Prabhath welder & cctv engineering

Prabhath welder & cctv engineering cctv repair and welding construction works

20/04/2026
10/04/2026

Follow and contact us ❤️

09/04/2026

Smooth finishing for you 😍❤️ contact us…….

02/04/2026

👉Hikvision / Ezviz / Dahua / UNV brand එකෙන්, උසස්ම ප්‍රමිතියකින් යුතුව CCTV camera පද්ධතියක් සවිකර ගැනීම සඳහා ඔබත් අප සමගම එක්වන්න.

🔥 ලොව සුපතල සන්නාමයක් හා තත්ත්ව සහතිකලත්, Original උපාංග ම පමණක් අප භාවිතා කිරීම.

🔥 අප ඔබගේ ස්ථානයට පැමිණ පරීක්ෂාකර බලා, එම ස්ථානයට සුදුසු අංග සම්පූර්ණ quotation එකක් ලබාදීම.

🔥 Phone එක මගින් ලෝකයේ ඕනෑම තැනක සිට නැරඹිය හැකි පරිදී සකසා දීම.

🔥 වයරින් පද්දතියට දීර්ඝ වගකීම් කාලයක් ලබාදීම.
✅ භාණ්ඩවලට හා installation එකට අවුරුදු 2ක සම්පූර්ණ වගකීම් කාලයක් ලබාදේ.

🔥 අලෙවියෙන් පසු කඩිනම් පාරිභෝගික සේවාවක් ලබාදීම.
🔥යම් ආපදාවක් වුවහොත් පැය 48 ක් ඇතුලත කඩිනම් සේවයක් ලබා දෙන්නෙමු

🔥 සහතිකලත්, ඉතා පළපුරුදු හා සුහදශීලී කාර්මික ශිල්පීන් අපසතු වීම.
✅ වසර 10ක පලපුරුදු හා විශ්වාසනීය සේවාව

🔥 මහා පරිමාණ ව්‍යාපෘති, ආගමික ස්ථාන සඳහා විශේෂ මිල ගණන් ලබාදීම

✅ 100% ක විශ්වාසයෙන් යුතුව අප හා එක් වී, අපගේ සේවාව ලබාගන්නා ලෙස ඔබටත් ආරාධනා කරන්නෙමු..
100% කින් අප එම විශ්වාසය රකින්නෙමු

✅ පාරිභෝගික ඔබගේ විශ්වාසය රැකගැනීම පිළිබඳව අප දැඩිසේ සැලකිලිමත් වන අතර, අප විකුණන භාණ්ඩ ද ඉතා උසස් ප්‍රමිතියකින් යුතු බවට අප සහතික වන්නෙමු..

✅ දිවයින පුරා Cash On Delivery පහසුකම් ඇත.

📌️අංක 11 , නාරම්පනාව පාර , මැනික්හින්න

☎ 0758161075

30/03/2026

0758161075🆕🔛

28/02/2026

follow and contact us

26/02/2026

Contact and follow us

11/02/2026

KPH Project

👉Hikvision / Ezviz / Dahua / UNV brand එකෙන්, උසස්ම ප්‍රමිතියකින් යුතුව CCTV camera පද්ධතියක් සවිකර ගැනීම සඳහා ඔබත් අප සමගම එක්වන්න.

🔥 ලොව සුපතල සන්නාමයක් හා තත්ත්ව සහතිකලත්, Original උපාංග ම පමණක් අප භාවිතා කිරීම.

🔥 Original HIKVISION DAHUA උපාංග සඳහා ලංකාවේ අවම මිල ගණන් අප විසින් ලබාදීම.

🔥 අප ඔබගේ ස්ථානයට පැමිණ පරීක්ෂාකර බලා, එම ස්ථානයට සුදුසු අංග සම්පූර්ණ quotation එකක් ලබාදීම.

🔥 Phone එක මගින් ලෝකයේ ඕනෑම තැනක සිට නැරඹිය හැකි පරිදී සකසා දීම.

🔥 වයරින් පද්දතියට දීර්ඝ වගකීම් කාලයක් ලබාදීම.
✅ භාණ්ඩවලට හා installation එකට අවුරුදු 2ක සම්පූර්ණ වගකීම් කාලයක් ලබාදේ.

🔥 අලෙවියෙන් පසු කඩිනම් පාරිභෝගික සේවාවක් ලබාදීම.
🔥යම් ආපදාවක් වුවහොත් පැය 48 ක් ඇතුලත කඩිනම් සේවයක් ලබා දෙන්නෙමු

🔥 සහතිකලත්, ඉතා පළපුරුදු හා සුහදශීලී කාර්මික ශිල්පීන් අපසතු වීම.
✅ වසර 10ක පලපුරුදු හා විශ්වාසනීය සේවාව

🔥 මහා පරිමාණ ව්‍යාපෘති, ආගමික ස්ථාන සඳහා විශේෂ මිල ගණන් ලබාදීම

✅ 100% ක විශ්වාසයෙන් යුතුව අප හා එක් වී, අපගේ සේවාව ලබාගන්නා ලෙස ඔබටත් ආරාධනා කරන්නෙමු..
100% කින් අප එම විශ්වාසය රකින්නෙමු

✅ පාරිභෝගික ඔබගේ විශ්වාසය රැකගැනීම පිළිබඳව අප දැඩිසේ සැලකිලිමත් වන අතර, අප විකුණන භාණ්ඩ ද ඉතා උසස් ප්‍රමිතියකින් යුතු බවට අප සහතික වන්නෙමු..

✅ දිවයින පුරා Cash On Delivery පහසුකම් ඇත.

📌️අංක 11 , නාරම්පනාව පාර , මැනික්හින්න

☎ 0758161075

✨ 🥰ගෙදරට/ඔෆිස් එකට ලස්සන + අලංකාරය + සහ luxury look එකක් ගන්න ඔයත් කැමතිද🥰✨🪑 Iron pot stand 🈷️ඔබගේ ගෙදර, ඔෆිස් එකට, gard...
26/01/2026

✨ 🥰ගෙදරට/ඔෆිස් එකට ලස්සන + අලංකාරය + සහ luxury look එකක් ගන්න ඔයත් කැමතිද🥰✨
🪑 Iron pot stand 🈷️
ඔබගේ ගෙදර, ඔෆිස් එකට, garden එක හෝ shop එකට
👉 දිගු කාලයක් තියෙන, නොකැඩෙන, strong yakada pot stand එකක් හොයනවද?
✔️ 100% Strong Iron
✔️ Modern / Classic Design
✔️ Weather proof – ඇතුළතත්, පිටතත් භාවිතා කළ හැක
✔️ මුදලට වටිනා quality එකක්
මේක නිකන්ම චීනෙන් ගේන බාල බඩුනම් නෙමෙයි… මේ අපේ ශොප් එකේ හදන එකක්.
👉 ගෙදරට ගරුත්වයක්, ලස්සනක් එක් කරන item එකක්!
📞 දැන්ම call / inbox කරන්න
⏳ Limited stock – order කරලා අදම අපේ පේජ් එකත් ෆලෝව් කරල තියා ගන්න තවත් මේ වගේ ලස්සන දේවල් ඔයාල වෙනුවෙන් ගේනවා.....

14/01/2026

😍ඔයාලත් කැමතිද ඔයාලා වැඩ කරන salon එක office එක hotel eka හෝ ඔයගේ ව්‍යාපාරික place එක තවත් ලස්සන කර ගන්න 😍

🛑එහෙනම් මෙන්න අපෙන් අපි විසින්ම නිර්මාණය කරන pot stand

❤️ලස්සන වගේම හොද බර දෙයක් උනත් තියන්න පුලුවන් cash on delivery ok අපේ page ekath follow කරලා එකතු වෙන්න මේ වගේ තව ලස්සන දේවල් ගොඩක් අපි ඔයාලා වෙනුවෙන් ඉස්සරහ අරන් එනවා ❤️

🥰ඔනී අය 0758161075 මෙ නම්බෙර් එකට මැසේජ් එකක් දාන්න

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Prabhath welder & cctv engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share