Rajitha Hapuarachchi

Rajitha Hapuarachchi Western Provicial Council Member

16/05/2026

Dinendra John
National Steering Committee Member of Sarvajana Youth Front Speaks on Govt Corruptions
On Youth Front Press.

16/05/2026

ඇන්ටිජන් කිට් ගෙන්වීමෙන් වංචාවක් වී නැති බව මාලිමා ආණ්ඩුවම පිලි ගත්තා.

02/04/2026

සර්වජන බලයේ තරුණ පෙරමුණේ කැඳවුම්කරු හිටපු පලාත් සභා මංත්‍රීර රජිත හපුආරච්චි මහතා

්වජන බලයේ තරුණ පෙරමුණේ කැඳවුම්කරු හිටපු පලාත් සභා මංත්‍රී රජිත හපුආරච්චි මහතා

01/04/2026

බදු ගහල ඉතිරි කරපු සල්ලි වලින් විදුලි බිලට සහනයක් දෙන්න

21/03/2026

දුර දිග දක්නා නායකත්වය – ක්‍රියාවෙන් සනාථ වෙයි
2026.03.18 දින, යුදමය තත්වයක් මධ්‍යයේ සිටියත්, Dilith Jayaweera විසින් ශ්‍රී ලංකාව නව ගුවන් තොටුපළ මධ්‍යස්ථානයක් (Aviation Hub) ලෙස සංවර්ධනය කළ හැකි බවට නිර්මාණශීලී යෝජනාවක් ඉදිරිපත් කළා.
ඒ තමයි සත්‍ය ව්‍යවසායකත්වය.
ව්‍යවසාකත්ව රාජ්‍යයක මූලික ලක්ෂණය වන්නේ — අර්බුද අතරින්වත් අවස්ථා නිර්මාණය කර ගැනීමයි.
2026.03.20 වන විට, ආණ්ඩුව එම යෝජනාව ගැණගෙන, ජාත්‍යන්තරයට ඉදිරිපත් කර ඇත.
ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබී තිබීම — රටට ඇති විශාල අවස්ථාවක්.
👉 විපක්ෂයේ කාර්යභාරය මෙය නොවේද?
👉 රටට හොඳ අදහස් ඉදිරිපත් කිරීමත්, ඒවා ක්‍රියාත්මක වන විට සහය වීමත්?
දේශපාලනය වාදයට නොව, වාසිදායක ප්‍රතිඵලයට විය යුතුය.



#

04/01/2026

🎯 Content Creator – Vacancy

Facebook, TikTok, Instagram වැනි සමාජ මාධ්‍ය සඳහා Content සකස් කිරීම සඳහා
👉 වීඩියෝ නිර්මාණය / Video Editing
👉 Photography
👉 Graphic Designing
මෙම ක්ෂේත්‍රවල දැනුම සහ අත්දැකීම් ඇති තරුණයෙක් / තරුණියක් සඳහා
පූර්ණකාලීන හෝ අර්ධකාලීන රැකියා අවස්ථාවක් ඇත.
🗣 නිවේදන / Presentation හැකියාවක් තිබේ නම් විශේෂ වාසියකි.
📞 වැඩි විස්තර සඳහා:
077 375 0905 අමතන්න.

සුභ නව වසරක් වෙවා...
01/01/2026

සුභ නව වසරක් වෙවා...

Address

250/2, Athgala
Katana

Telephone

+94714112112

Website

Alerts

Be the first to know and let us send you an email when Rajitha Hapuarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rajitha Hapuarachchi:

Shortcuts

Share