NWSDB - Manager Kelaniya Office

NWSDB - Manager Kelaniya Office National Water Supply & Drainage Board
Kelaniya Region

19/01/2026
2026 ජනවාරි 14 වන දින,සංගීතයෙන්, සිනාවෙන්, එකමුතුකමෙන්අපේ හිත පුරාම සුවඳ ගැන්වුණුඅමතක නොවෙන රැයක්… 🎶✨ඒ රාත්‍රිය ලස්සනට ප...
19/01/2026

2026 ජනවාරි 14 වන දින,
සංගීතයෙන්, සිනාවෙන්, එකමුතුකමෙන්
අපේ හිත පුරාම සුවඳ ගැන්වුණු
අමතක නොවෙන රැයක්… 🎶✨
ඒ රාත්‍රිය ලස්සනට පටන් අරගෙන,
අගය කරන්න පුළුවන් මතකයක් වෙලා,
ලස්සන අවසානයක් දක්වා අපි හැමෝම රැගෙන ගිය
ඔයාලා හැමෝටම හිතපුරාම ස්තූතියි 🙏😊
ඔබ සියලුදෙනා කළ කැපවීම, මහන්සිය සහ එකමුතුකම නිසා
ඒ රෑ අපිට සදාකාලික මතකයක් වෙලා තියේවි ❤️
ගොඩාක් පින්…
බොහොම ස්තූතියි…
අපි වෙනුවෙන් අපි… ✨

ගීතවත් සැන්දෑවක් 2026✨ Album – Part 2 ✨

2026 ජනවාරි 14 වන දින,සංගීතයෙන්, සිනාවෙන්, එකමුතුකමෙන්අපේ හිත පුරාම සුවඳ ගැන්වුණුඅමතක නොවෙන රැයක්… 🎶✨ඒ රාත්‍රිය ලස්සනට ප...
19/01/2026

2026 ජනවාරි 14 වන දින,
සංගීතයෙන්, සිනාවෙන්, එකමුතුකමෙන්
අපේ හිත පුරාම සුවඳ ගැන්වුණු
අමතක නොවෙන රැයක්… 🎶✨

ඒ රාත්‍රිය ලස්සනට පටන් අරගෙන,
අගය කරන්න පුළුවන් මතකයක් වෙලා,
ලස්සන අවසානයක් දක්වා අපි හැමෝම රැගෙන ගිය
ඔයාලා හැමෝටම හිතපුරාම ස්තූතියි 🙏😊

ඔබ සියලුදෙනා කළ කැපවීම, මහන්සිය සහ එකමුතුකම නිසා
ඒ රෑ අපිට සදාකාලික මතකයක් වෙලා තියේවි ❤️

ගොඩාක් පින්…
බොහොම ස්තූතියි…
අපි වෙනුවෙන් අපි… ✨

ගීතවත් සැන්දෑවක් 2026✨ Album – Part 1 ✨

💐 A Heartfelt Farewell & Congratulations 💐Today, we bid farewell to a truly inspiring leader and a wonderful person, Eng...
24/12/2025

💐 A Heartfelt Farewell & Congratulations 💐

Today, we bid farewell to a truly inspiring leader and a wonderful person, Eng. Upeksha De Silva, as she takes on her new role as Assistant General Manager.

More than a manager, she has been a guide, a mentor, and a source of strength for all of us. Her dedication, kindness, and leadership have left a lasting mark on our office and our hearts. Many of us were fortunate to learn not only about work, but about values, responsibility, and compassion under her guidance.

As she begins this new chapter, we wish her continued success, good health, and happiness.
Thank you for everything, Madam. You will always be a part of our journey. 💖

🌷 With best wishes from all of us at Kelaniya Manager Office 🌷

🌾🌞 සිංහල අලුත් අවුරුද්ද එකටම සැමරුවෙමු! 🌞🌾2025.04.25 දින පවත්වනු ලැබූඅලුත් අවුරුදු උත්සවය සදහා සහභාගී වීසතුටු වූඔබ සියළු...
28/04/2025

🌾🌞 සිංහල අලුත් අවුරුද්ද එකටම සැමරුවෙමු! 🌞🌾

2025.04.25 දින පවත්වනු ලැබූ
අලුත් අවුරුදු උත්සවය සදහා සහභාගී වී
සතුටු වූ
ඔබ සියළු දෙනාටමත්..
නන් අයුරින් උදව් උපකාර කර,
මෙම උත්සවය උත්කෘෂ්ඨවත් අන්දමින් නිම කිරීම සඳහා
උපරිම සහයෝගය හා දායකත්වය ලබාදුන්
ඔබ සියළු දෙනාටමත්..
බොහොමත්ම ස්තූතියි ! 🙏

🌾🌞 ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌾🌞

26/03/2025

🔴 Find Ada Derana 24 promos, full episode of programmes, highlights, previews, clips, documentary and digital exclusives here.» Subscribe for More: https://...

31/01/2025

👇ඔබගේ අවධානය සඳහා! 🚨💧

කරුණාකර ඔබගේ ජල මීටරය පිළිබදව සැලකිලිමත් වන්න.
එය ආරක්ෂා කරගැනීම සදහා සුදුසු පියවර අනුගමනය කරන්න.
👇

🎉✨ Happy New Year 2025! 🎆🌟As we step into another year filled with endless possibilities, let's take a moment to celebra...
02/01/2025

🎉✨ Happy New Year 2025! 🎆🌟

As we step into another year filled with endless possibilities, let's take a moment to celebrate the joys, lessons, and memories of the past year. Here's to new beginnings, new opportunities, and achieving all your dreams in 2025! 🥂

May this year bring happiness, health, and success to everyone. Let’s make it count! Cheers to a brighter and better tomorrow. 🎊🎇

අද දින ඩෙංගු මර්ධන වැඩසටහනට මූලික අඩිතාලමක් ලෙසින් ක්‍රියාත්මකවුනු ශ්‍රමදාන ක්‍රියාවලියට සක්‍රීයව සියලුදෙනා දැක්වූ සහයෝග...
05/09/2024

අද දින ඩෙංගු මර්ධන වැඩසටහනට මූලික අඩිතාලමක් ලෙසින් ක්‍රියාත්මකවුනු ශ්‍රමදාන ක්‍රියාවලියට සක්‍රීයව සියලුදෙනා දැක්වූ සහයෝගය ඉතා අගය කොට සලකමි. වීශාල වශයෙන් අප පරිශ්‍රයේ ඇති අනවශ්‍ය දෑ ඉවත් කරනු ලැබූ අතර ඩෙංගූ කීටයන් බෝවිය හැකියැයි හඳුනාගත් ස්ථාන සියලු දෙනාගේ ශ්‍රම දායකත්වයෙන් පිරිසිදු කෙරිණි. මෙවැනිම වැඩසටහනක් තවත් වරක් කිරීමේ උවමනාව උනන්දුව සියලු දෙනාගේ අදහස වූ අතර අද දිනයේ සහය දැක්වූ සියල්ලන්ටම කළමණාකාරතුමියගේ ස්තූතිය මෙලෙස පලකරමි.

☸️🪔පොසොන් පොහොය නිමිත්තෙන්,කැලණිය කළමණාකරු ඇතුලු සේවක මඩුල්ල මූලිකත්වයෙන් සහ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ "සීනි සම්බල් පාන...
02/07/2024

☸️🪔පොසොන් පොහොය නිමිත්තෙන්,කැලණිය කළමණාකරු ඇතුලු සේවක මඩුල්ල මූලිකත්වයෙන් සහ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ "සීනි සම්බල් පාන් දන්සල" 2024 ☸️🪔
මෙවැනි කුසල් සිතුවිලි පහළ වූ උතුම් මිනිසුනි ඔබට අප්‍රමාණ පින් 🙏

Address

No. 11, Dippitigoda Road
Kelaniya
11300

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112911228

Alerts

Be the first to know and let us send you an email when NWSDB - Manager Kelaniya Office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NWSDB - Manager Kelaniya Office:

Share