Divisional Secretariat Kalutara

Divisional Secretariat Kalutara කාර්යක්ෂම සුහදශීලී සේවාවක් තුළින් තෘප්තිමත් මහජනතාවක්...

10/11/2025

08/11/2025

15/10/2025

29/08/2025

26/06/2025

27/12/2024
19/12/2024

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ🌸 නිරතු හා නිරතවීමට බලාපොරොත්තු වන  ඔබ සඳහා.....ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී 🌹නදීෂා ද සිල්වා🌹  මහත්ම...
18/11/2024

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ🌸 නිරතු හා නිරතවීමට බලාපොරොත්තු වන ඔබ සඳහා.....

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී 🌹නදීෂා ද සිල්වා🌹 මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වෙන එක් දින රූපලාවන්‍ය වැඩමුළුව

කළුතර දිස්ත්‍රික් ලේකම් එනවා කාර්යාලීය නව ශ්‍රවණාගාරයේ 2024 නොවැම්බර් මස 22 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ

මෙම වැඩසටහන සඳහා සීමිත පිරිසක් සහභාගි කරවාගන්නා බැවින් ඔබගේ ආසනය වෙන් කර ගැනීම සඳහා පහත link ඔස්සේ whats app group වෙත පිවිසෙන්න.
https://chat.whatsapp.com/GlZH6SUfzFw7bdpVv0fyHC

ව්‍යවසායක ඔබට ව්‍යාපාරික ලෝකය ජයගන්න සහ සාර්ථකව තම ව්‍යාපාර මෙහෙයවීම සදහා අත්‍යවශ්‍යම සාධකයක් වන ඉංග්‍රීසි දැනුම කෙටි කා...
20/10/2024

ව්‍යවසායක ඔබට ව්‍යාපාරික ලෝකය ජයගන්න සහ සාර්ථකව තම ව්‍යාපාර මෙහෙයවීම සදහා අත්‍යවශ්‍යම සාධකයක් වන ඉංග්‍රීසි දැනුම කෙටි කාලීනව හා ප්‍රායෝගිකව ලබාදී මේ අරමුණින් කළුතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරනු ලබන ව්‍යාපාර සඳහා ඉංග්‍රීසි භාෂා පාඨමාලාව (පැය 40)

ඔබ,
- කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරයක නියුතු නම්
- වයස අවුරුදු 45 ට අඩු ව්‍යවසායකයෙක් නම්
මේ වටිනා අවස්ථාව ඔබටයි.....

* සම්පත් දායකත්වයත්වය - ජාතික යොවුන් සේනාංකයේ ඉංග්‍රීසි භාෂා පිළිබඳ උපදේශකයින්

මෙම පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනැමෙන අතර නොමිලේ හිමි වන මේ අවස්ථාව නොපමාව හිමිකරගන්න. ඒ සදහා පහත ලින්ක එක හරහා WhatsApp Group එකට සම්බන්ධ වන්න
https://chat.whatsapp.com/GCdXDJltcyu2OYGLcZxsOC

වැඩිදුර විස්තර සදහා අමතන්න - 034 222 9792
070 625 0489

Address

Divisional Secretariat Kalutara, Kalutara
Kalutara South
12000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share