13/11/2022
⚠ අවවාදයයි ⚠❗🔴
දැනට කටාර්හි තුමාමා ප්‍රදේශයේ පදිංචිව සිටින ශ්‍රී ලංකාවේ අනුරාධපුර කැක්කිරාවායි ප්‍රදේශයේ පදිංචි ජලිෂාන් සහ නුෂා යුවළ කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හඳුනන්නේ Nuzha Kitchen හරහාය.
රැකියා වීසා, විසිට් වීසා, ෆැමිලි ආර්පී වීසා ලබා දෙන බවට ප්‍රචාරය කරන අතර, එම වැඩකටයුතු නොකර මුදල් ආපසු නොදී විශාල මුදලක් ලබාගෙන ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසක ජනතාව රවටා ගනිමින් සිටිති.
ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම මෙම පිළිකුල් සහගත වැඩවල නිරත වෙති.
මේ අය අපේ රටට ජාතියට නිගාවක්. කිසිවෙකු ඔවුන්ව විශ්වාස කිරීමට ඉඩ නොදෙන්න. සල්ලි දීලා රැවටිලා ගොඩක් තරුණයෝ, පවුල්වල අය දුක් විඳිනවා. ඒ නිසා ඔහු සහ ඔහුගේ බිරිඳ සමඟ ප්‍රවේශම් වන්න, මෙය ඔබට හැකිතාක් share කර සියල්ලන්ටම පැහැදිලි කරන්න.
මොවුන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ සහ කටාර් රාජ්‍යයේ පැමිණිල්ලක් නිසි ක්‍රමවේදයකට ගොනු කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බැවින් ඔවුන්ගෙන් පීඩාවට පත් වූවන් Comment හෝ Inbox මගින් විස්තර දන්වන්න.