Leo Club of Royal Achievers

Leo Club of Royal Achievers Serving through Huminity and leadership Mission -
Achieve true excellence through team spirit and humanity to lend a hand to the deprived ones in times of need.

08/09/2026
පින්බර ඇසළ පොහෝ දිනක් වේවා! 🌸☸️ බුදු සමිඳුන්ගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ, මාතෘ දිව්‍ය රාජය...
29/07/2026

පින්බර ඇසළ පොහෝ දිනක් වේවා! 🌸☸️

බුදු සමිඳුන්ගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ, මාතෘ දිව්‍ය රාජයාණන්ට අභිධර්මය දේශනා කිරීමට තව්තිසා භවනට වැඩම කළ, උතුම් වූ ඇසළ පෝදින සැමට සිත් සතන් සැනසෙන පින්බර පොහෝ දිනයක් වේවා!






✨ New Beginnings, Shared Visions, and the Power of Togetherness! ✨The time has come to connect, collaborate, and map out...
19/07/2026

✨ New Beginnings, Shared Visions, and the Power of Togetherness! ✨

The time has come to connect, collaborate, and map out the future of our journey. We are thrilled to invite you all to our July Club General Meeting 2026, as we gather to align our goals and ignite our passion for the year ahead!

We are deeply honored to welcome an esteemed panel of guests who inspire us to reach greater heights

Chief Guest:
Leo Lion Sajani Wijesuriya
Multiple District Secretary, Leo Multiple District 306 – Sri Lanka & Maldives

Guest of Honor
Leo Lion Prabhavee Mayasha
District Assistant Secretary, Leo District 306 D1

Special Guest
Leo Vihanga Kothalawala
Zonal Director - Zone B1, Leo District 306 D1

📅 Date - 19th of July 2026
🕗 Time - 8:00 PM onwards
🌐 Platform - Google Meet

Let’s come together to share ideas, strengthen our bond, and pave the way for an impactful year of service. See you all online! 🦁💙





Congratulations to Leo Lion Geemeth Bodiyabadu on being elected as the Club President (Elect) of the Leo Club of Royal A...
19/07/2026

Congratulations to Leo Lion Geemeth Bodiyabadu on being elected as the Club President (Elect) of the Leo Club of Royal Achievers for the Leoistic Year 2026/27. Wishing him a successful journey filled with impactful service, inspiring leadership, and remarkable achievements. 🦁✨
One Team. One Dream. One Legacy.





සිත් සන්සුන් කරන ආධ්‍යාත්මික සුවය මැද, නව බලාපොරොත්තු රැසක ඇරඹුම! පිබිදෙන නව ලියෝ වර්ෂයේ 2026/27 අපේක්ෂාවන් මල්ඵල ගන්වනු...
19/07/2026

සිත් සන්සුන් කරන ආධ්‍යාත්මික සුවය මැද, නව බලාපොරොත්තු රැසක ඇරඹුම!

පිබිදෙන නව ලියෝ වර්ෂයේ 2026/27 අපේක්ෂාවන් මල්ඵල ගන්වනු වස්, සිතට සැනසුම සහ ඉදිරි ගමනට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් Leo Club of Royal Achievers විසින් සංවිධානය කරනු ලබන,

"උපාසනා"

දිනය: - 2026 ජූලි මස 19 වන දින
වේලාව - පෙ.ව. 9.00 සිට
ස්ථානය - පානදුර රන්කොත් විහාර පරිශ්‍රය

සැදැහැ සිතින් එකාවන්ව පෙළගැසී, නව වසරේ සුබාරම්භයට ආශිර්වාද එක් කරන්නට අප හා එක්වන ලෙස ලෙන්ගතුව ඇරයුම් කරමු! 🦁💙

#උපාසනා




🍏Clean Gut, Clear Mind : Why Fiber Matters ?Unlock the secrets of nutrition with Mr. Wishwa Adikari. Whether you're a fi...
28/03/2026

🍏Clean Gut, Clear Mind : Why Fiber Matters ?

Unlock the secrets of nutrition with Mr. Wishwa Adikari. Whether you're a fitness enthusiast or just looking to improve your daily energy, this session on the power of fiber is for you!

🗓 28th March, 2026
⏰7-8 PM
📍Via Google Meet
https://meet.google.com/guq-miyu-pao

Let’s take a step towards better habits and a healthier lifestyle together! 🌱✨

Organized by Leo Club of Royal Achievers.





"වියැකෙන්නට කලින් තවත් හුස්මක් යදින්න …..ඉතිං ආදරෙන් අයදින්නම් සුරකින්නට ලයක් ඇවිත් දෙන්නට හැකිද ලේ බිඳුවක්….."🩸❤️පිළිසර...
27/03/2026

"වියැකෙන්නට කලින්
තවත් හුස්මක් යදින්න …..
ඉතිං ආදරෙන් අයදින්නම්
සුරකින්නට ලයක්
ඇවිත් දෙන්නට හැකිද ලේ බිඳුවක්….."
🩸❤️

පිළිසරණක් අවැසි අපේම සහෝදර සහෝදරියන්ගේ ජීවිත සුරැකීම සඳහා සංවිධානය කරනු ලබන *"රක්තජීව රුධිරදාන මහා පිංකම"*,

📆2026 මාර්තු 28 වන සෙනසුරාදා,
⏰පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා,
🏥පානදුර රෝහල් ශ්‍රවණාගාරයේදි ,

🔺එදිනට ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රය රැගෙන ඒම අනිවාර්යය වේ..

ලේ බිඳක් දන් දී ජීවිතයක් රැක ගැනීමට පිං හිත් ඇති ඔබ සැමට ආරාධනා... ❤️🩸

සංවිධානය : පානදුර රෝහලේ බෞද්ධ සංගමය, Royal Achievers ලියෝ සමාජය සහ පානදුර Heritage සිංහ සමාජය



Address

Kalutara
12000

Telephone

+94710100306

Website

Alerts

Be the first to know and let us send you an email when Leo Club of Royal Achievers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Leo Club of Royal Achievers:

Shortcuts

Share