Sahodarathwaye Piyasatahan Foundation

Sahodarathwaye Piyasatahan Foundation Restoring Hope, One Step at a Time 🌟 | Join Us in Making a Difference Today!

~Hope for the Differently-Abled~

Rebuilding Lives with Every Step...

At Sahodarathwaye Piyasatahan Foundation, we are dedicated to restoring hope and mobility to individuals who have lost limbs due to accidents, illness, or other unfortunate circumstances. Our mission extends beyond people, reaching out to animals who are also in need of prosthetic support.

පිංබර ඇසළ පොහොය දිනයක් වේවා 🙏🙏🙏
29/07/2026

පිංබර ඇසළ පොහොය දිනයක් වේවා 🙏🙏🙏

24/07/2026

🌈️ජීවිතය ජයගන්න අලුත් පියවරක් තබමු! 🌟

*ක්‍රියාකාරී කෘතීම පාදයක් ලබා ගැනීමට අනගි අවස්ථාවක්*

ඔබගේ උස, බර, රෝගී තත්ත්වය, යෙදෙන රැකියාව, ජීවත්වන පරිසරය සලකා ඔබ වෙනුවෙන්ම ඔබගේ උස, බර අනුව සාමාන්‍ය පාදයක ක්‍රියාකාරිත්වය ගෙන දෙන යාන්ත්‍රණයකින් සමන්විත, බාහිර පෙනුමද අහිමි වූ පාදයට ආසන්නවම නහර, රේඛා, නියපොතුද සහිතව සමේ වර්ණයට ආසන්නව ගලපමින් වගකීම් කාලයක්ද සහිතව, වගකීම් කාලය අවසන් වුවද අලුත් පාදයක් මිලදී නොගෙන ගෙවී ගිය කොටස් පමණක් අලුත් වැඩියා කරමින් ජීවිත කාලයටම නැවත පාදයක් මිලදී ගැනීමට වැයවන මුදල් ඉතිරි කරමින් , මෙතෙක් අප පාරිභෝගිකයින් වෙත සැපයූ සේවාව ඔබටද ...

100% ක් දේශීයව ආබාධිත උපකරණ නිපදවීමේ දේශීය සන්නාමය සිය 19 වෙනි සංවත්සරය උදෙසා 25%ක විශේෂ මිල අඩු කිරීමක්...
(කොන්දේසි සහිතයි)

🦿
උසස්ම ප්‍රමිතියෙන් සහ ඉහළම විශ්වාසනීයත්වයෙන් යුත් කෘතීම පාද හරහා ඔබේ ජීවිතය නැවතත් සක්‍රීය කරගන්න.

📞 අදම අප අමතන්න: 0774764885
📍 ආවාස් ඉන්ටර්නැශනල් - Leading Prosthetics Manufacturers in Sri Lanka

🙏🙏🙏
29/06/2026

🙏🙏🙏

""Celebrating a great leader today! 🎈Happy Birthday Boss! Thank you for the energy and dedication you bring to our team ...
15/06/2026

""Celebrating a great leader today! 🎈

Happy Birthday Boss! Thank you for the energy and dedication you bring to our team every single day. Your leadership makes our workplace better, and it’s a privilege to work alongside you.

Wishing you a fantastic year ahead filled with happiness and great achievements. Have a wonderful day! 🥂✨"

නව සූර්ය උදාවක් සමඟින්, සෞභාග්‍යය, සන්සුන්භාවය සහ සතුටින් පිරුණු සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! 🙏🙏🙏🎇Wishing you a ...
13/04/2026

නව සූර්ය උදාවක් සමඟින්, සෞභාග්‍යය, සන්සුන්භාවය සහ සතුටින් පිරුණු සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! 🙏🙏🙏🎇

Wishing you a happy, prosperous, and peaceful Sinhala and Tamil New Year filled with joy and new beginnings!

ලෝවැසි සැමට පිංබර බක් පොහෝ දිනක් වේවා!
01/04/2026

ලෝවැසි සැමට පිංබර බක් පොහෝ දිනක් වේවා!

Eid Mubarak to all my friends.Sending warm Eid greetings to everyone celebrating today.
21/03/2026

Eid Mubarak to all my friends.
Sending warm Eid greetings to everyone celebrating today.

04/02/2026

Address

Kalutara
12000

Alerts

Be the first to know and let us send you an email when Sahodarathwaye Piyasatahan Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sahodarathwaye Piyasatahan Foundation:

Shortcuts

Share

Category