Agrarian Development Center Kananke

Agrarian Development Center Kananke කනංකේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අපි අ?

අයිස් ක්‍රීම් දන්සල
05/06/2023

අයිස් ක්‍රීම් දන්සල

සංවර්ධන නිලධාරී එස්.පී.ඩී. එරන්දි මහත්මියට සුභ උපන් දිනයක් වේවා!ගොවිජන සංවර්ධන නිලධාරී තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය
10/01/2022

සංවර්ධන නිලධාරී එස්.පී.ඩී. එරන්දි මහත්මියට සුභ උපන් දිනයක් වේවා!
ගොවිජන සංවර්ධන නිලධාරී තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය

01/01/2022
බහුකාර්ය සංවර්ධන කාර්ය සහායක රවිදු ලක්ෂාන් මයා හට සුබ උපන් දිනයක් වේ්වා!ගොවිජන සංවර්ධන නිළධාරී තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය
30/12/2021

බහුකාර්ය සංවර්ධන කාර්ය සහායක රවිදු ලක්ෂාන් මයා හට සුබ උපන් දිනයක් වේ්වා!
ගොවිජන සංවර්ධන නිළධාරී තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය

2021/22 මහ කන්නයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් වී ගොවිතැන ගංවතුර තර්ජනයට ලක්විය. කනංකෙ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන බලප්‍රදේශ...
22/12/2021

2021/22 මහ කන්නයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් වී ගොවිතැන ගංවතුර තර්ජනයට ලක්විය. කනංකෙ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන බලප්‍රදේශයේ ගංවතුරින් විනාශ වූ කුඹුරු නැවත අස්වැද්දවීම සදහා, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී ආර්.ජී.පද්මකුමාර මහතාගේ ඉල්ලීම පරිදි ලබාගත් බිත්තර වී බෙදාදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්යාල පරිශ්‍රයේදී සිදුවිය.එම අවස්ථාවට කනංකෙ ගොවිජන සංවර්ධන නිලධාරී පියසිරි මුණසිංහ මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය,ගොවිසංවිධාන නිලධාරීන් සහ ප්‍රදේශයේ හානියට පත් කුඹුරු හිමි ගොවි මහත්ම මහත්මීන් සහභාගී විය.

මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සදහා දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාටත්, සම්බන්ධීකරණ කටයුතු කළ තරිඳු යාපා අබේවර්ධන මැතිතුමාටත්, ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාටත්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්තුමාටත්,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් සහකාර කොමසාරිස් එස්.එම්.පී.නිරෝෂණී මැතිණියටත්, කනංකෙ ගොවිජන සංවර්ධන නිලධාරී පියසිරි මුණසිංහ මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටත් විශේෂ ස්තුතිය පුදකර සිටිමු.

2021 - අයවැය යෝජනාගෙවතු සංවර්ධන වැඩසටහන යටතේ වන වගා පැළ හා පළතුරැ පැළ බෙදා දීමේ වැඩසටහනක් කනංකේ ගොවිජන සංවර්ධන නිළධාරි ත...
20/12/2021

2021 - අයවැය යෝජනා
ගෙවතු සංවර්ධන වැඩසටහන යටතේ වන වගා පැළ හා පළතුරැ පැළ බෙදා දීමේ වැඩසටහනක් කනංකේ ගොවිජන සංවර්ධන නිළධාරි තුමාගේ මගපෙන්වීම යටතේ පැනෑටිය බටහිර කෘෂිකර්ම පර්‍යේෂන හා නිෂ්පාදන සහකාර නිළධාරි පී.කේ.චම්පා නීලමනි මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2021.12.16 දින පැනෑටියනදී සාර්ථකව සිදු කරන ලදි .

2021 මහ කන්නය සඳහා වාහල කනංකෙ උතුර ගොවි මහත්ම මහත්මීන් වෙත රජයේ  පොහොර සහනාධාර බෙදා දීම 2021/11/30 දින වාහල කනංකෙ උතුර ව...
04/12/2021

2021 මහ කන්නය සඳහා වාහල කනංකෙ උතුර ගොවි මහත්ම මහත්මීන් වෙත රජයේ පොහොර සහනාධාර බෙදා දීම 2021/11/30 දින වාහල කනංකෙ උතුර වලග වත්ත නිවසේදී සිදුවිය. කොට්ඨාශ භාර කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි පද්මකුමාර මහතා සහ ජාතික පොහොර ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නුවන් චතුරංග මහතා එම අවස්ථාවට සහභාගි විය.

කනංකේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරී පියසිරි මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ජාතික පොහොර ලේකම් ...
29/11/2021

කනංකේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරී පියසිරි මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි නුවන් සිරිවර්ධන මහතාගේ සහ වාහල කනංකේ උතුර කෘ.ප.නි.ස. නිලධාරි පද්මකුමාර රූබසිංහ මහතාගේ මග පෙන්වීම මත කාබනික පොහොර නිෂ්පාදකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

"සෞභාග්‍යා" ගෙවතු බීජ සහ "භූමිජ උදානය" කොම්පෝස්ට් පොහොර බෙදා දීම 2021.11.11 දින ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරී පියසිර...
16/11/2021

"සෞභාග්‍යා" ගෙවතු බීජ සහ "භූමිජ උදානය" කොම්පෝස්ට් පොහොර බෙදා දීම 2021.11.11 දින ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරී පියසිරි මුණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් සහ වාහල කනංක කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී ආරී.ජී.පද්මකුමාර මහතාගේ මෙහෙයවීමෙන් සහ සහභාගිත්වයෙන් වාහල කනංක උතුර ගල්කඩුව පුරාණ විහාරස්ථානයේ දී සාර්ථකව පැවැත්විනි.

මෙම මධ්‍යස්ථානය එවකට වැලිගම රාජ්‍ය සභා නියෝජිත ගරු පානි ඉලංගකෝන් මැතිතුමාගේ සහ එවකට අකුරැස්ස ගරු රාජ්‍ය සභා නියෝජිත ඇස්....
29/10/2021

මෙම මධ්‍යස්ථානය එවකට වැලිගම රාජ්‍ය සභා නියෝජිත ගරු පානි ඉලංගකෝන් මැතිතුමාගේ සහ එවකට අකුරැස්ස ගරු රාජ්‍ය සභා නියෝජිත ඇස්. ඒ. වික්‍රමසිංහ මැතිතුමාගේ ආරාධනය පරිදි එවකට කෘෂිකර්ම හා ඉඩම් ඇමති ගරු හකේටර් කොබ්බෑකඩුව මැතිතුමා විසින් 1977.05.25 වෙනි දින විවෘත කරන ලදී

Address

Agrarian Service Center, Nimalawa
Kananke
81700

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:15

Website

Alerts

Be the first to know and let us send you an email when Agrarian Development Center Kananke posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Agrarian Development Center Kananke:

Share