Pilawala Maha Vidyalaya,Kandy

Pilawala Maha Vidyalaya,Kandy THIS IS OUR SCHOOL PAGE U CAN PROMOTE AND POST MORE THINGS. SCHOOL SPORTS MEET,AWURUDU FESTIVAL,VESAK

ලැබුවා වූ මේ නව වසර ඔබ  සැමගෙ බලාපොරොත්තු ඉටු වන වාසනාවන්ත නව වසරක්ම වේවා ! 🤍🙏💪
31/12/2025

ලැබුවා වූ මේ නව වසර ඔබ සැමගෙ බලාපොරොත්තු ඉටු වන වාසනාවන්ත නව වසරක්ම වේවා ! 🤍🙏💪

කාටද මතක මේ Legendary Old company එක 🥺❤️
11/10/2025

කාටද මතක මේ Legendary Old company එක 🥺❤️

21/07/2025

It's just not a school, it's a memoirs

20/09/2024

හෙට දිනයේ ඔබගේ වටිනා ඡන්දය අවලංගු නොවන ආකාරයෙන් පාවිච්චි කරන්න වග බලාගන්න

ඔබ එක් අපේක්ෂකයෙකුට පමණක් ඡන්දය ලබාදෙන්නේ නම් එම අපේක්ෂකයාගෙ නමට ඉදිරියෙන් ❌ ලකුණ හෝ අංක 1 පමණක් යොදන්න

ඔබ එක් අපේකෂකයෙකුට ඡන්දය ලබා දී තව අපේක්ෂකයෙකුට පණාපය ලබාදීමට සිටී නම් ප්‍රථම අපේක්ෂකයා ඉදිරියේ අංක එකද , දෙවෙනි අපේක්ෂකයා ඉදිරියේ අංක 2 ද තව කෙනෙකුට ලබා දෙන්නෙ නම් අංක 3 ද ලෙස යොදන්න

හෙට දිනයේ රටේ අනාගතය ගැන සිතා බුද්ධිමත්ව ඔබගේ ඡන්දය භාවිතා කරන්න 🤝

හර්මන්ලූස් කුසලාන ශිෂ්‍යභට පුහුණුවේ 7 වන ස්ථානය ලභා ගත් වත්තේගම කලාපයේ ඉහලින්ම සිටින පිලවල ජාතික පාසල ❤සුභ පැතුම් !
03/11/2023

හර්මන්ලූස් කුසලාන ශිෂ්‍යභට පුහුණුවේ 7 වන ස්ථානය ලභා ගත් වත්තේගම කලාපයේ ඉහලින්ම සිටින පිලවල ජාතික පාසල ❤
සුභ පැතුම් !

කලාපයේ පළමු ජූඩෝ පිරිමි පදක්කම අප විද්‍යාලයේ දරුවෙකු විසින් ලබා ගෙන ඇත තවත් මෙවැනි ජයග්‍රහණ විද්‍යාලයට ගෙන ඒමට ඒ දරුවාට ...
08/08/2023

කලාපයේ පළමු ජූඩෝ පිරිමි පදක්කම අප විද්‍යාලයේ දරුවෙකු විසින් ලබා ගෙන ඇත තවත් මෙවැනි ජයග්‍රහණ විද්‍යාලයට ගෙන ඒමට ඒ දරුවාට විද්‍යාලීය සුභාසිංසණ! 💜💛

ජයග්‍රාහී ශිෂ්‍ය භට කණ්ඩායම උණුසුම් ආකාරයෙන්,පා පෙළ පාලියෙන් පෙරදිග සහ බටහිර තූර්යවාදන කණ්ඩායම් මඟින් පිලිගත් අයුරු ❤
13/07/2023

ජයග්‍රාහී ශිෂ්‍ය භට කණ්ඩායම උණුසුම් ආකාරයෙන්,පා පෙළ පාලියෙන් පෙරදිග සහ බටහිර තූර්යවාදන කණ්ඩායම් මඟින් පිලිගත් අයුරු ❤

පලාත් ඇගයීම කඳවුර 2023 ,මධ්‍යම පලාත් පාසල් 60ක් අභිබවා ප්‍රථම ස්ථානය ලබාගත් අපේ ශිෂ්‍ය භට ඛණ්ඩයට විද්‍යාලීය උණුසුම් සුභ ...
12/07/2023

පලාත් ඇගයීම කඳවුර 2023 ,මධ්‍යම පලාත් පාසල් 60ක් අභිබවා ප්‍රථම ස්ථානය ලබාගත් අපේ ශිෂ්‍ය භට ඛණ්ඩයට විද්‍යාලීය උණුසුම් සුභ පැතුම් ❤🥳

06/04/2023

The day ❤💥

Proud to be 𝙋𝙞𝙡𝙖𝙬𝙖𝙡𝙖 𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙎𝙘𝙝𝙤𝙤𝙡 ❤😎
06/04/2023

Proud to be 𝙋𝙞𝙡𝙖𝙬𝙖𝙡𝙖 𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙎𝙘𝙝𝙤𝙤𝙡 ❤😎

02/04/2023

🚫 විශේෂ නිවේදනයයි!
අපගේ ඔලිම්පික් පහන කටයුතු මේ වන විට බොහෝ දුරට කටයුතු අවසන්වි තිබේ ඉතිරි කටයුතු පිළිබද ඔබව දැනුවත් කරමි

අපට හෙට දිනනේ අවශ්‍ය සියලුම භාණ්ඩ අවශ්‍යතායන් සපයා ගැනිමට අවශ්‍ය වේ එය අනිවාර්යයෙන් සිදු විය යුතුම කාරණාවකි පහත ද්‍රව්‍ය අවශ්‍ය වේ
smoke bomb 5 සදහා 2000×05 =10000
මල් වෙඩි සදහා =3500
ඔලිම්පික් පහන ආවරණය සදහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදි ගැනිමට මුදල්
VIP හටි එක
පලස
හටි එක.සැදිම අවශ්‍ය ද්‍රව්‍ය මිලදි ගැනම
සංග්‍රහය කටයුතු සදහා බනිස් හෝ පාන්
තේ
(දවසම නිසා )කෝඩියල් බීම එකක් සාදා ගැනිම
04 වන දින සංග්‍රහය සදහා


මෙම කටයුතු සදහා මුදල්.අවශ්‍ය වේ කරුණාකර පහත සදහන් ගිණුම් අංකයට ඔබගේ මුදල්.ඉක්මනින් බැර කරන්න හෙට උදැසන සිට මේ කටයුතු.සියල්ල සිදු කල යුතුව ඇත

8040089577
Commercial bank
K. G. A. P. K. Abeyrathne
Wattegama branch.

Address

PILAWALA
Kandy
20196

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Pilawala Maha Vidyalaya,Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category