I Love Kegalle

I Love Kegalle හැදුණු වැඩුණු තැන, මගේ "කෑගල්ල" ❤️

2014 ජූනි 13 වන දින ඇරඹී මෙම පිටුව ලොව පුරා සිටින කෑගලු නගරයට ආදරය කරන ඔබ සඳහාම විවෘත වූවකි.

සිංහල කෙසර සිංහයන්ගේ අභිමානය වන් කෑගලු පුරවරයේ සිරිවිසිතුරු, තතු ලොවට විදහා දැක්වීමට අපි මෙසේ උත්සහ ගන්නෙමු...

"දකින විට
දැනෙන...

සිතෙන විට
විඳින...

ඒ අපේ ආදරණීය
"කෑගල්ල"යි... "

රැඳී සිටින්න I Love Kegalle අප සමගම....

www.facebook.com/i.love.kegalle

❤️

මෙය හැකිතාක් share කරන්න 🙏ඔබේ ආධාර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට,කෑගල්ල දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යා...
30/11/2025

මෙය හැකිතාක් share කරන්න 🙏

ඔබේ ආධාර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට,කෑගල්ල දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට,කෑගල්ල නගර සභාව වෙත බාරදෙන්න.

එදා බුදුන් දවස....ලක්ෂ ගණන් මිනිස්සු....එකපාර බණ ඇහුවා කිව්වට.....විශ්වාස කරේ නෑ නේද?♥️🙏
05/11/2025

එදා බුදුන් දවස....
ලක්ෂ ගණන් මිනිස්සු....
එකපාර බණ ඇහුවා කිව්වට.....
විශ්වාස කරේ නෑ නේද?
♥️🙏

18/03/2025

මේ පාර පුංචි ඡන්දෙ දිනන්නෙ
මාලිමාව - ❤️
සජබ - 😲
පොහොට්ටුව - 👍
පදක්කම - 🥰

04/11/2024

මේ සැරේ කෑගල්ලෙන් පාර්ලිමේන්තු යයි කියලා හිතෙන අය කවුද?
🏅🌷🧭☎️🧯

අද (2024/09/03) උදෑසන කොලඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල දම්‍ රෝ ආයතනය අසලදී කොලඹ දෙසට ධාවනය වූ බස්රථයක්, මාර්ගයේ විරුද්...
03/09/2024

අද (2024/09/03) උදෑසන කොලඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල දම්‍ රෝ ආයතනය අසලදී කොලඹ දෙසට ධාවනය වූ බස්රථයක්, මාර්ගයේ විරුද්ධ දිශාවේ පිහිටුවා තිබූ විදුලි කනුවක ගැටීමෙන් ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබේ.

(Photo - Sundarraj Subesh)

27/07/2024
අපේ හෙළ සංස්කෘතිය රැක ගනිමින් 83 වෙනි වරටත් පවත්වනු ලබන කෑගල්ල පොසොන් මහා පෙරහැර 2024 ජූනී මස 29 වන දින වීදී සංචාරය කෙරේ...
11/06/2024

අපේ හෙළ සංස්කෘතිය රැක ගනිමින් 83 වෙනි වරටත් පවත්වනු ලබන කෑගල්ල පොසොන් මහා පෙරහැර 2024 ජූනී මස 29 වන දින වීදී සංචාරය කෙරේ...♥️


එකම එක  දවසක් දෙන්න පුලුවන් දඒ කාලෙට ගිහින් එන්න..... ⏳එතකොට ආයෙමත් අපිටඈන් ශර්ලි වගේතොරතෝංචියක් නැතිව කියවන්න පුලුවන් ව...
20/05/2024

එකම එක දවසක් දෙන්න පුලුවන් ද
ඒ කාලෙට ගිහින් එන්න..... ⏳

එතකොට ආයෙමත් අපිට
ඈන් ශර්ලි වගේ
තොරතෝංචියක් නැතිව කියවන්න පුලුවන් වේවි..
එලිසබත් ඇලන් වගේ යන යන
හැමතැනම බැනුම් අහන්න
පුලුවන් වේවි...
මෙරීඩා වගේ වීර වැඩ කරන්න
පුලුවන් වේවි...
පොලියානා වගේ
සතුටු සෙල්ලමෙන් ප්‍රශ්න වලට
උත්තර හොයන්න
පුලුවන් වේවි...
ඇලිස් වගේ "දවල් හීන" මවන්න
පුලුවන් වේවි...
හයිඩි වගේ හොද ම යාලුවෙක් වෙන්න
පුලුවන් වේවි...
අල්තීනායි වගේ
වැටෙන හැම තැනකදිම
හිනා වෙන්න
පුලුවන් වේවි...
ඔව්ව්.,
සින්ඩරෙල්ලා
තම්බලීනා
ඇනා, එල්සා,
බෙලා, එක්ක ඉන්ද්‍රජාලික
ලෝකයක තනිවෙන්න
පුලුවන් වේවි...
ඉතින්,
එකම දවසකට විතරක්
පුංචිම ඉඩක් තියන්න...
එතනදි අපිට,
ඒ මඟෑරුණ හීන විතරක්
ඇහිඳගෙන එන්න
පුලුවන් වේවි....

✍️ තිසරාවි 🌻
┉┅꧁🌻꧂━┅

මේ අම්ම පාරෙ තනි වෙලා ඉන්නව. (කෑගල්ල KFC එක ලඟ) දන්න කෙනෙක් ඉන්නව නම් ගෙදර අයට දැනුම් දෙන්න. ගෙවල් පරගම්මන, ගොඩපොල කියල ...
20/05/2024

මේ අම්ම පාරෙ තනි වෙලා ඉන්නව. (කෑගල්ල KFC එක ලඟ) දන්න කෙනෙක් ඉන්නව නම් ගෙදර අයට දැනුම් දෙන්න. ගෙවල් පරගම්මන, ගොඩපොල කියල කියනව.

මේ මහ වැස්සෙ, දරුවො ඉන්න අම්ම කෙනෙක් මෙහෙම ඉන්නව කියන්නෙ 🥲🥲

උපුටා ගැනීමක්

තැන දන්නවද කෑගල්ලේ අය? 😍😍
29/04/2024

තැන දන්නවද කෑගල්ලේ අය? 😍😍

05/04/2024

කෑගල්ල නගරයේ ඔබ දකින ලොකුම අඩුපාඩුව මොකක්ද ?🤔

03/04/2024

ගෙවල් කොහෙද ඇහුවම කෑගල්ලෙ ලු. ඒ උනාට ඇත්තටම බුළුරුප්ප, බුලුගහදෙණිය, කරඬුපන, මොලගොඩ, හෙට්ටිමුල්ල, අඹන්පිටිය.. 😂

Address

Kegalla

Website

Alerts

Be the first to know and let us send you an email when I Love Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share