Mr & Mrs V

Mr & Mrs V ලියමින් කියවමින් අසමින් බලමින් ව්ඳිමින් හිඳිමි -

අත් හැරුනු තැනින් ඔබ වෙනුවෙන් නැවත ✍️මි.
07/11/2023

අත් හැරුනු තැනින් ඔබ වෙනුවෙන් නැවත ✍️මි.

🥀
07/11/2023

🥀

15/10/2023

ලංකාවේ උන්ට අත්හැරීම පුරුදු කරේ පිරමීඩකරයෝ,
ලක්ශ 30,40 නැති කරගෙන කිසි දෙයක් නොවුණු ගානට ඉන්නවා 😂❤️

මින් එහාට ඇඩ්‍රස් නැති වන්නේ ලාංකේය සිනමාවට මිස කාසිවත්තේ හිට්ලර්ට නම් නොවේ... මෙසේ පසට යට ව යන  අද්විතීය ජීවමාන කලාගාරය...
12/10/2023

මින් එහාට ඇඩ්‍රස් නැති වන්නේ ලාංකේය සිනමාවට මිස කාසිවත්තේ හිට්ලර්ට නම් නොවේ...

මෙසේ පසට යට ව යන අද්විතීය ජීවමාන කලාගාරය; ආදරණීය පනාපුත්‍ර කුහුඹු පැණියානෙනි, ඔබට සුබ ගමන්!!!
🤍

සෑම යුද්ධයකම සිටියේ පරාජිතයින් පමණි.💔📷: ගාසා තීරයේ ඡායාරූපයක්(CTTO) ‍                                                   ...
11/10/2023

සෑම යුද්ධයකම සිටියේ පරාජිතයින් පමණි.💔

📷: ගාසා තීරයේ ඡායාරූපයක්(CTTO)











04/10/2023

ලිට්රෝ ගෑස් මිල ඉහලට
12.5Kg-රු.343කින් (3470LKR)
5Kg-රු.137කින්(1393LKR)
2.3Kg-රු.63කින්(650LKR)

💔🥺 අද දින කැකිරාවේදී හිසට වෙඩි තබා ඝාතනය කරන ලද ඇතින්නගේ කුස තුල සිටි අලි පැටවා.
03/10/2023

💔🥺 අද දින කැකිරාවේදී හිසට වෙඩි තබා ඝාතනය කරන ලද ඇතින්නගේ කුස තුල සිටි අලි පැටවා.

වාසුදේව මහතා බංගලාදේශ කණ්ඩායමේ භාෂා පරිවර්ථක ලෙස එක්වෙයි😅
09/09/2023

වාසුදේව මහතා බංගලාදේශ කණ්ඩායමේ භාෂා පරිවර්ථක ලෙස එක්වෙයි😅

දෑසට හුරුකරගමු ඒ සරලකම , අවැසි වනුයේ ඔහුගේ ඇයගේ තේරුම් ගැනීම පමණි ....
12/08/2023

දෑසට හුරුකරගමු ඒ සරලකම , අවැසි වනුයේ ඔහුගේ ඇයගේ තේරුම් ගැනීම පමණි ....

මං ප්‍රේමයෙන් පැරදුන මනුස්සයෙක් ! ඒත් කමක් නෑටික කාලෙකට හරි මං ඔයාව දිනාගත්තා ! ඉතින්, ලස්සනට පිපෙන්න , ලස්සනට හිනැහෙන්න...
12/07/2023

මං ප්‍රේමයෙන් පැරදුන මනුස්සයෙක් !
ඒත් කමක් නෑ
ටික කාලෙකට හරි මං ඔයාව දිනාගත්තා !
ඉතින්, ලස්සනට පිපෙන්න , ලස්සනට හිනැහෙන්න
මං නැතුව ගෙවෙන වසන්තයේ ඔයා තනි නොවෙන්න ! ❤️

මේ පුද්ගලයා මහජන නියෝජිතයෙක්ද ? ආයතන ප්‍රධානියෙක්ද ? කළාකරැවෙක්ද ? රටට සේවයක් කරපු කෙනෙක්ද ?මේ වගේ මනුස්සයෙක්ට රටේ ඉන්න ...
09/07/2023

මේ පුද්ගලයා මහජන නියෝජිතයෙක්ද ? ආයතන ප්‍රධානියෙක්ද ? කළාකරැවෙක්ද ? රටට සේවයක් කරපු කෙනෙක්ද ?
මේ වගේ මනුස්සයෙක්ට රටේ ඉන්න ප්‍රධානම මාධ්‍ය ඇයි මයික් අල්ලන්නේ ? මොකක්ද මේ මනුස්සයගේ විශේෂත්වය ? මට මේක ප්‍රහේලිකාවක්.

මේවගේ නිකමොන්ට කැමරාව අල්ලලා NEWS හිඟා කන තැනට මාධ්‍ය වැටිලනම් ඒක පට්ට අපරාධයක්.

- දැනෙන දේ කියාගන්න තේරෙන්නෑ.. එච්චරයි 💔🦣😞
03/07/2023

- දැනෙන දේ කියාගන්න තේරෙන්නෑ.. එච්චරයි 💔🦣😞

Address

Makalandawa
Kalutara

Telephone

+94770481097

Website

Alerts

Be the first to know and let us send you an email when Mr & Mrs V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mr & Mrs V:

Share

Category