NPP Kalutara

NPP Kalutara Official NPP Page of Kalutara District

වැටුණු තැනින් යළි නැගිටින්නට ජනතාවට දැවැන්ත අතහිතක්!  විපතට පත් සියලු දෙනා වෙනුවෙන් ලබාදෙන "රට ගොඩනගන සහන පැකේජය".
06/12/2025

වැටුණු තැනින් යළි නැගිටින්නට ජනතාවට දැවැන්ත අතහිතක්! විපතට පත් සියලු දෙනා වෙනුවෙන් ලබාදෙන "රට ගොඩනගන සහන පැකේජය".

05/12/2025

වරප්‍රසාද ඇත්තේ සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට මිස, වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කිරීමට නොවේ.

05/12/2025

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ විශේෂ අවධානයට!

​ඔබ විදේශයන්හි සිට විපතට පත් ජනතාව වෙත භාණ්ඩ එවනවා නම්, කරුණාකර ඒවා "ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය" (Disaster Management Centre) යන ලිපිනයට යොමු කරන්න. එමගින් ඔබේ ආධාර නිවැරදිව සහ බාධාවකින් තොරව අදාළ ජනතාව වෙත ලබා දීමට හැකි වනු ඇත.

04/12/2025

සමාජ මාධ්‍ය වගකීමෙන් භාවිතා කරමු.

මියගිය අයගේ රූප පෙළ හෝ ඡායාරූප සංසරණය කිරීමෙන් වළකින්න. එයින් සිදුවන්නේ අසරණ වූ ඔවුන්ගේ සමීපතමයන් තව තවත් මානසිකව ඇද වැටීම පමණි.

ආපදාවට පත් ජනතාවට රජයෙන් විශාල සහනයක්! වියළි ආහාර දීමනාව 5 ගුණයකින් ඉහළට.
02/12/2025

ආපදාවට පත් ජනතාවට රජයෙන් විශාල සහනයක්! වියළි ආහාර දීමනාව 5 ගුණයකින් ඉහළට.

01/12/2025

ගංවතුරෙන් අනතුරුව

⭕ Kalutara District NPP Candidates මැතිසබය clean කරමු.  #මාලිමාවෙන්පුරවමු.பாராளுமன்றை சுத்தம் செய்வோம். #திசைகாட்டியால்ந...
11/11/2024

⭕ Kalutara District NPP Candidates

මැතිසබය clean කරමු.
#මාලිමාවෙන්පුරවමු.

பாராளுமன்றை சுத்தம் செய்வோம்.
#திசைகாட்டியால்நிரப்புவோம்

09/11/2024

⭕️ Kalutara District NPP Candidates
මැතිසබය clean කරමු.
#මාලිමාවෙන්පුරවමු.

பாராளுமன்றை சுத்தம் செய்வோம்.
#திசைகாட்டியால்நிரப்புவோம்

⭕️ Kalutara District NPP Candidates මැතිසබය clean කරමු.  #මාලිමාවෙන්පුරවමු.பாராளுமன்றை சுத்தம் செய்வோம். #திசைகாட்டியால்...
04/11/2024

⭕️ Kalutara District NPP Candidates

මැතිසබය clean කරමු.
#මාලිමාවෙන්පුරවමු.

பாராளுமன்றை சுத்தம் செய்வோம்.
#திசைகாட்டியால்நிரப்புவோம்

කළුතර
01/11/2024

කළුතර

කළුතර දිස්ත්‍රික්කය..
01/11/2024

කළුතර දිස්ත්‍රික්කය..

17/09/2024

අවසන් දින කිහිපයේ සජිත් රනිල්ගේ කුමන්ත්‍රණවලට සූදානම් වන්න.

-මාලිමාවේ ලෙස පෙනී සිටිමින් තර්ජනය කරන දුරකථන ඇමතුම්, මාලිමාවේ ටීෂර්ට් සහිතව කරන කලබල කිරීම් ගැන වහාම පොලිසිය දැනුවත් කරන්න

#රටඅනුරට #நாடுஅநுரவோடு
akd.lk

Address

Sri Sumangala Mawatha
Kalutara

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when NPP Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share