06/07/2026
2926.06.28 වන දින අප ප්‍රජා මණ්ඩල ශාලාවේදී පැවැති ජූනි මසට අදාල මහා සභා රැස්වීම සදහා 100 කට අධික සාමාජික සංඛ්‍යාවක් සහභාගි වෙන ලදි.
මෙතෙක් පැවැති මහා සභා රැස්වීම් අතුරින් වැඩිම සහභාගිත්වයක් දැක්වූ මහා සභා රැස්වීම මෙය වූ බව සතුටින් දන්වමු.
ඒ සදහා සහභාගි වූ අප ප්‍රජාමණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන්ට හා විශේෂයෙන්ම ඔවුන් දැනුවත් කර රැස්වීම් සදහා සහභාගි කරවීමට යොමු කිරීම සම්බන්ධයෙන් කලාප කමිටූ නිළධරයන් හටද ස්තුතිය පුද කරමු.