05/12/2025
"ඇස් ඉස්සරහා හැමදේම දූවිලිවෙලා ගිය මිනිස්සුන්ට සියදහස් ගුණයකින් ආයෙත් නැගිටින්නට ශක්තිය ලැබේවා"
මුළු රටටම අභියෝගාත්මක අවස්ථාවේදී එක් අයෙකුට එක් අයෙකු රකින්නට පුංචිම පුංචි හෝ උදව්වක් කරන්නට MRS පින්නවල පදනමේ අපිට හැකිවුණා..
මෙම කාර්යය සඳහා හදවතින් සහ කැපවීමෙන් අපගේ අනෙකුත් සියලුම Sigiriya Kingdom Resort Dambulla, Elepath Lodge Pinnawala, The Bliss, Sparkling Moments Events ආයතනවල කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ට අපගේ අවංක ස්තූතිය...
පීඩාවට පත් අපේම ආදරණීය දමිළ පවුල් 200ක් සඳහා උදෑසන ආහාර, පානීය ජලය ලබාදෙමින් ඔවුන්ට අවශ්‍ය ළමා, කාන්තා, වැඩිහිටි, පිරිමි සියලුම දෙනා සඳහා ඇඳුම් පැළඳුම් ලබා දීමට අපිට හැකිවුණා..
එපමණක් නොව තවත් පවුල් 70ක් සඳහා වියළි ආහාර, බඩු මළු සහ ඇඳුම් පැළඳුම් 200ක් හදවතින් පිරුණු දානයක් ලෙස අපි ලබා දුන්නා...
හැකි සෑම විටම කෙනෙක් කෙනෙකුට අත දෙන්න පුළුවන් බව සනිටුවහන් කරන MRS පින්නවල පදනම සැමදා ඔබ සමඟයි..🙏