Our Citizens

Our Citizens for our citizens

පෙට්ටි කඩයක්වත් කරලා නැහැ කියපු එවුන් රනිල් සීයා ඉන්දියාවට විකුණන්න ගිය මිල්කෝ එක ලාභ ලබන හැටි කොහොමද.. ඉතිහාසයේ වැඩිම ව...
02/11/2024

පෙට්ටි කඩයක්වත් කරලා නැහැ කියපු එවුන් රනිල් සීයා ඉන්දියාවට විකුණන්න ගිය මිල්කෝ එක ලාභ ලබන හැටි කොහොමද.. ඉතිහාසයේ වැඩිම වාර්තාගත අලෙවිය බිලියන ⁣02 ඉක්මවයි.. ඔන්න කරන්න බෑ කියලා විකුණන්න දාපුවා කරලා පෙන්නුවා!

30/10/2024

කට්ටියක් දැන් කියනවා හොරු අල්ලන වේගේ මදි වේගේ මදි කියලා කවුද දැන් ඕවා කියන්නෙ?

🧭❌💜

22/10/2024

ගම්මන්පිල ගැන රංජන් කියපු දේ!

22/10/2024

පාර්ලිමේන්තු මැතිවරණය - 2024
කෑගල්ල දිස්ත්‍රීක් කණ්ඩායම 🙌
ජාතික ජන බලවේගය 💜

මාලිමාවේ අපි එකට!🧭✊

20/10/2024

සමහරු අහනවා හොරු ඇල්ලුවද?

හැබැයි හොරු අල්ලද්දි කෙදිරි නම් ගාන්න එපා - AKD 🧭❌

මේ කතාව ලංකාවේ දේශපාලනිකව ගත්තොත් අපේ උන් අපේ උන්ටම හිනා වෙවි හිටියා විතරයි.පැහැදිලි සැලැස්මක් තියෙන එක පිරිසක්වත් මේ වෙ...
12/09/2024

මේ කතාව ලංකාවේ දේශපාලනිකව ගත්තොත් අපේ උන් අපේ උන්ටම හිනා වෙවි හිටියා විතරයි.පැහැදිලි සැලැස්මක් තියෙන එක පිරිසක්වත් මේ වෙනකල් තෝරලා නෑ,බුද්ධිමත් ලෙස සිතා බලා කටයුතු කරන්න! 🍃

හැම මනුස්සයෙක්ට ම නෙවෙයි,ඒත් මිනිස්සු අතරින් බහුතරයක් මිනිස්සු හැදෙන්නෙ කෙල වුණාට පස්සෙ.අවුරුදු 18-25 කාල සීමාවන් තුල අප...
08/09/2024

හැම මනුස්සයෙක්ට ම නෙවෙයි,ඒත් මිනිස්සු අතරින් බහුතරයක් මිනිස්සු හැදෙන්නෙ කෙල වුණාට පස්සෙ.අවුරුදු 18-25 කාල සීමාවන් තුල අපේ වචනෙන් කියනවා නම් කෙලවගත්ත මිනිස්සු,උදාහරණ විදිහට තමන්ගෙ දේවල් වලට වඩා යාලුවන් වෙනුවෙන් කතා කරන්න ගිහින් උන් වෙනුවෙන් ප්‍රශ්න විසදන්න ගිහින් ඇතිවුණු ප්‍රශ්න,Over limits බීලා තැන තැන වැටිලා නසරානි වෙලා චාටර් කාපුවා,මිනිස්සු විශ්වාස කරන්න ගිහින් ඇදගෙන නාපුවා,ගෙදර අය මොනවද දන්නෙ?පිට උන්නෙ ඔක්කොම දන්නෙ කියලා හිතපුවා,love කරන්න ගිහින් හත්පොලෙ ගාගත්ත ඒවා,මේ වගෙ එකිමෙකිනොකි ගොඩක් දේවල් වලින් කෙලවුණ කොල්ලො/කෙල්ලො විශේෂයෙන් ම කොල්ලො දැන් ගොඩක් silent,උන් දැන් දන්නවා පිරිස කොච්චර වැඩි වුණත් quality මිනිස්සු ඒ අතර ඉන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් බව,

වැලේ වැල් නැතිවෙලා ඉදලා තමන්ට තමන් කවුද කියලා තේරුම් ගන්න බැරුව හිටිය ඒ මිනිස්සු දැන් වැඩ කරන්න පටන් අරං(බොරු motivation කාරයන්ගෙ බයිලා වැඩක් නෑ)උන් උන් කවුද කියලා අදුනගෙන,උන්ට මොනාද කරන්න පුලුවන් කියලා උන් දැන් දන්නවා.උන් දැන් ගොඩක්ම කාලය වැය කරන්නෙ තමන්ගෙ අඩුපාඩු හදාගන්න,තමන්ට තමන් එක්ක කතා කරන්න තියෙන කාලය නිදහස හදාගන්න,පවුලේ අයට තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරන්න,තමන්ගෙ ලගම මිත්‍රයෙක් එක්ක ඉදලා හිටලා පොඩි අඩියක් ගහන්න,තවත් වලෙ වැටිලා ඉන්න එකෙක් දැක්කොත් ඌ කියන දෙයක් පිලිගන්න බකපණ්ඩිත එකෙක් නෙවෙයි නම් ඌට පොඩි හෝ සප් එකක් දෙන්න,හිතුණාම හීනියට බියර් එකක් බීලා තනියම චිල් එකේ පාඩුවේ ඉන්න,කවියක්,පොතක් කියවලා සිංදුවක් අහලා තමන්ගෙ ඔලුව නිදහසෙ තියාගන්නයි උන්ට දැන් ඕන!❤️

22/08/2024

අනාගත ලංකාවේ දේශපාලනය තීරණය කරන්නෙ?මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක නෙවෙයි.

ජනමාධ්‍ය ආයතන ! විශේෂයෙන් ඔය පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා,සිවිල් පුරවැසි සංවිධාන,සයිබර් අවකාශය,ඒක නව ලිබරල් තත්වයක් හොදයි. . .හැබැයි භයානකයි.

ඇයි අයියේ එහෙම කියන්නෙ? ඒ තත්ත්වෙ හොදයිනෙ ඇත්තටම,

ජනමාධ්‍ය වල මතය කියන්නෙ ඒක අයිතිකාරයාගේ මතය,අයිතිකාරයා කරන්නෙ සමාජ සේවයක් නෙවෙයි.බිස්නස් එකක්.එතන ඇත්තටම ක්‍රියාත්මක වෙන්නෙ පොදු මිනිස්සුන්ගෙ උවමනාව නෙවෙයි මල්ලි !

තිර රචනය :- Namal jayasinghe

-සහෝදරයා ටෙලිවෘතාන්තයෙන්-

Address

Kegalle
1234

Website

Alerts

Be the first to know and let us send you an email when Our Citizens posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category