SED Kandy

SED Kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Kandy, Government Organization, yatinuwara Veediya, Kandy.

Our services and facilities targeted to the unemployed youth are being implemented while service facilities are widely made available to the adult community as well who expect to start new enterprises or to improve their existing enterprises.

මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ, ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී ආදරණීය අජිත් මහතා ...
13/06/2025

මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ,

ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී ආදරණීය අජිත් මහතා
ඔබට නිදුක් නිරෝගිමත් සුබ උපන් දිනයක් වේවා!

මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ, උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී ආදරණීය විජේරත්න මයාඔ...
30/05/2025

මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ,

උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී ආදරණීය විජේරත්න මයා
ඔබට නිදුක් නිරෝගිමත් සුබ උපන් දිනයක් වේවා!

24/12/2024

වර්ෂය අවසානයේ දැවැන්ත ම සාප්පු සවාරිය....

👉 Kandy Super fair

KCC පස් වන මහලේ දී දෙසැ. 24 සිට 29 දක්වා

ඔබට නව වසරට සැරසෙන්න - ඔබට අවශ්‍ය සියලුම දෑ එකම වහලක් යටින් ව්‍යවසායක දෑතින් ම...

👗 රෙදි පිළි
💍 ආභරණ
🍩 ආහාර වර්ග
👜 කාන්තා බෑග්
🎒 පාසල් බෑග්
👠 පාවහන්
🌿 ආයුර්වේද නිෂ්පාදන ඇතුළු ඔබට අවශ්‍ය බොහෝ දෑ....

ඔබේ සිත රැඳී ඔබ සොයන නිෂ්පාදන පහසු මිලට රැගෙන යන්න Kandy city center (KCC) පස් වැනි මහලට එන්න...

සංවිධානය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මහනුවර

විමසීම් - 081 2229180

22/12/2024

Our services and facilities targeted to the unemployed youth are being implemented while service facilities are widely made available to the adult community as well who expect to start new enterprises or to improve their existing enterprises.

21/12/2024

වර්ෂය අවසානයේ දැවැන්ත ම සාප්පු සවාරිය....

👉 Kandy Super fair

KCC පස් වන මහලේ දී දෙසැ. 24 සිට 29 දක්වා

ඔබට නව වසරට සැරසෙන්න - ඔබට අවශ්‍ය සියලුම දෑ එකම වහලක් යටින් ව්‍යවසායක දෑතින් ම...

👗 රෙදි පිළි
💍 ආභරණ
🍩 ආහාර වර්ග
👜 කාන්තා බෑග්
🎒 පාසල් බෑග්
👠 පාවහන්
🌿 ආයුර්වේද නිෂ්පාදන ඇතුළු ඔබට අවශ්‍ය බොහෝ දෑ....

ඔබේ සිත රැඳී ඔබ සොයන නිෂ්පාදන පහසු මිලට රැගෙන යන්න Kandy city center (KCC) පස් වැනි මහලට එන්න...

සංවිධානය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මහනුවර

විමසීම් - 081 2229180

Our services and facilities targeted to the unemployed youth are being implemented while service facilities are widely made available to the adult community as well who expect to start new enterprises or to improve their existing enterprises.

📌ඔබට තනිව විසඳාගත නොහැකි ව්‍යාපාරික ගැටලු තිබේ ද❓🔴එසේත් නැතිනම්, ව්‍යසායකයෙක් වීමට උත්සාහ  කරන නමුත් ඒ සඳහා යම් අභියෝගයට...
10/12/2024

📌ඔබට තනිව විසඳාගත නොහැකි ව්‍යාපාරික ගැටලු තිබේ ද❓
🔴එසේත් නැතිනම්, ව්‍යසායකයෙක් වීමට උත්සාහ කරන නමුත් ඒ සඳහා යම් අභියෝගයට මුහුණ දී ඇති අයෙක්ද❓
👉එසේ නම් මේ ඔබ වෙනුවෙන්ම සංවිධානය කර ඇති වැඩසටහනයි. 🎯
📌මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සංවිධානයෙන්, ව්‍යාපාරික ඔබ වෙනුවෙන් සේවා සලසන මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා බැංකු ආයතන රැසක සහභාගිත්වයෙන් (නිලධාරීන් 50ක පමණ) පවත්වන ව්‍යාපාර සායනය(Business Clinic) වැඩසටහනට ඔයත් එන්න..
මෙහිදී, පහත ආයතනවල නිලධාරීන් සමග ඔබේ ගැටළු තනි තනිව කතා කිරීමට අවස්ථාවක්.
✅ඔබගේ ව්‍යාපාරයේ මූල්‍ය හා කළමනාකරණ පිළිබඳ ගැටලු විසඳා ගැනීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු ආයතන සම්බන්ධීකරණය.
✅ඔබේ ව්‍යාපාරයේ තාක්ෂණික ගැටලු විසඳා ගැනීමට අදාල සම්බන්ධීකරණය.
✅ව්‍යාපාරයට බලපාන නීති රීති පිළිබඳ දැනුවත් වීම සහ අදාළ ආයතන සම්බන්ධීකරණය.
✅අලෙවි සම්බන්ධීකරණය (දේශීය හා විදේශීය)හා අලෙවි ප්‍රවර්ධනය පිළිබඳව දැනුම.
✅ඔබගේ ව්‍යවසායකත්ව කුසලතා වර්ධනයට අවශ්‍ය ආයතන සම්බන්ධීකරණය.
✅රාජ්‍ය නොවන සංවිධාන මගින් ව්‍යවසායක ඔබ වෙත ලබා දෙන සේවා සම්බන්ධීකරණය.
✅ව්‍යාපාර උපදේශනය ඇතුළු 2025 වර්ෂයට ශක්තිමත්ව මුහුණ දීමට අවශ්‍යය සේවා රැසක් එදින ඔබට ලබාගත හැක.
📌දිනය - 2024 දෙසැම්බර්18
📌ස්ථානය- සම්පත් ශාලාව(වැව රවුම, ඩෙවොන් රෙස්ට් හෝටලය අසල)
📌වේලාව- පෙ.ව.09.00-ප.ව 02.00
🔴මෙම වැඩසටහනට සහභාගි වීමට කැමති ඔබ මෙම දිගුව හරහා WhatsApp group එකට සම්බන්ධ වන්න.

🌷 අතේ තියන Smart Phone එකෙන් Creative Photo එකක් ගන්න විදිය ඉගෙන ගන්න කැමතිද?🌷ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු ඔබගේ නිෂ්පාදන ආ...
05/12/2024

🌷 අතේ තියන Smart Phone එකෙන් Creative Photo එකක් ගන්න විදිය ඉගෙන ගන්න කැමතිද?

🌷ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු ඔබගේ නිෂ්පාදන ආකර්ෂණීය ලෙස තමන් සතු ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කරන ආකාරයත් ජංගම දුරකතනයෙන්ම Edit කරගන්නා ආකාරයත් ප්‍රායෝගිකව ඉගෙන ගන්න එන්න...

🌷මහනුවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපි ප්‍රවීන ඡායාරූප ශිල්පී නාථ සමරසිංහ මහතා සමඟ එක්ව දනුම බෙදන්නට සැරසෙන මේ වැඩමුලුවට ඔබගේ නිෂ්පාදන සාම්පල් රැගෙන එන්නත් අමතක කරන්න එපා..

🟣 දිනය - 2024.12.10

🟣 ස්ථානය - මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය B ශාලාව

🟣 වේලාව - පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා

🌷මෙම වැඩසටහන සදහා සම්බන්ධ වීමට කැමති ඔබ පහත දිගුව හරහා ලියාපදිංචි වන්න..

https://docs.google.com/forms/d/e/1FAIpQLSdwsvmdEzMDPd39HzChIn3n0Ay7vtCiBTqWdSLIwEjm04VU4w/viewform?embedded=true

Product Photography

ඔයාගේ ව්‍යාපාර හීනය හැබෑකරගන්න ඔයා මොනතරම්  මහන්සි වෙනවද කියලා අපි දන්නවා.ඒ හීනයට යන්න මේ දවස්වල ලෝකේ තියෙන අලුත් ප්‍රවණ...
29/11/2024

ඔයාගේ ව්‍යාපාර හීනය හැබෑකරගන්න ඔයා මොනතරම් මහන්සි වෙනවද කියලා අපි දන්නවා.ඒ හීනයට යන්න මේ දවස්වල ලෝකේ තියෙන අලුත් ප්‍රවණතාත් එක්ක ව්‍යාපාර අරමුණු Hard work වලින් මිදිලා 'Smart' විදියට කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. ඒ ගැන දැනගන්න ඔයා අනිවාර්‍යයෙන්ම එකතුවෙන්නම ඕනි පැය කීපයක් තමයි මේක.

එදිනට පහත සබැදිය මගින් සම්බන්ධ වෙන්න.👇
📍Topic: Hard Work වෙනුවට Smart Work කරමු
Time: December.02,2024 10.00AM
Join Zoom Meeting
https://us06web.zoom.us/j/87866708167...
Meeting ID: 893 5246 3512
Passcode: 123456

පහත වට්ස් ඇප් සමූහයට එකතුවෙන්න
https://chat.whatsapp.com/IVf4teWEzO1GFvEZen5Dfm

මහනුවර පුරා විසිර සිටින ව්‍යවසායක ඔබගේ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් පවත්වනු ලබන තවත් අනග...
22/11/2024

මහනුවර පුරා විසිර සිටින ව්‍යවසායක ඔබගේ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් පවත්වනු ලබන තවත් අනගි වැඩසටහනක්....
ඔබේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඔප්නන්වන අයුරින් එම නිෂ්පාදනවල ඇසුරුම තෝරාගැනීම කාලීනව අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.
ඔබේ ව්‍යාපාරය සංවර්ධනය වෙනුවෙන් ඔබ තෝරා ගනු ලබන ඇසුරුම සෘජුවම බලපෑම් ඇති කරනවා.
"ඇසුරුම යනු නිහඬ අලෙවිකරුවෙක්..". කියන්නේ ඒ නිසයි. ඒ තරම් වටිනා ඔබේ නිෂ්පාදනයේ ඇසුරුම නිවැරදිව තෝරගන්න මහනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇසුරුම්කරණ ආයතන සම්බන්ධීකරණ වැඩසටහනක් නොවැම්බර් 28 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය B ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. එහිදී ඔබට අවශ්‍ය පොලිතීන් වර්ග, කඩදාසි ඇසුරුම්,ප්ලාස්ටික් ඇසුරුම්, ඇසුරුම් කිරීමේදී අවශ්‍ය වන යන්ත්‍ර නිෂ්පාදිත පිළිබඳව අලෙවිකරණ ආයතන සමග ඔබේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ හැකිය.
ඔබත් එන්න ඒ වටිනා අවස්ථාවට අපිත් එක්ක එකතු වෙන්න.
************
අපි SED Kandy

ව්‍යවසායක ඔබ සඳහාමයි...........
12/07/2024

ව්‍යවසායක ඔබ සඳහාමයි...........

Address

Yatinuwara Veediya
Kandy

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94812229180

Alerts

Be the first to know and let us send you an email when SED Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SED Kandy:

Share