Office Of Assistant Commissioner Of Co-operative Development -Kalutara

Office Of Assistant Commissioner Of Co-operative Development -Kalutara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Office Of Assistant Commissioner Of Co-operative Development -Kalutara, Government Official, No. 246, Galle Road, Kalutara North, Kalutara.

දැක්ම

සමූපකාර ව්‍යාපාරයෙන් සවිබලගැන්වුනු බස්නාහිර පළාත් ප්‍රජාවක්


මෙහෙවර

සමූපකාර ව්‍යවසායන් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම හා පරිපාලනය සඳහා සමූපකාර ආයතන අධීක්ෂණය, විගණනය, උපදේශණය සිදු කරමින් මූල්‍ය, තාක්ෂණික, යටිතල පහසුකම් හා අධ්‍යාපන පහසුකම් සැපයීම මගින් සමූපකාර ප්‍රතිපත්ති, සාරධර්ම හා වටිනාකම් වලට අනුගතව සමූපකාරික ආයතනයන් සවිබල ගැන්වීම.

2023/09/06 දින ඉංගිරිය කලාපයට අයත් සණස සමිති සඳහා පවතින කලාප රැස්වීම සීමාසහිත හඳපාන්ගොඩ සණස සමිතියේ (C 230) සමුපකාර සංවර...
06/09/2023

2023/09/06 දින ඉංගිරිය කලාපයට අයත් සණස සමිති සඳහා පවතින කලාප රැස්වීම සීමාසහිත හඳපාන්ගොඩ සණස සමිතියේ (C 230) සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්තුමියගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී. මෙහිදී සමුපකාර ව්‍යාපාරයේ නව ප්‍රවණතා,කල්පසු ණය සඳහා නීතිමය පියවර ගැනීම,විගණන ගැටලු සම්බන්ධව ,සංවර්ධන ගැටලු සම්බන්ධව,එක් එක් සමිතිවල පවතින අවේණික ගැටලු සම්බන්ධව සාකච්ඡා කරන ලදී.

සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාලය විසින් මෙහෙයවන, ඉංගිරිය කලාපය තුල සණස සමිති දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට...
18/08/2023

සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාලය විසින් මෙහෙයවන,
ඉංගිරිය කලාපය තුල සණස සමිති දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා කලාපය තුල සියලු සණස සමිති සභාපති, ලේකම්, භාණ්ඩාගාරික/ කළමණාකරු සම්බන්ධ විය හැක.
ස්ථානය- සී/ස හඳපාන්ගොඩ සණස සමිතිය
දිනය -2023.09.06
වේලාව -පෙ.ව.10.00

Address

No. 246, Galle Road, Kalutara North
Kalutara
12000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Office Of Assistant Commissioner Of Co-operative Development -Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share