්දෙනාම කික්කියෝ නිසා දාලා ගිහින් .මට හදාගන්න විදිහක් න...
13/12/2022

අහක බලාගෙන යන්න එපා -

මෙයාලව මන් ගෙනාවේ වැස්සේ තෙමී තෙමී ඉද්දි තුන්දෙනාම කික්කියෝ නිසා දාලා ගිහින් .මට හදාගන්න විදිහක් නෑ මෙයාලව, තව 4 දෙනෙක් ඉන්නවා මන් ළග. අනික මෙයලා මේ පුංචි කුඩේ ඇතුලේ තියාගෙන ඉන්නේ කන්න බොන්න දීලා මොකද එයාලව අපේ ලොකු අය හපන්න යනවා😓 මෙහෙම පුලුවන්නම් එක්කෙනා ගානේ ගන්න කාරුණික හදවත් තුනක් තිබ්බනම් මේ තුන්දෙනාට ලස්සන ගෙවල් ලැබෙයි .

නිසිකාලේ ආවාම සැත්කම කර දෙන්නම් මන්. අනේ මට මෙයාලව හදාගන්න පුලුවන් කමක් නෑ, කවුරු හරි තුන්දෙනෙක් පිහිට වෙන්න පුලුවන් අය share කරලා දෙන්න .
Location එක ජ ඇල
(ජා ඇල අවට ගෙනත් දෙන්න පුලුවන් )
☎ 0768344977

03/12/2022

Hit the bongos like Bongo Cat!

🤣🤣🤣
20/11/2022

🤣🤣🤣

Location එක ජා ඇල මගේ යාලුවගේ ගේ ළග අද කවුරු හරි දාලා ගිහින් මේයාව එයාලට හදගන්නත් විදිහක් නෑලූ ඉතින් අනේ මේ චුටියාට කවුර...
05/08/2022

Location එක ජා ඇල

මගේ යාලුවගේ ගේ ළග අද කවුරු හරි දාලා ගිහින් මේයාව එයාලට හදගන්නත් විදිහක් නෑලූ ඉතින් අනේ මේ චුටියාට කවුරු හරි පිහිට වෙන්න පුලුවන්නම් කියන්න මෙයා ඉන්නේ ජා ඇල පුලුවන් ඉක්මනින් මෙයාට ගෙයක් ඕනා නැත්නම් ආයෙත් පාරට වැටෙයි අනේ 😥😥 මට හදාගන්නත් බෑ දැනට මටත් ඉන්නවා බල්ලෝ 4ක් පුසෝ 3 ක් ඉතින් ඒකයි මෙහෙම දාන්නේ මෙයාව ගන්න ඉක්මනින් ආදරණීය හිතක් ඉදිරිපත් වෙන්න 🥺😥

අපිට Massage එකක් දන්න අපි Contact කරලා දෙන්න 🙏

ජා ඇල අවට සිටින අසරණ සත්තුන්ගේ බඩගින්න නිවන්න ආහාර වේලක් ❤
10/06/2022

ජා ඇල අවට සිටින අසරණ සත්තුන්ගේ බඩගින්න නිවන්න ආහාර වේලක් ❤

Address

Ja-Ela
11350

Website

Alerts

Be the first to know and let us send you an email when Dilushan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category