කෑගල්ල - kegalle

කෑගල්ල - kegalle Everything about the beautiful city we all love….

14/07/2026

හිත නිවන තැන.....🙂🌳


fans DJI Sara's Aerial's Saranga Dhananjaya

13/07/2026

කෑගල්ලෙ වැව දන්න අය කවුද?

| උරුලාදෙනිය වැව-දේවාලේගම…..🙂🌳 |

fans Sara's Aerial's

FYI
04/07/2026

FYI

කෑගල්ල වෑවලදෙනිය විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහර 2026.07.04 වන දින සවස 05.30 සිට 2026.07.05 දින අළුයම 02.00 දක්වා කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ අඹසෙවන හෝටලය ආසන්නයේ සිට කෑගල්ල පොලිස් ක්‍රීඩාංගනය දක්වා වීථි සංචාරය කර විහාරස්ථානය වෙත නැවත පැමිණීමට නියමිතය.

පෙරහැර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා කාලය තුල එම මාර්ගයේ ගමන් ගන්නේනම් ඔබ, ඇතිවිය හැකි මාර්ග තදබදය මඟහැර ගමන් පහසුව සලසා ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතාකර ගමන් පහසුව සලසාගන්නා මෙන් දැනුම්දෙන්නෙමු.

විකල්ප මාර්ග -

*කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන් කරන වාහන කෑගල්ල රංවල ආයුර්වේද හන්දියෙන් දකුණට ඇති විකල්ප මාර්ගයේ ගමන් කර මීපිටිය හන්දියෙන් ප්‍රධාන මාර්ගයට පිවිස මහනවුර දෙසට ගමන් කල හැකිය.

*මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන කෑගල්ල පොලිස් වසමේ මීපිටිය හන්දියෙන් වමට ඇති විකල්ප මාර්ගයේ ගමන් කර රංවල ආයුර්වේද හන්දියෙන් ප්‍රධාන මාර්ගයට පිවිස කෙළඹ දෙසට ගමන් කල හැකිය.
------------------------------------
கேகாலை வேவல்தெனிய விகாரையின் வருடாந்த மிஹிந்து மகா பேரஹெரா 2026.07.04 அன்று மாலை 5.30 மணி முதல் 2026.07.05 அதிகாலை 2.00 மணி வரை, கொழும்பு – கண்டி பிரதான வீதியில் அம்பசெவன ஹோட்டல் அருகிலிருந்து கேகாலை பொலிஸ் விளையாட்டு மைதானம் வரை ஊர்வலமாகச் சென்று, பின்னர் மீண்டும் விகாரைக்குத் திரும்பவுள்ளது.

பேரஹெரா பிரதான வீதியில் பயணிக்கும் நேரத்தில், அந்தப் பாதையில் பயணிக்கவுள்ள வாகன ஓட்டுநர்கள் ஏற்படக்கூடிய போக்குவரத்து நெரிசலைத் தவிர்த்து சிரமமின்றி பயணிக்க, கீழ்க்காணும் மாற்று வழிகளைப் பயன்படுத்துமாறு அறிவுறுத்தப்படுகிறார்கள்.

மாற்று வழிகள்:

● கொழும்பிலிருந்து கண்டி நோக்கிப் பயணிக்கும் வாகனங்கள்:
கேகாலை ரண்வல ஆயுர்வேத சந்தியில் வலதுபுறமாக உள்ள மாற்றுப் பாதையில் சென்று, மீபிட்டிய சந்தி வழியாக மீண்டும் பிரதான வீதியில் இணைந்து கண்டி நோக்கிப் பயணிக்கலாம்.

● கண்டியிலிருந்து கொழும்பு நோக்கிப் பயணிக்கும் வாகனங்கள்:
கேகாலை பொலிஸ் பிரிவிற்குட்பட்ட மீபிட்டிய சந்தியில் இடதுபுறமாக உள்ள மாற்றுப் பாதையில் சென்று, ரண்வல ஆயுர்வேத சந்தி வழியாக மீண்டும் பிரதான வீதியில் இணைந்து கொழும்பு நோக்கிப் பயணிக்கலாம்.

29/06/2026

පොසොන් පෝය දවසෙ bypass unedited 🙂🌳…..

fans

29/06/2026

තෙමෙන් නැති දන්සල් කොහෙදෝ තියෙන්නෙ කෑගල්ලෙ?🥲🌧️

24/06/2026

අපි හමුවුනු තැන.... 📌🌳

කෑගල්ලෙ ඔයාගෙ සුන්දරම මතකය මොකක්ද?

fans Sara's Aerial's

05/06/2026

දැන් බැලුවොත් පේනවා 🌈😍…..

fans

24/05/2026

Mahamevnawa Amadahara Buddhist Monastery - Pinnawala 📌🙂🙏🏻🙂‍↔️🌳…..

Kalpa Erandaka Walisinghe fans

13/04/2026

private pool 🌳🙂…..

fans Amith Kalpa

Address

Kegalle
74000

Website

Alerts

Be the first to know and let us send you an email when කෑගල්ල - kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share