SL POST KALUTARA

SL POST KALUTARA POSTEL SERVICE INFORMATION

පන්නිල හේෂාන් මහත්මයාගේ ධන පරිත්‍යාගයෙන් පන්නිල උප තැපැල් කාර්යාලයේ සෑම මසකම මහජන ආධාර, ක්ෂය රෝග ආධාර, පිළිකා ආධාර ලාභීන...
20/12/2022

පන්නිල හේෂාන් මහත්මයාගේ ධන පරිත්‍යාගයෙන් පන්නිල උප තැපැල් කාර්යාලයේ සෑම මසකම මහජන ආධාර, ක්ෂය රෝග ආධාර, පිළිකා ආධාර ලාභීන්ට රු.750 ක අමතර දීමනාවක් හා පහ ශිෂ්‍යත්ව , සා/ පෙළ, උ/පෙළ සමත් සිසුන්ට ශිෂ්‍යත්ව පිරි නැමීම සිදු කිරීම .

කළුතර තැපැල් අධිකාරි කොට්ඨාශයේ තැපැල් කාර්යාල විසින් සංවිධානය කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන 2022.12.03 🌱🌱🌱🌳සමාරම්භක උළෙල ම...
08/12/2022

කළුතර තැපැල් අධිකාරි කොට්ඨාශයේ තැපැල් කාර්යාල විසින් සංවිධානය කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන 2022.12.03
🌱🌱🌱🌳
සමාරම්භක උළෙල මතුගම තැපැල් කාර්යාලයේදී පැවැත්විය.

22/11/2022

2022.11.20 මතුගම තැපැල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද
“කළුතර තැපැල් කාර්යාලය හා මතුගම තැපැල් කාර්යාලය”
T 20 ක්‍රිකට් තරඟා වලිය.
මෙහි දී කළුතර තැපැල් කාර්යාලය 🏆 කරන ලදි.

කළුතර තැපැල් අධිකාරී කාර්යාලයේ මූලිකත්වයෙන් දිසා ගිණුම්,  දිසා පාලන නිලධාරී කාර්යාලයන්ගේ සහ සියළුම තැපැල් කාර්යාලයන්හි ක...
11/11/2022

කළුතර තැපැල් අධිකාරී කාර්යාලයේ මූලිකත්වයෙන් දිසා ගිණුම්, දිසා පාලන නිලධාරී කාර්යාලයන්ගේ සහ සියළුම තැපැල් කාර්යාලයන්හි කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් 2022.11.09 දින පවත්වන ලද ලේ දන්දීමේ කඳවුර.
මෙම සද්කාර්යය වෙනුවෙන් සහයෝගය ලබාදුන් සැමට තුති.🙏🙏💐💐

Address

OFFICE OF DIVISIONAL SUPERINTENDENT OF POST
Kalutara South
12000

Alerts

Be the first to know and let us send you an email when SL POST KALUTARA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category