07/09/2026
🇱🇰 පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ❤️
“ප්‍රජා ශක්ති – ජාතික වැඩසටහන යටතේ, යටිනුවර ආසනයේ යහලතැන්න කොට්ඨසයේ පෑලව ඉහලගම වසමේ ගිනිහේන මාර්ගය සංවර්ධනය කල අතර ප්‍රදේශයේ අනෙක් මාර්ගද ක්‍රමිකව සංවර්ධනය කෙරේ.
මේ අවස්ථාව සඳහා යටිනුවර ප්‍රාදේශීය සභාවේ යහලතැන්න කොට්ඨාස මන්ත්‍රී ඉර්ෂාඩ් සහෝදරයා සහභාගී විය...