NPP පොතුපිටිය

NPP පොතුපිටිය එක මිටට රට අනුරට

30/07/2026
දුඹුරු පැහැ වීදිවලගුරු පාර කෙලවර අපේ ගම්වලඇත්තමයි අඳුර පමණයිතිබුණේ දිවා රෑවලපරපුරෙන් පරපුරට කාලයක්හුස්ම වැටුණේ  පුරුද්දට...
14/07/2026

දුඹුරු පැහැ වීදිවල
ගුරු පාර කෙලවර අපේ ගම්වල
ඇත්තමයි අඳුර පමණයි
තිබුණේ දිවා රෑවල

පරපුරෙන් පරපුරට කාලයක්
හුස්ම වැටුණේ පුරුද්දට
ඒත් තිබුණද සතුට සැනසුම
පොළොව එක්කම හැපෙනවා හැර

ලස්සන පුංචි දූපත
පාට පාටට මල් පිපුණ
මුවඟ මුවඟට සිනා බෝවුණ
කිළිටි කළා උන් බලයට

මිත්‍යා ඝන අන්ධකාරය
වෙළා ගනිමින් ජීවිත
ගුහා ගත කළ යුගයක
නුඹ රැගෙන ආවා ප්‍රභාතය

උඩුගම් බලා පිහිනන
වැටුණත් වේගයෙන් නැගිටින
මිනිසුන් තනා මේ බිම
නුඹ හිනැහුණා නිහඬව

ප්‍රභාමත් හෙට දිනකට
අකුරු ඇමිණූ සොහොයුර
නුඹේ උපතම අලූත් උපතකි
මතු මතුත් අපට මග කියන

(ජූලි 14 දිනට යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයාගේ උපන්දිනය වෙනුවෙනි)

04/01/2026
පුනරුදයට මග ❤️පොතුපිටිය දකුණ මදිරිංගවත්ත මාර්ගයේ  එක් කොටසක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම පසුගියදා (12/03) ආරම්භ කරන...
11/12/2025

පුනරුදයට මග ❤️
පොතුපිටිය දකුණ මදිරිංගවත්ත මාර්ගයේ එක් කොටසක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම පසුගියදා (12/03) ආරම්භ කරන ලදී.
ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ 30 කි.
ව්‍යාපෘතිය අධීක්ෂණය - කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මාලිමාව මේක කරේ නැත්තම් ආය කරන්න කෙනෙක් නෑ.පුළුවන් කම තිබ්බත් කරන්නෙත් නෑ. මොකද එයාලා ගහන ගේම් එකේ මත් ද්‍රව්‍යත් එක කොට...
21/10/2025

මාලිමාව මේක කරේ නැත්තම් ආය කරන්න කෙනෙක් නෑ.පුළුවන් කම තිබ්බත් කරන්නෙත් නෑ. මොකද එයාලා ගහන ගේම් එකේ මත් ද්‍රව්‍යත් එක කොටසක් 🥱

26/09/2025
02/09/2025

25/08/2025

♥️

Address

Pothupitiya
Kalawana

Website

Alerts

Be the first to know and let us send you an email when NPP පොතුපිටිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share