Kegalle Town

Kegalle Town For those from Kegalle who lives in all over the world. Come lets get-together in a one page in the Kegalle is a town in Sabaragamuwa Province of Sri Lanka.

It is located on the Colombo - Kandy road. Its 48 miles/78 km away from Colombo and 24 Miles/40 km away from Kandy. It is the Capital City of the Kegalle District which is one of the two districts belonging to Sabaragamuwa province the other being Ratnapura District. According to the 2001 census Kegalle has a population of 86,581. District of Kegalle, situated in between the central highlands and

western southern planes and has an enchanting environment. Height of the western region is less than 500 feet from the sea level while eastern region exceeds 1000 feet. Rubber cultivation has stretched over most of the area of the District and minor export crops such as coffee, cocoa, pepper, clove and nutmeg takes an important place in the economy of the District. Sri Lanka’s best graphite mine is situated at Bogala in Kegalle District. The extent of the District is 1692.8 km2 (169,280 in hectares).

HOW TO READ BAR CODES...(everyonemust know)ALWAYS READ THE LABELS ON THEFOODS YOU BUY--NO MATTER WHATTHE FRONT OF THE BO...
11/09/2012

HOW TO READ BAR CODES...(everyone
must know)

ALWAYS READ THE LABELS ON THE
FOODS YOU BUY--NO MATTER WHAT
THE FRONT OF THE BOX OR PACKAGE
SAYS, TURN IT OVER AND
READ THE BACK---CAREFULLY!

With all the food and pet products
now coming from China, it is best to
make sure you read label at the
supermarket and especially when
buying food products. Many products
no longer show where they were
made, only give where the distributor
is located. The whole world is
concerned about China-made "black-
hearted goods".

Can you differentiate which one is
made in Taiwan or China ? The world
is also concerned about GMO
(Genetically Modified Organism) foods;
steroid fed animals (ex: 45 days old
broiler chicken).

It is important to read the bar code to
track its origin. How to read Bar Codes...interesting!

If the first 3 digits of the bar code are
690, 691 or 692, the product is MADE IN
CHINA. 471is Made in Taiwan .
If the first 3 digits of the bar code are
00-09 then it's made or sourced in
USA

This is our right to know, but the
government and related departments
never educate the public, therefore
we have to RESCUE ourselves.

Nowadays, Chinese businessmen
know that consumers do not prefer
products"MADE IN CHINA", so they
don't show from which country it is
made.

However, you may now refer to the
bar code - remember if the first 3
digits are:
890......MADE IN INDIA
690, 691, 692 ... then it is
MADE IN CHINA
00 - 09 ... USA and CANADA
30 - 37 ... FRANCE
40 - 44 ... GERMANY
471 ........ Taiwan
49 .......... JAPAN
50 .......... UK

Tips to all u friends!!! Please SHARE THE MESSAGE!!!

05/09/2012

Dear friends, post here the latest news, information related to our Kegalle town. :)

05/09/2012

Like this if you want to receive daily quotes and sayings.

Seek freedom and happiness. Awake, reflect and watch. Work with care and attention. Live in the way and the light will grow in you.. http://wowsayings.blogspot.com/

ලොව විශාලතම පෘථිවි නිරීක්‍ෂණ චන්ද්‍රිකාව ක‍්‍රියා විරහිත වේලෝකයේ විශාලතම පෘථිවි නිරීක්‍ෂණ චන්ද්‍රිකාව වන ‘එන්විසැට්’ චන්...
16/04/2012

ලොව විශාලතම පෘථිවි නිරීක්‍ෂණ චන්ද්‍රිකාව ක‍්‍රියා විරහිත වේ
ලෝකයේ විශාලතම පෘථිවි නිරීක්‍ෂණ චන්ද්‍රිකාව වන ‘එන්විසැට්’ චන්ද්‍රිකාව හදිසියේම ක‍්‍රියා විරහිත වී ඇතැයි වාර්තා වේ.

ටොන් අටක් බර මෙම චන්ද්‍රිකාව 50,000 වාරයක් පෘථිවය වටා ගමන් කොට තිබේ. පසුගිය අප්‍රෙල් 08 වැනිදා සිට චන්ද්‍රිකාවෙන් ප‍්‍රධාන පාලක මැදිරිය වෙත දෙන සංඥා බිඳ වටුනු බව එම මධ්‍යස්ථානය පවසයි.

මෙම චන්ද්‍රිකාව 2002 වසරේදී කක්‍ෂගත කෙරුණු අතර මෙමඟන් ලබාදුන් තොරතුරු මත රටවල් 70ක ව්‍යාපෘති 4000ක් කිරීමට හැකිව තිබේ.

Chewing gum boosts your brain power: Don’t have time for your morning coffee? Try a piece of chewing gum instead to feel...
15/04/2012

Chewing gum boosts your brain power:

Don’t have time for your morning coffee? Try a piece of chewing gum instead to feel more alert. Researchers at Coventry University have discovered that chewing mint-flavored gum could dramatically decrease feelings of tiredness. Meanwhile, separate research studies have suggested that chewing gum can improve test scores and improve memory by 35%.

15/04/2012

අදත් මහ වැහි!

පහළ වායු ගෝලයේ හටගෙන ඇති සුළු කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශ රැසකට අද දිනයේද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයිග

උතුරු මැද, නැගෙනහිර පළාත්වලට හා මොණරාගල දිස්ත්‍රික්කයට වැඩි වශයෙන් වර්ෂාව අපේක්ෂා කළ හැකි බව පවසන එම දෙපාර්තමේන්තුව දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද කඩින් කඩ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් කරයි.

මේ අතර ඊයේ සවස ඇද හැළුණු අධික වර්ෂාවත් සමග කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කීපයක් ජලයෙන් යටවිය. වැලිකඩ රාජගිරිය පොලිස් ස්ථානයද ජලයෙන් යටවිය.

13/04/2012

අලුත් අවුරුදු චාරිත‍්‍ර;

පරණ අවුරුද්දේ ස්‌නානය

අප්‍රේල් මස 12 වැනි බ්‍රහස්‌පතින්දා බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වැනි සිකුරාදා අපර භාග 07.20 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වැනි සිකුරාදා අපර භාග 12.56 සිට 14 වැනිදා සෙනසුරාදා දින පූර්ව භාග 01.44 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සිකුරාදා අපර භාග 12.56 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද මැනවි. පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 13 වැනි දින අපර භාග 07.20 සිට 14 වන දින පූර්ව භාග 01.44 දක්‌වා පහත දැක්‌වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වැනි සිකුරාදා අපර භාග 07.42 ට සුදු මිශ්‍ර ලා නිල් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්‌ සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක්‌ පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වැනිදා සිකුරාදා අපර භාග 10.28 ට සුදු මිශ්‍ර ලා නිල් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15 වැනිදා ඉරිදා පූර්ව භාග 07.08 ට දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද, පයට නුග පත්ද තබා රන්වන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්‌නානය කිරීම මැනවි.

රැකී රක්‍ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 18 වැනිදා බදාදා පූර්ව භාග 06.22 ට පලාවන් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කොට බටහිර දිශාව බලා රැකී රක්‍ෂා සඳහා පිටත්ව යැම මැනවි.

සේවා අවශ්‍යතා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 16 වැනි සඳුදා පූර්ව භාග 06.31 ට සුදු පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා තල මිශ්‍ර ආහාරයක්‌ අනුභව කර දකුණු දිශාව බලා රැකීරක්‍ෂා සඳහා පිටත්ව යැම මැනවි.

- දිවයින

ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුහම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!
13/04/2012

ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුහම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!

කෑගල්ලට ‘ටොනාඩෝ’වක්!කෑගල්ල නගරය හා ඒ අවට ප‍්‍රදේශය හරහා ඊයේ සවස හමාගිය ‘ටොනාඩෝ’ තත්වයක් හේතුවෙන් ගස් කඩා වැටීමෙන් ප‍්‍රද...
10/04/2012

කෑගල්ලට ‘ටොනාඩෝ’වක්!

කෑගල්ල නගරය හා ඒ අවට ප‍්‍රදේශය හරහා ඊයේ සවස හමාගිය ‘ටොනාඩෝ’ තත්වයක් හේතුවෙන් ගස් කඩා වැටීමෙන් ප‍්‍රදේශයේ නිවාස 12කට වැඩි ප‍්‍රමාණයක් හානි වී ඇතැයි කාලගුණ අංශ පවසයි.

කෑගල්ල දිසා ලේකම් නිල නිවාසයටද මේ හේතුවෙන් අලාබ හානි සිදුව ඇත.

තද සුලං සහ වර්ෂාව හේතුවෙන් ප‍්‍රදේශයේ විදුලි සැපයුමද විසන්ධි වී ඇත.

අලූත් අවුරුද්දේ බත් අඩුවෙන් කන්න – සෞඛ්‍ය බලධාරීන්;සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ රස කැවිලි වැඩිපුර ආහාරයට ගන්නා බැවින්...
07/04/2012

අලූත් අවුරුද්දේ බත් අඩුවෙන් කන්න – සෞඛ්‍ය බලධාරීන්;

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ රස කැවිලි වැඩිපුර ආහාරයට ගන්නා බැවින් බත් අනුභව කරන ප්‍රමාණය අවම කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසයි.

රස කැවිලි වැඩි වශයෙන් ආහාරයට ගන්නා අතුර බත් ප්‍රමාණය ද වෙනදා මෙන් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පූර්ව අවස්ථාවේ පසුවන පුද්ගලයින් දියවැඩියා රෝගයට ගොදුරු වීමේ බරපතල අවදානමක් පවතින බව ඇය සඳහන් කරයි.

පැණි රස හා තෙල් අධිකව ආහාරයට ගන්නා අවුරුදු සමයේ දී හැකිතාක් පයින් ගමන් බිමන් යාම සහ අවුරුදු ක්‍රීඩාවල නියැලීම යනාදී කටයුතු කරන්නේ නම් ශරීරයේ අධික මේදය දහනය කර ගැනීමට හැකිවනු ඇතැයි වෛද්‍යවරිය පවසයි.

බෝනොවන රෝගවලින් වැළකීමට හැකිතාක් කය වෙහෙසා කටයුතු කළ යුතු යැයි ද ඇය පෙන්වා දෙන්නීය.

24/03/2012

යුරෝපයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල රැසක් වසා දමයි;

යුරෝපයේ රටවල පවත්වාගෙන යන ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල ගණනාවක් වසා දැමීමට රජය තීරණය කර තිබේ. ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් පසු විදේශ සේවාවේ සැලකිය යුතු වෙනසක් සිදු කිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත.

ශ‍්‍රී ලංකාව සමඟ රාජතාන්ත‍්‍රික සබඳතා තර කිරීමට විධිමත් සේවාවක් සිදු නොවන යුරෝපා තානාපති කාර්යාල මේ ආකාරයට වසා දැමීමට නියමිතය.

කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය ඇතුළු රටවල් කිහිපයක තානාපති කාර්යාල තවදරටත් එලෙස ක‍්‍රියාත්මක වීමට නියමිත අතර පෝලන්තය, නෝර්වේ, ස්වීඩන්, නෙදර්ලන්තය, ඔස්ටි‍්‍රයාව ආදී රටවල තානාපති කාර්යාල වසා දැමෙනු ඇත.

යුරෝපයෙන් ඉවත් කෙරන තානාපති කාර්යාල වෙනුවට දකුණු අප‍්‍රාකාව, ලතින් ඇමරිකාව සහ ආසියාවේ හිතවයත් රටවල් ගණනාවක නවතානාපති කාර්යාල විවෘත කිරීමට රජය අදහස් කරගෙන සිටී.

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Kegalle Town posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share