02/10/2025
ඌරුබොක්ක කිරිපිටිය ප්‍රජා ශාලාවෙදි
ක්ෂය රෝගය විනිශ්චය හා සෙම පටල පරික්ෂණ සායනයක් පැත්විනි.
පස්ගොඩ මහජන සෙෘඛ්‍ය පරික්ෂක G.H.රොහාන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැත්විනි. මේ සඳහා ප්‍රදේශයේ ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගි විය. පස්ගොඩ සැලසුම් නිලධාරී ජයන්ත මහතා, සෙඛ්‍යය සහයක සේපාලි මහත්මියද මේ සඳහා සහභාගි වූ අතර මෙම වැඩසටහන නිදහස් දැත් සංවිධානය විසින් සංවිධානය කරන ලදී.