19/03/2026
https://www.facebook.com/share/1C7kUpQM4w/
🚀 Business Level up program-2026 🚀
ඔබත් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ව්‍යවසායකයෙක් ද ?
👉 ඔබේ ව්‍යාපාරයේ පිරිවැටුම ( විකුණුම් ආදායම) මිලියන 1ට වැඩිද ?
👉 ඔබේ ව්‍යාපාරයේ සේවකයන් සිටීද ?
මේ සීමිත අවස්ථාව ඔබටයි.....
ඔබේ ව්‍යාපාරයේ පවතින තත්වය හඳුනාගෙන නිවැරදි සැලසුමක් සකස්කොට ඔබට අවශ්‍යවන,
🔆 මූල්‍ය සේවා
🔆 අලෙවිකරණ සේවා
🔆 තාක්ෂණික සේවා
🔆 උපදේශන සේවා යනාදී සේවාවන් අඛණ්ඩව ලබාදෙමින් ව්‍යවසායකත්ව දැනුමින් හා කුසලතාවෙන් සන්නද්ධ ව්‍යවසායකයෙක් ලෙස ව්‍යාපාරික ලෝකය තුළ ඔබට සාර්ථක ගමනකට අවශ්‍යවන පදනම සකස්කිරීම වෙනුවෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය 2026 වසරේ දියත් කර ඇති Business Level Up වැඩසටහන හා අදම සම්බන්ධ වන්න.
ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායකයන් 130 දෙනෙකු සඳහා නොමිලේ ලැබෙන මෙම සීමිත අවස්ථාව ලබාගැනීම සඳහා පහත දිනයන්හි දී ඔබට ආසන්නතම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට එන්න....
* මාර්තු 17- මීරිගම ප්‍රා.ලේ. - 0706250477
* මාර්තු 24 - ගම්පහ ප්‍රා.ලේ. - 0706250466
* මාර්තු 25 - කටාන ප්‍රා.ලේ. - 0706250471
* මාර්තු 26 - වත්තල ප්‍රා.ලේ. - 0706250474
* මාර්තු 31 - මිනුවන්ගොඩ ප්‍රා.ලේ. - 0706250479
ඔබගේ පැමිණීම පහත ගූගල් ෆෝරමය හරහා තහවුරු කරන්න...👇
https://docs.google.com/forms/d/1fnRAtc6YBhN9YPzcF8ILwBMAUCf1TGZZ6q3g2GC_wMM/edit