Ceylon trending premium

Ceylon trending premium Ceylon Trending Official Page.

🙏🙏🙏
29/11/2025

🙏🙏🙏

❤️🙏

🙏🙏🙏
27/11/2025

🙏🙏🙏

හැමෝම පරිස්සම් වෙන්න  🙏
27/11/2025

හැමෝම පරිස්සම් වෙන්න 🙏

12/10/2025

කරන කලට පව් මිහිරියි මී සේ.. විඳින කලට දුක් දැඩිවෙයි ගිණි සේ..🙏

ජීවිතය නැමති පොත,අමිහිරි මතක, අසාර්ථකවීම් අබිබවා  උත්සාහයෙන් හා කැපකිරීම් හරහා ලස්සන කතාවක් ගොඩනගමින් සුන්දර අවසානයකට ගෙ...
02/08/2025

ජීවිතය නැමති පොත,

අමිහිරි මතක, අසාර්ථකවීම් අබිබවා උත්සාහයෙන් හා කැපකිරීම් හරහා ලස්සන කතාවක් ගොඩනගමින් සුන්දර අවසානයකට ගෙනියනවාද??❤️☺️

ලැබූ ජීවිතයම කරපින්නාගෙන ලද දෙයින් සතුටු වෙමින්, කටුක ජීවිතයම අවසානයක් කරා රැගෙන යමින් අසුන්දර කතාවක් ගොඩනගා ගන්නවාද??❤️😔

තීරණය ඔබේ අතේ🫵

08/07/2025

ජීවිතේ විඳින්න පුංචි දොල පාරකුත් ඇති❤🫵
ගොඩක් මිනිස්සුන්ට මගඇරෙන ජීවිතය...

Stoicism නොහොත් ස්ටොයික්වාදය,

ස්ටොයික්වාදය යනු තමන්ගේ අභ්‍යන්තර සාමය සහ ගුණධර්ම සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගත් දර්ශනයක්...
ස්වයං පාලනය, තාර්කික චින්තනය සහ ඔබේ පාලනයෙන් ඔබ්බට පවතින දේවල් මනා සංයමයකින් බලන්න උගන්වන දර්ශනයකි...

ඒකියන්නෙ මෙහෙමයි, ඔබට පාලනය කල හැකිදේ ගැන පමනක් සිතීම හා එම පාලනය කල හැකිදේ පමනක් වෙනස් කිරීමට ශක්තිය වැයකිරීමයි.. එමගින් ඔබට අභ්‍යන්රික සාමය හා ගැබුරු සතුටකට පත්විය හැක...

ඔබට පාලනය කල නොහැකිදේ ගැන අනවශ්‍ය ලෙස සිතීම හෝ ඒවා වෙනස් කිරීමට යාමෙන් ඉතා වෙහෙසට හා දුකට පත්වේ...

ඉතින් මේ මොහොතේ සතුටෙන් සාමයෙන් ජීවත්වෙන්න.... ඔබගේ පාලනයේ ඇති දේ ගැන පමනක් වැඩිපුර සිතන්න... අවිනිශ්චිත අනාගතය ගැන විතරක්ම හීන මවමින් දුක්වෙන්න එපා....

හයියෙන් දුවන හතිදාන ජීවිතේ අතරට මද විරාමයකුත් ගන්න... ❤️🥰

03/07/2025

ඔබගේ නිර්මාණාත්මක සිතුවිලි වලට මේ ලෝකයේ ඕන තරම් ඉඩහසර ඇත.🤸🤟🫵

ඔබගේ සතුටේ නිර්මාතෘ ඔබමයි🫠🫵
❤️🥰🤟

යශොදරා නෙමෙයි පලා ගත්තෙ හදවත -කන්ථකකියන උන්ට මේ තමයිඋත්තරකන්ථක වගේයශොදරත්පලා ගත්තා නන්හදවත,,,,සිදුහත් හැරෙනවාමිසක්යයිදබං...
28/06/2025

යශොදරා නෙමෙයි පලා ගත්තෙ හදවත -
කන්ථක
කියන උන්ට මේ තමයි
උත්තර

කන්ථක වගේ
යශොදරත්
පලා ගත්තා නන්
හදවත,,,,
සිදුහත් හැරෙනවා
මිසක්
යයිද
බං
නේරංජනාවෙන්
එතෙරට,,,,

ඔව්,,
පිරිමි
හැමදාම
ඉපදුනා,දැඩි උනා,රජ උනා,බුදු
උනා
ඇයි
දන්නවද?

හෙන
ගැහුවත්
ගෑනු අඬ
අඬ
හැමදේම දරාගත්
හින්දම..
Copied..

හරසුන් මියුසික් වීඩියෝ රැල්ලෙන් වියුක්තවූ හරවත් සංකල්පීය සාහිත්‍යමය සංගීත කෙටි චිත්‍රපටය"ප්‍රේමයේ මුණිවරිය" ම....

13/06/2025

දොරගුලු හැරදා ජීවිතය විඳින්න❤️🥰

Life එක ගැන ලොකුවට හිතං ඉන්න එක පුස්සක් බව ඉතිහාසය, ගනනය කල නොහැකි වාර සංඛ්‍යාවක් ඔප්පු කරල දීල තියනව. 🤏
ලොකු තනතුරු, තානාන්තර, හැකියාවන්, දක්ශකම් කොපමන තිබුනත් මතක තියාගන්න ඒ සියල්ල තියෙන්නෙ තමාට සේවය පිණිසම පමණක් නොව, අනෙකාගේද සුබසිද්ධිය පිණිස බවට.🫵

ඒ නැතත්, උතුම් මනුෂ්‍ය ආත්මයක් උරුමවූයේම එහි ගුණ සුවද පතුරන්නටය.🤝🤗

Air India ගුවන් යානා අනතුර දැඩි ලෙස හද කම්පා කරවයි. 💔😔
නමුත් මේ මතකය සුමාන දෙකයි නේද?
ඊට පස්සෙ අයෙත් සුපුරුදු ආත්මාර්ථකාමී ගමනෙ.😃

ජීවිතය කියන්නෙ ක්ෂණයෙන් විනාශ විය හැකි, අවිනිශ්චිත දෙයක් බව හරියට තේරුම් අරන් ඉදිමුනු ගති, ලොකුකම්, මාන්නය, ඊර්ෂ්‍යාව, වෛරය වගේ තමංව ගිනි තියන ස්වභාවයන්ගෙන් මිදී, සමාජය දෙස බොහොම විවෘත මනසකින් බලන්න පුලුවන් නම්, ඒක තමයි බුද්ධ දර්මය වගේම අනෙකුත් බොහෝ ආගමික දර්ශනන් හා සබැඳි "ජීවිතයේ" නියම කියවීම.🫵

ඒනිසා කවුරුත් එක්ක ඔය ගොඩගහල හදං ඉන්න මහා ලොකු life එක ගුලිකරල විසිකරලදාල එන්න දොරගුලු හැරලා ජීවිතය විඳින්න.🤝🫵

Vish

අපේ කොල්ලෙක්ගෙ උත්සාහයක්.. කාට හරි පුංචි Sup එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිණවා... ඔයා සුරතල් සත්තුන්ට ආදරේ කරන කෙනෙක්න...
27/05/2025

අපේ කොල්ලෙක්ගෙ උත්සාහයක්.. කාට හරි පුංචි Sup එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිණවා...

ඔයා සුරතල් සත්තුන්ට ආදරේ කරන කෙනෙක්නම් මේ ඇප් එක Develop කරපු දවසට ගොඩක් ප්‍රයෝජනවත් වේවි❤️🥰🫵

මේ වගේ දේවල් ගොඩ නගන්න අපේ රජයෙන් කිසිම සහයෝගයක් නෑ යාලූ... පුලුවන්නම් කොල්ලව Contact කරගෙන සහයෝගයක් දෙන්න🤝

🐾 ශ්‍රී ලංකාවේ නැතිවූ සුරතල් සතුන්ට ඔවුන්ගේ ගෙවල් නැවත සොයා ගැනීමට උදව් කරමු 🐾

හැමෝටම ආයුබෝවන්!

ශ්‍රී ලංකාව පුරා නැතිවූ සුරතල් සතුන් සොයා ගැනීමට උපකාර කිරීම සඳහා මම නොමිලේ වෙබ් අඩවියක් ගොඩනඟමින් සිටිමි. එයට ඡායාරූප බෙදාගැනීම(Image uploads), ස්ථාන සිතියම්(Google maps) සහ සුරතල් සතුන් අතුරුදහන් වූ විට Alerts ඇතුළත් වේ.

එය තවමත් සදමින් පවතින අතර, මේවන විට හොඳ ප්‍රගතියක් ඇත. මම එහි screenshots පහත දමා ඇත. මෙයට අවශ්‍ය සියලුම development, hosting , testing , domain, වියදම් මේ වන විට මා විසින් තනියම දරමින් සිටී. තව රුපියල් 200,000 ක පමණ මුදලක් දල වශයනේ මෙයට යයි.

ඔබ සහාය දීමට කැමති නම්, ඔයාලගේ පුංචි හරි දායකත්වය මට බොහෝ සෙයින් උපකාරී වේවි. ස්තූති කිරීමක් ලෙස මුලින්ම උපකාර කරන්නන් ගේ නම් වෙබ් අඩවිය සාදා නිම කල පසු වෙබ් අඩවියේ පලකරනු ලැබේ.

📞077 589 5079 (හරිත)

ගිණුම් විස්තර comments වල ඇත.
ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් මෙයට පණිවිඩයක් එවන්න.

11/05/2025

ඉඩෝරයේ පරිස්සමින් රැකගත පුංචිම පුංචි පැලේ පවා වසන්තයේ දවසක මලින් සුවදවත් කරනු ඇත👉

Address

Kalutara South
12000

Telephone

+94776674138

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon trending premium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ceylon trending premium:

Share

Category