Ke'MESS

Ke'MESS ~ Kegalle Medicine Engineering Students Society ~

KeMESS-Batch Clash 2025 🏆Fuelled by passion, ready for the pitch.🏏✨​​The countdown to the first ball is officially on. B...
26/12/2025

KeMESS-Batch Clash 2025 🏆

Fuelled by passion, ready for the pitch.🏏✨

​​The countdown to the first ball is officially on. Beyond the wickets and the runs, let's reunite, bridge the gap, and grow stronger as one KeMESS family.❤️

​🗓️ December 27th
⏰ 08:30 AM onwards
📍 Ashoka Ground-Rambukkana

​See you all at the boundary ropes..!🏟️🔥

රටට බලපෑ ව්‍යසනයෙන් පීඩාවට පත් රඹුක්කන කොස්සින්න රජමහා විහාරස්ථානයේ පිහිටි අවතැන් කදවුරේ රැදි සිටි පුද්ගලයන් 135 දෙනෙකුට...
04/12/2025

රටට බලපෑ ව්‍යසනයෙන් පීඩාවට පත් රඹුක්කන කොස්සින්න රජමහා විහාරස්ථානයේ පිහිටි අවතැන් කදවුරේ රැදි සිටි පුද්ගලයන් 135 දෙනෙකුට පමණ සරිලන ලෙස බිස්කට්,පරිප්පු,තුනපහ,පොල්,නූඩ්ලස්,සෝයාමීට් ඇතුළු වියළි ආහාර ද,දත් බුරුසු,දත් බෙහෙත්,සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය ද,පැනඩෝල්,සමහන්,අසමෝදගම් ඇතුළු ඖෂධ වර්ග ද,Bedsheet,towel වැනි ද්‍රව්‍ය ද පරිත්‍යාග කිරීමේ "ඔවුන් වෙනුවෙන් අපි" වැඩසටහන KeMESS ඉහළ වසර කණ්ඩායම්වල ද දායකත්වයෙන් KeMESS' 24 කණ්ඩායමේ මැදිහත්වීමෙන් ඊයේ දින සිදු වුණා.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට උදව් උපකාර කළ ඔබ සියලු දෙනාට ස්තූතියි..!🙏

#ඔවුන්වෙනුවෙන්අපි 🫂❤️

Address

Kegalle
71000

Website

Alerts

Be the first to know and let us send you an email when Ke'MESS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ke'MESS:

Share

Category