Unp chefs club

Unp chefs club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Unp chefs club, Political organisation, Kegalle.

නිවන් සුව පතමී
22/01/2026

නිවන් සුව පතමී

25/12/2020
 #ගෞරවනීය_රාජ්‍ය  #සේවක_මහත්ම_මහත්මියනීආණ්ඩු පක්ෂ ආසන සංවිධායකවරයෙකු ලෙස ප්‍රාදේශීය සම්බන්ධීකරණ සභාපතිත්වයට පත් වූ ලිලාන...
10/07/2020

#ගෞරවනීය_රාජ්‍ය #සේවක_මහත්ම_මහත්මියනී
ආණ්ඩු පක්ෂ ආසන සංවිධායකවරයෙකු ලෙස ප්‍රාදේශීය සම්බන්ධීකරණ සභාපතිත්වයට පත් වූ ලිලාන් අමරකෝන් කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේද සාමජිකයෙකි. එම වකවානුව තුල කෑගල්ල ආසන්නයට අදාලව සිදුකරන ලද දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වලදී කිසිදු මතගැටුමක් ඇතිනොවන අයුරින් රාජ්‍ය නිළධාරීන් සමග සුහඳව කටයුතු කල දේශපාලනඥයෙකි. ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයෙකු ලෙසත් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසත් රාජ්‍ය නිනිළධාරීන්ගේ දැනුම හැකියාව හා උගත් කමට නිසි ගෞරවය ලභාදෙමින් ඔහුනේ වෘත්තීය ගෞරවය සහ අභිමානය රැකදෙන්නට නිරතුරුව කැපවූ පුද්ගලයෙකි. වසර 5ක් නීතිඥ ලිලාන් අමරකෝන් මැතිතුමා සමග කටයුතු කළ් රාජ්‍ය නිනිළධාරීන් සාක්ෂි දරනු ඇත.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධි දාරියෙකු ලෙස රාජ්‍ය සේවක ඔබේ සිතුම් පැතුම් හදුනාගනිමින් ඔබගේ වෘත්තීය ගරුත්වය සුරකින්නට හැකි පුද්ගලයෙක් ලෙස ලිලාන් අමරකෝන් හැදින්විය හැක.
එමෙන්ම ඉදිරි අනාගතයේදීත් ශක්තිමත් සිවිල් සමාජයක් කෙරෙහි විශ්වාසය තබන ප්‍රජාතන්ත්‍රවාදය අගයන දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක් ලෙස ලිලාන් අමරකෝන් කෙරෙහි විශ්වාසය තැබිය හැක.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස තේරී පත්වුවහොත් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතදීත් රාජ්‍ය සේවකයින්ගේ අයිතීන්,ඉල්ලීම් හා ගරුත්වය වෙනුවෙන් හඬනගාවි යන විශ්වාසය ඇති අපේක්ෂකයෙක් ලෙස ලිලාන් අමරකෝන් කෙරෙහි විශ්වාසය තැබිය හැක.

රාජ්‍ය බලය අවභාවිතා නොකරමින් රාජ්‍ය සේවකයින් තලාපෙලා නොදමමින් සමාජ විරෝධී ක්‍රියා සඳහා සම්බන්ධ නොවූ #නිකලැල්_චරිතයක්_සහ_නමක් පවත්වාගනිමින් ගතවූ වසර 5ක ආණ්ඩු පක්ෂ සංවිධායක දූර කාලය ඔහුගේ ඉදිරි දේශපාලන ජීවිතය පිළිබඳ පූර්වාදර්ශයක් සපයනු ඇත.
එබැවින් අභිමානවත් රාජ්‍ය සේවක ඔබත් අපගේ ආදරණීය ගෑගල්ලත් සමස්ත රටත් දිනවන ඓතිහාසික මනාපයක් පාට පක්ෂ බේදයකින් තොරව අලියා ලකුණත් ජයග්‍රාහී අංක 3️⃣ ඉදිරියෙන් විශ්වාසයෙන් යුතුව සටහන් කරන්න.
🐘✖️3️⃣✖️🐘✖️3️⃣✖️🐘✖️3️⃣✖️🐘
ස්තුතියි ......

කෑගල්ල ආසන ප්‍රධාන සංවිධායක නීතිඥ ලිලාන් අමරකෝන් මැතිතුමාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාව.
07/07/2020

කෑගල්ල ආසන ප්‍රධාන සංවිධායක නීතිඥ ලිලාන් අමරකෝන් මැතිතුමාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාව.

හෙට දකින නායකත්වය
30/06/2020

හෙට දකින නායකත්වය

#අලුත්_සියයට_කෑගලු_නියෝජනය
නීතිඥ ලිලාන් අමරකෝන් මැතිතුමන්
සහභාගී වන දෙරණ වාද පිටිය
අද රාත්‍රි 10:30 ට (2020/06/30)

24/06/2020

කෑගල්ල දිස්ත්‍රික්ය තුල ජල සම්පත රැකගැනීමේ අරමුණ සහිතව (කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුව තුල)

කෑගල්ලේ හෙට දවස දිනන්නට කෑගල්ලට අරුණැල්ල ගෙනෙන්නටදෑ කුල නොතකන උස් මිනිසෙක් ඇතනීතිඥ ලිලාන් අමරකෝන් 🐘❌3️⃣❌
24/06/2020

කෑගල්ලේ හෙට දවස දිනන්නට
කෑගල්ලට අරුණැල්ල ගෙනෙන්නට
දෑ කුල නොතකන උස් මිනිසෙක් ඇත

නීතිඥ ලිලාන් අමරකෝන්
🐘❌3️⃣❌

කෑගල්ලේ හෙට දවස දිනන්නට කෑගල්ලට අරුණැල්ල ගෙනෙන්නටදෑ කුල නොතකන උස් මිනිසෙක් ඇතනීතිඥ ලිලාන් අමරකෝන් 🐘❌3️⃣❌
24/06/2020

කෑගල්ලේ හෙට දවස දිනන්නට
කෑගල්ලට අරුණැල්ල ගෙනෙන්නට
දෑ කුල නොතකන උස් මිනිසෙක් ඇත

නීතිඥ ලිලාන් අමරකෝන්
🐘❌3️⃣❌

අලුත් මුහුණු වලින් පිරි පාර්ලිමේන්තුවක්

💚බුද්ධිමතුන් ගේ පාර්ලිමේන්තු අතික්‍රමණය ට කෑගලු නියෝජනය
02/12/2019

💚බුද්ධිමතුන් ගේ පාර්ලිමේන්තු අතික්‍රමණය ට කෑගලු නියෝජනය

කෑගල්ල ආසන සංවිධායක ධූරයට නැවත පත්වු "කෑගල්ල අරුණැල්ල නීතිඥ ලිලාන් අමරකෝන් මැතිතුමනි අපගේ උණුසුම් සුබ පැතුම් "...
26/05/2017

කෑගල්ල ආසන සංවිධායක ධූරයට නැවත පත්වු "කෑගල්ල අරුණැල්ල නීතිඥ ලිලාන් අමරකෝන් මැතිතුමනි අපගේ උණුසුම් සුබ පැතුම් "...

Address

Kegalle
71000

Website

Alerts

Be the first to know and let us send you an email when Unp chefs club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Unp chefs club:

Share