S.J.B Power

S.J.B Power 📌️බොරුවට තිත සමගියට ජය📌️

26/08/2026

25/08/2026

25/08/2026

නීතිඥ සංගමයේ සභාපතිව ගෙදර යවන්න අද ආණුඩුවට කඩේ යන පිරිසක් ඇවිත් බෝඩ් ලෑලි කීපයක් උස්සන් හිටිය.

මේක ආණ්ඩුවෙ ප්ලෑන් එකක් හින්දත් , මේකට උපදෙස් දුන්න අය ගැන දන්න හින්දත් මේ තක්කඩින් සමාජයට විවෘත කරන්න ඕනෙ.

මෙයාගෙ තාත්තා ලංකාවේ හිටපු සිංහලකම ගැන බෞද්ධ උරුමය ගැන ලොකුවට කතා කරපු වැඩ කරපු කෙනෙක්. ඒ වගේම කතානායක කෙනෙක්,

මේ තමයි හිටපු කතානායක විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණ්ඩාර හෙවත් විජමු ලොකුබණ්ඩාරගෙ බාල පුත්‍රයා .

📍නම දමිත් ලොකුබණ්ඩාර .

දමිත් තමා මනෝ ගනේෂන්ගෙ පක්ෂයේ Democratic National Alliance (DNA) පක්ෂයේ උප සභාපති .

කොළඹ නගර සභාවෙ බලය ව්‍රායි කැලී බල්තසාර් ට අරන් දෙන්න සුනිල් වටගල ගහපු ගේම් එකේදි සභිකයො තුන්දෙනෙක් සල්ලිවලට විකුනන්න සාකච්ඡා කරපු එක්කෙනෙක්.

ජනාධිපති අනුර දිසානායක ගෙ රොස්මීඩ් පෙදෙසේ මිතුරිය " බෙනීට " ගෙ ගෙදරට ඇවිත් වටගල එක්ක සාකච්ඡාවෙන් පස්සෙ තමා බල්තසාර් වැඩේ ෆික්ස් උනේ.

බෙනීට කව්ද කියල අහන අයට කියන්නෙ එයා ව්‍යාපාරිකාවක් ලු , ජනාධිපතිතුමාගෙ තවත් මිතුරියක්ලු . විශේෂිතම දේ කියන්නෙ කිසිම දේශපාලනයකට සම්බන්ධ නැතත් 2024 මහ මැතිවරණයේ මාලිමාවේ ජාතික ලැයිස්‍තුවේ සාමාජිකාවක් වෙන්න තරම් ප්‍රබල යාළුවෙක්. [තහවුරු කරගන්න ඕනෙ නම් ලැයිස්තුව හොයාගෙන බලන්න ]

දමිත් ලොකුබණ්ඩාර ,

ලැජ්ජයි හලෝ තාත්තගෙ නමත් මෙහෙම විකුණන එකට.
පාරේ හිගාකනව මීට ගරුයි .

උපුටා ගැනීම : Dark Room Facebook පිටුව

25/08/2026
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘සත්කාරය‘ වැඩසටහන යටතේ ගලේවෙල දේවහුව 2 වසමේ ජනතාවගේ පරිභෝජනය සඳහා සත්සෙත ප්‍රජා මූල ජල...
25/08/2026

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘සත්කාරය‘ වැඩසටහන යටතේ ගලේවෙල දේවහුව 2 වසමේ ජනතාවගේ පරිභෝජනය සඳහා සත්සෙත ප්‍රජා මූල ජල සංවිධනයේ ඉල්ලීම පරිදි රු. ලක්ෂ 13 ක් වටිනා ජල පිරිපහදු යන්ත්‍රයක් සහ ප්‍රති ආශ්‍රිත ජල පෙරණයක් ලබා දීම සිදු විය. මෙහි දී පැමිණ සිටි ජනතාව අමතා වර්තමානයේ වී ගොවියා ඇතුළු ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධව සාකච්ජා කරන ලදී.

23/08/2026

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when S.J.B Power posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share