03/04/2023
අලුත් ගමක් - අලුත් රටක්” ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනට සමගාමීව, මානසික සුවපත් බවින් සහ සහකම්පනයෙන් යුත් ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය වූ ප්‍රජාවක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කල යුතු වැඩ සටහන් යටතේ “ලේ බිඳක් දන් දී ජීවිතයක් රැකගන්න” යන තේමාව අනුව 2023.04.06 වන දින බදුල්ල දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලීය සුභ සාධක සංගමය මගින් සංවිධානය කරනු ලබන්නා වූ ලේ දන්දිමේ මහඟු පින්කමට ඔබත් දායක වන්න..........