KYC build a feature

21/07/2025
21/07/2025
19/07/2025

නිමාවක් නොවන ගමනක් ආරම්භ කරන ගමනක මංඟල්‍යය.
Youth Club ප්‍රාදේශීය සම්මේලනය.

15/07/2025

Youth skills day - 15 july !
මෙන්න මේ අයත් එදාට එනවා ඔයත් එක්ක කතා කරන්න ...!

ඩිජිටල් අවකාශයේ ව්‍යවසායකයෙක් වෙන්න කැමති ඔයාට තමයි මේ අවස්ථාව ...!! තවම රෙජිස්ටර් වෙලා නැත්නම් අදම පහත් ලින්ක් එක හරහා රෙජිස්ටර් වෙන්න ..!

https://forms.gle/93HgztVKNFyJGyGR9

15/07/2025

ලෝක යෞවන නිපුණතා දිනය - 2025 | ජුලි 15
WYSD | World Youth Skills Day

“කෘතීම බුද්ධිය සහ ඩිජිටල්කරණය තුළින් තාරුණ්‍යය සවිබල ගැන්වීම”.

අද දිනට යෙදී ඇති ලෝක තරුණ කුසලතා දිනය ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට මෙන්ම රටටද ලෝක ප්‍රජාවට ද වැදගත් දිනයකි. 2014 වර්ෂයේ මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාව විසිනි. එසේ ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2015 වර්ෂයේ සිට ලෝක තරුණ කුසලතා දිනයක් ලෝකයට නම්කරන ලදි.

අධ්‍යාපන ක්ෂේත්‍රයයෙන් ගත් කළ මෙය මෙරට ලද විශාල ජයග්‍රහණයක් වන අතර 2015 වසරේ සිට අඛණ්ඩව වසර 10ක කාලයක් ලොව පුරා සමරන දිනයක් බවටත්, වැඩසටහන් එළිදක්වන දිනයක් ලෙසටත් පරිවර්තනය වී ඇත.

මෙම දිනය නිමිති කරගෙන අද වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින් දිවයිනේ ස්ථාන 04ක විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. කොළඹ, මාතර, කුරුණෑගල සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක අද උදෑසන සිට මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එම වැඩසටහනේ මෙවර තේමාව “කෘතීම බුද්ධිය සහ ඩිජිටල්කරණය තුලින් තාරුණ්‍යය සවිබල ගනිවීමයි”.

12/07/2025

ලෝක තරුණ නිපුණතා දිනය - ජුලි 15
ඔයා මේ දිනය පිළිබදව දැනටමත් දැනුවත් ...!

ලෝකය පුරා විසිරී පැතීරී සිටින නවීන තාරුණ්‍යය තව තවත් නවීනත්වය තුලින් ඉදිරියට යෑමේ වුවමනාවත් ඒ වෙනුවෙන් වෘත්තීය සහ ජීවන නිපුණතාවයන් එක් කරලීමටත් ඒ සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමටත් අපි සූදානම් ...!

එදාට ඔබ වෙනුවෙන් මහරගම තරුණ සේවා පරිශ්‍රයේ ප්‍රධාන වැඩසටහන් තුනක් දැනටමත් සූදානම් කොට අවසන් ...! ඔයාට තියෙන්නෙ දැන්ම පහත ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න ...!!

https://forms.gle/93HgztVKNFyJGyGR9

12/07/2025

“Youth empowerment through Al and digital skills”.

World Youth Skills Day - 2025 | July 15

12/07/2025

Congratulations to All (GCE) O/L Students !

Your hard work and dedication have brought you this far — receiving your results is a proud milestone. Whether you’re thrilled with your grades or planning your next step, every path forward is a new beginning.

🔧✨ At NAITA (National Apprentice and Industrial Training Authority), we believe in skills for life. If you're passionate about building your future through practical training, hands-on learning, and job-ready qualifications, NAITA is here to support you.

Explore careers in:

✅ Engineering

✅ ICT & Digital Technology

✅ Health & Beauty

✅ Automobile Technology

✅ Construction, and much more!

📚 Education is a journey — let your next step be towards skills, confidence, and a brighter future with NAITA.

📍Visit your nearest NAITA training center or click here to learn more: www.naita.gov.lk

Address

365/1, Kothalawala
Kaduwela
10500

Website

Alerts

Be the first to know and let us send you an email when KYC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category