Divisional Hospital Type A Kandana

Divisional Hospital  Type A Kandana GOVERNMENT HOSPITAL

Health Cricket 🏏 Gampaha District Tournament Runners - up 2023.04.07
08/04/2023

Health Cricket 🏏
Gampaha District Tournament
Runners - up 2023.04.07

07/05/2022

🎯 එන්නත්කරනය අවසන් අදියර ....

කදාන ප්‍රාදේශීය රෝහල වෙත පැමිණ එන්නත්කරනය සම්පූර්ණ නොකල ඕනෑම පුද්ගලයකුට පහත දැක්වෙන දිනවල දිනවල කොවිඩ් - 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත හැක.

ඉරිදා , සදුදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල පෙ.ව 8.00 - 12.00 දක්වා.
වයස අවුරුදු 12 - 19 පළමු හා දෙවන මාත්‍රාව

වයස අවුරැදු 20 සිට ඉහළට පළමු,දෙවන,තෙවන හා සිව්වන මාත්‍රාවන් ලබාගත හැක.

2022.03.05
05/03/2022

2022.03.05

2021.12.18 ලංකාදීප
18/12/2021

2021.12.18 ලංකාදීප

2021.12.18 දිවයින
18/12/2021

2021.12.18 දිවයින

16/12/2021

2021.12.16 Adaderana 12.00 pm news

🚫🚫🚫  කොවිඩ් ආසාදිත ගර්භණී මවුවරුන් සදහා සදහා ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් කදාන ප්‍රාදේශීය රෝහලතුල ආරම්භ කරන ලද වාට්ටුව ර...
15/12/2021

🚫🚫🚫 කොවිඩ් ආසාදිත ගර්භණී මවුවරුන් සදහා සදහා ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් කදාන ප්‍රාදේශීය රෝහලතුල ආරම්භ කරන ලද වාට්ටුව රෝගීන් සිටියදීම වසාදැමීමට බලධාරින්ගෙන් තීරණයක් 🚫🚫🚫

රටතුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අතිවිශේෂ වශයෙන් සැලකිලිමත්වියයුතු ගර්භණී මවුවරුන් සදහා ඉතා විශාල පිරිවැයක් දරමින් නවීකරණයකර දානපතියන් රැසකගේ පරිත්‍යාග මත ආරම්භ කර පවත්වාගෙන යනු ලබන අංක 03 වාට්ටුව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයකර ඇත. මේ සදහා ඉවහල් වී ඇත්‍තේ වෘත්තීය සමිති දේශපාලනයක් බවත් රෝගීන් සිටියදීම මෙවෙනි අකටයුතුකම් සිදුකීරීම ජාතික අපරාධයක් බවත් ඔවුන්ට අවබෝධ කරදීමට කෙනෙකු නැතිවීම කණගාටුවට කරැණකි.

🔖🔖ගැබිනි මව්වරුන්ගේ විශේෂ අවධානයට🔖🔖මේවන විට රට තුල පවතින වසංගත තත්ත්වය හේතුවෙන්  ගර්භණී තත්ත්වයෙහි පසුවන මවුවරුන් කොවිඩ්...
20/09/2021

🔖🔖ගැබිනි මව්වරුන්ගේ විශේෂ අවධානයට🔖🔖

මේවන විට රට තුල පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ගර්භණී තත්ත්වයෙහි පසුවන මවුවරුන් කොවිඩ් - 19 රෝගයට ගොදුරු වීමේ දැඩි අවධානමකට ලක්ව ඇත.

ගර්භණී මවක් කිසියම් වූ රෝග තත්වයකින් හෝ යම් අපහසුතාවයකින් පෙළෙන්නේ නම් කදාන ප්‍රාදේශීය රෝහලෙහි බාහිරරෝගී අංශය වෙත යොමුවන්න. අවශ්‍ය පරීක්ෂණවලින් පසු නේවාසික ප්‍රතිකාර අවශ්‍ය ගර්භණී මවුවරුන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සිදුකරනු ඇත.

14/09/2021

2021.09.13 Hiru news 9.55pm

14/09/2021

2021.09.13 Ada Derana 6.55 news

13/09/2021

⭕⭕ 2021.09.13 කොවිඩ් ආසාදිත ගර්භණී මවුවරුන් සදහා වූ වාට්ටුව විවෘත කිරීම ⭕⭕⭕

Address

Hospital Road
Kandana
11320

Telephone

+94112236225

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Hospital Type A Kandana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Hospital Type A Kandana:

Share