NDF Kaduwela

NDF Kaduwela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NDF Kaduwela, Political organisation, Kaduwela.

🇱🇰❤️
11/02/2025

🇱🇰❤️

හැම කොල්ලෙක්ටම treeweel එකක් වෙනුවට leaf එකක් ගන්න ලැබේවා !taxi ✅🍀❤️
15/01/2025

හැම කොල්ලෙක්ටම treeweel එකක් වෙනුවට leaf එකක් ගන්න ලැබේවා !

taxi ✅🍀❤️

31/10/2024
16/02/2024

ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනට සහභාගි වන සියලුම දෙනා මාලබේ ශ්‍රී ශාලවනෝද්‍යාරාමයට හෙට (17) පෙ.ව 7.00 ට පෙර පැමිණෙන්න
ස්තූති

නමාමි සිරිපා - 2024
16/02/2024

නමාමි සිරිපා - 2024

06/11/2023
05/09/2023

"වැඩබිමට, මව්බිමට, ගොවිබිමට ජීවය දෙන දිරිය මිනිසුන්"ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර කම්කරු ද...
25/04/2023

"වැඩබිමට, මව්බිමට, ගොවිබිමට ජීවය දෙන දිරිය මිනිසුන්"

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම
මැයි 01 වැනිදා
සවස 2.00 ට
කොළඹ, තිඹිරිගස්යාය ශ්‍රී සම්බුද්ධ ජයන්ති ශ්‍රවනාගාරයේදී

🥹
07/04/2023

🥹

අනේ ඒකනම් ඇත්ත 🌝
13/03/2023

අනේ ඒකනම් ඇත්ත 🌝

මගේ සීයා ගමන් කලේ ඔටුවෙකු පිටයි. 🐫🐫මගේ පියා ගමන් කලේද ඔටුවෙකු පිට මත වූ අතර වර්තමානයේදී මම මර්සීඩීස් රථයක ගමන් කරමි.🚗🚗 🚘...
02/03/2023

මගේ සීයා ගමන් කලේ ඔටුවෙකු පිටයි.
🐫🐫
මගේ පියා ගමන් කලේද ඔටුවෙකු පිට මත වූ අතර
වර්තමානයේදී මම මර්සීඩීස් රථයක ගමන් කරමි.
🚗🚗 🚘🚘 🚗🚗
මගේපුත්‍රයා සේම මුණුපුරාද පදවනු ඇත්තේ
ලෑන්ඩ් රෝවර් රථයකි.
🚙🚙

නමුත්... අනාගතයේදී මගේ මුණුපුරාගේ පුත්‍රයා
ගමන් බිමන් යැම වෙනුවෙන් ඔටුවෙකු යොදාගනු ඇත.

🐫🐫

ඒ මන්ද යත්:
අසීරු යුගයන් ශක්තිමත් මිනිසුන් නිර්මාණය කරනු ඇති අතර
🤝🤝
ශක්තිමත් මිනිසුන් පහසු යුගය උදා කරන්නෝය.
පහසු යුගයන් දුර්වල මිනිසුන් බිහි කරනු ඇති අතර
දුර්වල මිනිසුන් අසිරු යුගයන් නිර්මාණය කරනු ඇත. 🤜🤛 🤜🤛
ඔබ විසින් ගොඩනැගිය යුත්තේ අභියෝගයන්ට
මුහුණ දිය හැකි ශක්තිමත් මිනිසුන් මිස
පරපෝෂිතයන් නොවේ.
🙆🙆 👏👏👏 🙆🙆

ඩුබායි රාජ්‍යයේ නිර්මාතෘ :-
ෂෙයික් මොහොමඩ්....

උපුටාගැනීමකි!

Address

Kaduwela

Alerts

Be the first to know and let us send you an email when NDF Kaduwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share