Range Forest Office Hunnasgiriya

Range Forest Office Hunnasgiriya සුරකිමු පනනල විලසින... සදාහරිත වන වියම?

පිනැති සිත් පෙරදැරිව හුන්නස්ගිරිය අඩවි වන කර්‍යාලීය නිලදාරීන් හා ව්‍යාපාරික ප්‍රජාව එක්ව සංවිධානය කරන ලද කඩල දන්සල
17/05/2025

පිනැති සිත් පෙරදැරිව හුන්නස්ගිරිය අඩවි වන කර්‍යාලීය නිලදාරීන් හා ව්‍යාපාරික ප්‍රජාව එක්ව සංවිධානය කරන ලද කඩල දන්සල

නකල්ස් සංරක්ෂිත වනය තුල පිහිටා ඇති යහංගල,ගැරඩිගල,කන විද්දාගල,නායඇල,ලකේගල හා කෙසෙල්පද්දෝරුව ආදී කදු මුදුන් වලට අනවසයෙන් ඇ...
12/01/2025

නකල්ස් සංරක්ෂිත වනය තුල පිහිටා ඇති යහංගල,ගැරඩිගල,කන විද්දාගල,නායඇල,ලකේගල හා කෙසෙල්පද්දෝරුව ආදී කදු මුදුන් වලට අනවසයෙන් ඇතුල්වන සංචාරකයන්හට වන සංරක්ෂණ ආඥාපනත යටතේ දැඩි දඬුවම් පැනවීමට කටයුතු කරන අතර ඒ සඳහා මේ දිනවල නිරන්තරයෙන් වැටලීම් සිදුකරමින් පවතින බැවින් විධිමත් අවසරයකින් තොරව මෙම ස්‍තාන වෙත නොපැමිනෙන ලෙසත් අනවසරයෙන් ඇතුළු වී අපහසුතාවට ලක් නොවන ලෙසත් දැනුම් දෙමි

තෙල්දෙණියට පායන ඉර ලස්සනයිද කියන්න
10/01/2025

තෙල්දෙණියට පායන ඉර ලස්සනයිද කියන්න

යුනෙස්කෝ ලෝක උරුම නකල්ස් සංරක්ෂිත වනයෙහි නවනගල ප්‍රදේශයේහි සතුන් දඩයමේ නිරතව සිටි කිහිපදෙනෙක් ගිනි අවියක් හා මස් සමග අත්...
07/01/2025

යුනෙස්කෝ ලෝක උරුම නකල්ස් සංරක්ෂිත වනයෙහි නවනගල ප්‍රදේශයේහි සතුන් දඩයමේ නිරතව සිටි කිහිපදෙනෙක් ගිනි අවියක් හා මස් සමග අත්අඩංගුවට ගැනීමට අද අලුයම හුන්නස්ගිරිය අඩවිය භාර අඩවි වන නිලධාරි තුමා ඇතුලු වන නිලදාරින්ට හැකිවී තිබෙනවා, එම සැකකරුවන් අද දින බී වාර්තාවක් මගින් තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

නකල්ස් පාරිසරික ආරක්ෂක ප්‍රදේශ කළමණාකරන කමිටුව2024/12/03
03/12/2024

නකල්ස් පාරිසරික ආරක්ෂක ප්‍රදේශ කළමණාකරන කමිටුව
2024/12/03

සැමට  පින්බර උතුම් වෙසක් පොහෝ දිනයක් වේවා.
23/05/2024

සැමට පින්බර උතුම් වෙසක් පොහෝ දිනයක් වේවා.

18/05/2024
30 වසරක කුරිරු යුද්ධය නිමා කර අදට වසර 15 කි...
18/05/2024

30 වසරක කුරිරු යුද්ධය නිමා කර අදට වසර 15 කි...

Address

Ududumbara
Kandy

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Range Forest Office Hunnasgiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share