05/07/2026
සමස්ත ලංකා පාසල් නර්තනය තරගාවලිය 2026
2026.07.05 වන දින පැවැත් වූ සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ ජාතික මට්ටමේ තරගයට සහභාගි වූ
මහ/ බෝපිටිය රාජසිංහ ජාතික පාසලේ දියණියන්,
ගැහැණු/ඒකල/ සබරගමු/ පත්තිනි මල් අස්න - දෙවන ස්ථානය
ලබා ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ බව සතුටින් දන්වා සිටින අතර, මෙම ජයග්‍රහණය සදහා කැපවී කටයුතු කළ විදුහල්පතිතුමාටත්, නියෝජ්‍ය විදුහල්පතිතුමාටත්, ගෞරවනීය සංඝරත්නය ඇතුළු ගුරු මහත්ම මහත්මීන්ටත්, ආදරණීය රාජසිංහ සිසු දියණියරුන්ටත්, දෙමාපියන්ටත් විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් හා ගෞරවාචාරය..🙏💐