06/09/2026
අද බේරුවල 😲 හිතාගන්නකො සෙනග...❤️
අනුර සහෝදරය කතා කරන්නෙ... අනුර සහෝදරයා පෙන්නෙවත් නැහැ... අතුරු සිදුරු නැතිවෙන්න සෙනග...🧡❤️
වසර දෙකක මාලිමාවේ පාලනය අනුමත කරල ආශිර්වාද කරන්න ස්වේච්ඡාවෙන්ම ආපු මිනිස්සු මේ..❤️🇱🇰