05/09/2026
🚢🔥 වෘත්තීය ගිනි ආරක්ෂණ සේවාවක් – ත්‍රිකුණාමල වරාය
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරු මූලස්ථානයේ සියලුම නිලධාරීන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත…
ත්‍රිකුණාමල වරායට පැමිණි ඊශ්‍රායල නෞකාවක CO₂ Flooding System එකට අදාළව පවතින ගිනි නිවීමේ උපකරණ පද්ධතියේ Fire Extinguishers නැවත පිරවීම (Refilling) සහ අවශ්‍ය උපකරණ තාවකාලිකව ඉවත් කිරීම (Temporary Removal) සම්බන්ධ වෘත්තීය සේවා කටයුතු අද දින New Kandy Fire (Pvt) Ltd ආයතනය වෙත භාර දෙන ලදී.
නෞකා හා කාර්මික පරිසරයන්හි ගිනි ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික ප්‍රමිතීන්, ආරක්ෂක ක්‍රමවේදයන් සහ වෘත්තීය මට්ටමේ සේවාවන් ලබාදීම අපගේ ප්‍රමුඛ වගකීමයි. 🧯⚓
New Kandy Fire (Pvt) Lt
Your Safety is Our Responsibility.🔥🧯