Kengalla National School

Kengalla National School Kengalla Secondary School is situated in Kandy District, Sri Lanka. There are about 1000 students in classes from 6 to 13.

The school is promoted as a National School.

ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසුන් දිව්රුම්දීමේ උත්සවය 🧑‍✈️
13/02/2026

ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසුන් දිව්රුම්දීමේ උත්සවය 🧑‍✈️

සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ ඇරඹි නව වසර...අධ්‍යපනයේ ජයමං පිය මැනීමට සිසු දරු දැරියන්ට ආශිර්වාද වේවා....!
06/01/2026

සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ ඇරඹි නව වසර...
අධ්‍යපනයේ ජයමං පිය මැනීමට සිසු දරු දැරියන්ට ආශිර්වාද වේවා....!

02/10/2025

ලෝක ළමා දිනයට අපට ආදරෙන්.... 😍

🙋👑️ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්නට🙋‍♀️👑🌍 ලෝක ළමා දින සැමරුම 🌍
01/10/2025

🙋👑️ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්නට🙋‍♀️👑
🌍 ලෝක ළමා දින සැමරුම 🌍

කෙන්ගලු නෘත්‍යාභිනන්දන මංගල්‍යය 2025
08/09/2025

කෙන්ගලු නෘත්‍යාභිනන්දන මංගල්‍යය 2025

🎼🎶🎵සමස්ත ලංකා සංගීත තරගාවලියට සමගාමීව මධ්‍යම පළාත් තරග .🎼🎶🎵👑️අප විද්‍යාලයෙන් ඉදිරිපත් වූ තරග තුනම ජයග්‍රහණයන් ලබා ගන්නා ...
08/09/2025

🎼🎶🎵සමස්ත ලංකා සංගීත තරගාවලියට සමගාමීව මධ්‍යම පළාත් තරග .🎼🎶🎵

👑️අප විද්‍යාලයෙන් ඉදිරිපත් වූ තරග තුනම ජයග්‍රහණයන් ලබා ගන්නා ලදි👑️

1. රාගධාරී ගායනය, (යෙමන් රාගය ). තෙවන ස්ථානය. .
2. ස්වතන්ත්‍ර නිර්මාණ "හටන් ගී "දෙවන ස්ථානය. .
3. ඒකල ජන ගී,( පාරු ගී). ප්‍රථම ස්ථානය.

ජයග්‍රහනය ලබා ගත් දරුවන්ටත්, පුහුණුවීම් සිදු කළ ඉෂානි මැණිකේ ගුරුතුමියටත් විද්‍යාලයේ ගෞරවය හා ප්‍රණාමය පුද කරමු...

අප පාසලේ නර්තන අංශයේ තවත් එක් සුවිශේෂී ජයක් ✨️✨️සමස්ත ලංකා පළාත් නර්තන තරගාවලිය 2025🥉සමූහ මිශ්‍ර අංශය තෙවන ස්ථානය ලබා ගන...
18/07/2025

අප පාසලේ නර්තන අංශයේ තවත් එක් සුවිශේෂී ජයක් ✨️✨️

සමස්ත ලංකා පළාත් නර්තන තරගාවලිය 2025

🥉සමූහ මිශ්‍ර අංශය තෙවන ස්ථානය ලබා ගන්නා ලදී.🥉🎖️️🥉🎖️

කුරුඳු කර්මාන්තය ආශ්‍රිතව ....

උසස් පෙළ නව සිසුන් ඇතුලත් කර ගැනීම.
16/07/2025

උසස් පෙළ නව සිසුන් ඇතුලත් කර ගැනීම.

පොසොන් පොහොයට සමගාමීව කෙන්ගල්ල  මහා විද්‍යාලයේ සිදු කෙරුණු සීල සමාදාන වැඩසටහන. කුණ්ඩසාල මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුවිය...
05/06/2025

පොසොන් පොහොයට සමගාමීව කෙන්ගල්ල මහා විද්‍යාලයේ සිදු කෙරුණු සීල සමාදාන වැඩසටහන.

කුණ්ඩසාල මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුවිය.

17/05/2025

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවයි.

මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතු වනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා දුරකථන අංක 0112 787136/0112 786746 ඔස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතිය හැකියි. වෘත්තීය විෂය ධාරාව යටතේ, 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර, 13 ශ්‍රේණියේ පහතදක්වා ඇති වෘත්තීය විෂයයන්ගෙන් එකක් යටතේ ඇති NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 04 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට හැකියාව ලැබෙනවා.

"Young Inventors exhibition"Organized by Inventers club KMV2025.04.10
23/04/2025

"Young Inventors exhibition"
Organized by Inventers club KMV
2025.04.10

Best of Luck !.....with your G.C.E.(O/L) examinations 2024(2025)
16/03/2025

Best of Luck !.....
with your G.C.E.(O/L) examinations 2024(2025)

Address

Kengalla Maha Vidyalaya (National School)
Kengalla
20186

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Alerts

Be the first to know and let us send you an email when Kengalla National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kengalla National School:

Share