Why people Why

Why people  Why ආතල් දන්න උන්ට පමණි

මතක නැත්තන් මතක් කරගන්​න
13/07/2022

මතක නැත්තන් මතක් කරගන්​න

13/07/2022
කරගෙන යන ​දේ
13/07/2022

කරගෙන යන ​දේ

13/07/2022

ජනාධිපති රටෙන් බැහැරව සිටින නිසා වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කෙරේ ..!

~කථානායක~

උඹලා මොනව කරත් අපි සාමකාමීයි..
13/07/2022

උඹලා මොනව කරත් අපි සාමකාමීයි..

හොඳ දේ හොඳයි. නරක දේ නරකයි.ජනමාද්‍ය හරහා මිනිස්සු එක එක අරමුනු වලට පොලඹවන එක නතරන්න කරන්න කරුනාකරලා...!
13/07/2022

හොඳ දේ හොඳයි. නරක දේ නරකයි.
ජනමාද්‍ය හරහා මිනිස්සු එක එක අරමුනු වලට පොලඹවන එක නතරන්න කරන්න කරුනාකරලා...!

කොට්ට 10ට වැඩි 1100/- බැගින් දෙනු ලැබේඅමතන්න  070 290 0986Wije hardware (galewela)
04/05/2022

කොට්ට 10ට වැඩි 1100/- බැගින් දෙනු ලැබේ
අමතන්න 070 290 0986
Wije hardware (galewela)

05/04/2022


04/04/2022

අමතක කරන්න එපා මේ ඉන්නේ මිනිස්සුන්ගෙ ඔලු වෙනස් කරපු , මොල කාපු උන්...
කෝ....!
එලියට එන්න.. හිටගන්න ජනතාවගෙ පැත්තෙන් ..!




04/04/2022

දියසෙන් left .. !




ගෝඨා, බැසිල් , මහින්ද මහත්වරුනේ , මිනිස්සු ඉල්ලුවේ ඔබතුමන්ලාගේ ඔය ජනාධිපති , අගමැති , මුදල් ඇමති කියන තනතුරුවලින් අයින් ...
03/04/2022

ගෝඨා, බැසිල් , මහින්ද මහත්වරුනේ , මිනිස්සු ඉල්ලුවේ ඔබතුමන්ලාගේ ඔය ජනාධිපති , අගමැති , මුදල් ඇමති කියන තනතුරුවලින් අයින් වීම මිස..!

කැබිනට් මන්ඩලය අස් වීම වැනි වෙනත් නාටක නොවේ..!

ඔබතුමන්ලාට අපේ පරමාධිපත්‍ය බලය භාවිතා කරලා විධායකයේ සියලු බලතල ලබාදුන්නා.!
එම ජනතාවම අද පාරට බැස ඇත.. !

කරුනාකර ජනතාව ඉල්ලන දේ ලබාදෙන්න..!
නැතිනම් අපි මෙය තව දුරටත් ජාත්‍යන්තරය දක්වා ගෙනියන්නට අපි සූදානම්...!

තේරෙන සරල සිංහලෙනුත් ..!

Do not underestimate our Generation




Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Why people Why posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category